ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    හෙළයෙක්;19998678 said:
    දෙයි දැන් බොට රෙප්. එක්කො කලු අස්පයට සෙට් වියන් නැත්තන් වා.පි.හෝ වත් සෙට් වියන් රෙප් ඕනි නන්. වංචාව පස්සෙ යන්නෙ නැතුව.:lol::lol::lol:

    tikak hayyen adapalla.
    lead ekath wadiyi. :shocked:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කලු අශවයට චන්දෙ දීලා රෙප් ලැබුනෙ නැති අය කියන්න බලන්න 18 ගානෙ සලකන්න

    ආ ඇත්තට චන්දෙ දුන්නත් රෙප් නැ ,:lol::lol: මෙන්න සමජිකයන්ගේම කටින් එලියට එන හැටි, ලැජ්ජයි .:frown:
    අප වෙනස් ,
    අපට මෙවැනි චොදනා නොමැත,

    White unicorns
    :cool::cool:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,482
    1
    10,716
    113
    රතු කොටු නිල් කර ගන්න නිල් කොටු එකොළහ කර ගන්න කොටු එකොළහ බර කර ගන්න ඔබත් අදම ඔබගේ වටිනා චන්දය Black Stallion වෙත ලබා දෙන්න....:)
    2ltldl0.jpg
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,219
    113
    මහවිලච්චිය
    :lol::lol::lol: wolv GTR malige rep power eka umbala denagema ekathuwata wada wadi

    api rep 300+ denawa..ape set ekama bahala inne..


    රෙප් ලැබුනේ නැති අය කරුණාකර අපිව දැනුවත් කරන්න ..ඒ සැනින් අපි රේප් වලින් නාවනවා
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    යහපාලනය කිය කියා ජනතාව මුලා කරන්න ඒ කාලේ බොරු පොස්ට් දාලා මඩ ගහපු DJ අයියා...නැවත වරක් බොරු කියා කියා උඹලව රවට්ටනවා....බොරුවලට අහුවෙන්න එපා!!! එදා රැ වැටුන වලේ ආයිත් මහා දාවලේ වැටෙන්න එපා... :no::no::no:

    :yes::yes::yes:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~

    1hfqeh.jpg


    ඡන්දෙ දාන්න ඉක්මන් වෙන්න එපා කියන්න තවත් උදාහරන මොකටද.


    2qukc51.jpg


    fehrsw.jpg


    සන්ගම් යථාර්තවාදයට ඔබත් මුහුණ දෙන්න. පාලකයින්ගෙ බොරු රඟපෑම්වලට මුලා නොවන්න...


     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    අපිට දීලා බලන්න. . 53 , 45 පාරවල් වලින් කෙලින්ම රෙප් දෙන්නේ. .
    300+ ගැරන්ටීඩ්. .


    60eabcc.jpg


    ඔබගේ වටිනා චන්දයට අපෙන් වටිනාකමක්. .
    අප වෙනුවෙන් චන්දය බාවිතාකල සියල්ලන්ටම රෙප් ලැබෙනු ඇත. .
    පවෙත චන්දය ලබාදුන් ඔබගේ නම මෙහි සදහන් කරන්න. .
    http://www.elakiri.com/forum/showthread.php?t=1736343
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0


    api rep 300+ denawa..ape set ekama bahala inne..


    රෙප් ලැබුනේ නැති අය කරුණාකර අපිව දැනුවත් කරන්න ..ඒ සැනින් අපි රේප් වලින් නාවනවා
    බොරුවලට අහුවෙන්න එපා!!! එදා රැ වැටුන වලේ ආයිත් මහා දාවලේ වැටෙන්න එපා... :no::no::no:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක


    api rep 300+ denawa..ape set ekama bahala inne..


    රෙප් ලැබුනේ නැති අය කරුණාකර අපිව දැනුවත් කරන්න ..ඒ සැනින් අපි රේප් වලින් නාවනවා

    umbalata kohenda ban ehcara rep puluwanam oppu karapan.:lol::lol::lol:

    rep 160+ wath na ban umbalata.:lol::lol::lol:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    api rep 300+ denawa..ape set ekama bahala inne..


    රෙප් ලැබුනේ නැති අය කරුණාකර අපිව දැනුවත් කරන්න ..ඒ සැනින් අපි රේප් වලින් නාවනවා


    හම්බුනෙ නම් නෑ:growl::growl: 300 තියා 15ක් වත් නෑ :lol::lol:
     
    • Like
    Reactions: NUWAN BUWA

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    බොරුවලට අහුවෙන්න එපා!!! එදා රැ වැටුන වලේ ආයිත් මහා දාවලේ වැටෙන්න එපා... :no::no::no:


    Sirawata ma :no::no:
     
    Status
    Not open for further replies.