ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~


    1hfqeh.jpg


    සන්ගමය පෙන්වා දුන් සත්‍ය එලියට..!


    "රෙප් දෙනවා කියලා මුන් මට බොරු කියලා මගේ වටින ඡන්දෙ අරන් දැන් පඩේකට ගනන් ගන්නෙ නෑ" ඡන්ඳ හිමියා සුදු යුනිකෝන්ලට එරෙහිව මිරිස් අඹරමින් කියයි.

    මේවා මහ තුච්ච වැඩ, කලු අශ්වයන්ගෙ මාධ්‍ය ලේකම්ගෙන් දැඩි විවේචන.


    2qukc51.jpg



    ඔබත් මෙවන් අඟරපාන වලට නොරැවටි සන්ගමය සමගින් ඡන්ඳයට නියම වටිනාකමක් ලබාගන්න...


     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Black stallion

    සුදු කගවෙනාගේ ප්‍රෝඩාවට නොරැවටී කළු අස්පයාගේ ජයග්‍රහණය සමග එකතු වන්න

    අපිට දීලා බලන්න. . 53 , 45 පාරවල් වලින් කෙලින්ම රෙප් දෙන්නේ. .
    500+ ගැරන්ටීඩ්. .

    WOWS1Fm.jpg


    ඔබගේ වටිනා චන්දයට අපෙන් වටිනාකමක්. .
    අප වෙනුවෙන් චන්දය බාවිතාකල සියල්ලන්ටම රෙප් ලැබෙනු ඇත. .
    අපවෙත චන්දය ලබාදුන් ඔබගේ නම මෙහි සදහන් කරන්න. .
    බෑ මහත්තයෝ.... උඹත් ඉන්නේ වැරදි පැත්තේ.... පොඩ්ඩක් කල්පනා කරපං:no::no::no:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    Black stallion

    සුදු කගවෙනාගේ ප්‍රෝඩාවට නොරැවටී කළු අස්පයාගේ ජයග්‍රහණය සමග එකතු වන්න

    අපිට දීලා බලන්න. . 53 , 45 පාරවල් වලින් කෙලින්ම රෙප් දෙන්නේ. .
    500+ ගැරන්ටීඩ්. .

    WOWS1Fm.jpg


    ඔබගේ වටිනා චන්දයට අපෙන් වටිනාකමක්. .
    අප වෙනුවෙන් චන්දය බාවිතාකල සියල්ලන්ටම රෙප් ලැබෙනු ඇත. .
    අපවෙත චන්දය ලබාදුන් ඔබගේ නම මෙහි සදහන් කරන්න. .
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාව ටීම් මෙම්බර් කෙනෙක් කරලා නෙව djnick ප්‍රමුඛ Black stallons කණ්ඩායමේ..
    ඔන්න ඒ පැත්තට වෝට් කලා...
    උඹලාත් ඒ පැත්තට වෝට් කරනවා නං.. වෝට් එක දාලා මට PM එකක් දාපියවු.. ඒ සැනින් රෙප් 35+ දෙමි
     
    Status
    Not open for further replies.