ada thiranayak ganimi.සොහොන;19998999 said:ගිය පාර මේ සන්ගමයේ සාමාජිකයන්ට රේප් නැති වුනා / ජන්දත් දෙන්න බැරි වුනා අන්තිම මොහොත වෙනකන් ඉදලා
අපි හෙට දවල් වෙද්දී වැඩේ ඉවර කරනවා සංගම් පිටුපස යන්නේ නැතුව වටිනා ඔබේ වටිනා ජන්දය අපේ එළකිරි කොල්ලෝ 2 ගෙන් ගෙනෙකුට දීලා
මේ සුබ අවුරුද්දේ රේප් වලින් නැවෙන්න !!!
සාමාජික මණ්ඩලය
සොහොන;19998999 said:ගිය පාර මේ සන්ගමයේ සාමාජිකයන්ට රේප් නැති වුනා / ජන්දත් දෙන්න බැරි වුනා අන්තිම මොහොත වෙනකන් ඉදලා
අපි හෙට දවල් වෙද්දී වැඩේ ඉවර කරනවා සංගම් පිටුපස යන්නේ නැතුව වටිනා ඔබේ වටිනා ජන්දය අපේ එළකිරි කොල්ලෝ 2 ගෙන් ගෙනෙකුට දීලා
මේ සුබ අවුරුද්දේ රේප් වලින් නැවෙන්න !!!
සාමාජික මණ්ඩලය


පෙන්නපන් එහෙම වෙච්ච තැනක් ..සොහොන;19998999 said:ගිය පාර මේ සන්ගමයේ සාමාජිකයන්ට රේප් නැති වුනා / ජන්දත් දෙන්න බැරි වුනා අන්තිම මොහොත වෙනකන් ඉදලා
අපි හෙට දවල් වෙද්දී වැඩේ ඉවර කරනවා සංගම් පිටුපස යන්නේ නැතුව වටිනා ඔබේ වටිනා ජන්දය අපේ එළකිරි කොල්ලෝ 2 ගෙන් ගෙනෙකුට දීලා
මේ සුබ අවුරුද්දේ රේප් වලින් නැවෙන්න !!!
සාමාජික මණ්ඩලය

depan yako apith mehe post danawa digata harahata.A. සිරියා;19999030 said:
Black stallons වෙත,
White unicorns සාමාජිකයන් විසින් මේ අවස්ථාවේදී වැඩිපුර රේප් ලබාදීම අසිදුකර ඇති අතර මගේ චන්දය
White unicorns පිල දෙසට බර වෙමින් පවතියි. එය වලක්වාගැනීම Black stallons කණ්ඩාය මේ වගකීමකි.
මිට වා:පි:හෝ සාමාජික

උබෙ චෙන්දෙ දිල හිටපන් උබලා සුවර් නැති බඩුඅපගේ සාමාජිකයනි.. එළකිරි වැසියනි..
ඔබව අසාධාරණයට ලක් වුවාද? දුන් පොරොන්දු ඉටු නොකළේද? ඔබගේ වටිනා චන්දය වෙනුවෙන් ඔබව රැවට්ටුවාද?
පාලක පන්තියේ අසාධාරණයන් වෙනුවෙන් නැගී සිටිමු. දුන් පොරොන්දු ඉටු කරන තෙක් චන්දය පාවා නොදෙමු. අපගේ චන්දයට වටිනාකමක්++ එකතු කරන්නා වූ පක්ෂය වෙනුවෙන් පමණක් පෙනී සිටිමු..
![]()
බොරු පොරොන්දු වලට නොරැවටෙන්න. ඔබත් අදම එක්වන්න..
2013, 2014 හා මෙවරත් අවසන් ජයග්‍රාහී පක්ෂය තෝරාගැනීමට ඉවහල් වූ අප හා එක්වන්න.. 31 දෙනෙකුටත් වඩා වැඩි සාමාජික පිරිසක් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න.. තවත් ඉතාමත් සීමිත පිරිසකට පමණක් අප සාමාජිකත්වය ලබාගත හැකි බව සතුටින් දැනුම් දෙමු..
- එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය.
