ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    අනෙ බුරුවො සංකපාලයගෙයි මගෙයි රෙප් විතරක් ලැබුනත් 53ක්
    රිදෙයි සැහෙන්න:lol:

    මගෙ vote එක තියනව 10 points..
    දීපන් බලන්න ගණන් කරල වැඩියෙන් දීල තියන ටීම් එකට දෙනව අනිවා vote එක..
    ඔව් ඔව් ඔව්..
    අපි එහෙමයි

    :cool::cool:
     
    • Like
    Reactions: dj knight

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එවා මොකවත් ඔන නැ උබ චන්දෙ දාපන් අයෙ කියන පමාවට රෙප් ටික ලැබෙයි පට පට ගාලා

    කළු අස්පයින්ගේ ප්‍රෝඩාවට නොරැවටෙන්න ඇත්ත වටහා ගැනීමට සුදු කගවේනාට චන්දය ලබාදී ලැබෙන රේප් ගොන්න සියසින් දැකගන්න.. අපගේ කතා නොමැත වැඩ පමණි
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මගෙ vote එක තියනව 10 points..
    දීපන් බලන්න ගණන් කරල වැඩියෙන් දීල තියන ටීම් එකට දෙනව අනිවා vote එක..
    ඔව් ඔව් ඔව්..
    අපි එහෙමයි

    :cool::cool:
    උබට මමනෙ කියන්නෙ චන්දෙ දිපන් අපිට රෙප් 200ක් නොලැබුනොත් මම ආයෙ එලකිරි එන්නෙත් නැ
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    එවා මොකවත් ඔන නැ උබ චන්දෙ දාපන් අයෙ කියන පමාවට රෙප් ටික ලැබෙයි පට පට ගාලා

    උඹ හිතුවද මන් මෝඩයෙක් කියලා අඩ්වාන්ස් එකක් නැතුව කිසි දෙයක් කරන්න බැ වැඩියෙන් රේප් දෙන පැත්තට චාන්දේ දෙනවා.

    දෑනට කලුවන්ගෙන් රේප්-0

    සුදුවන්ගෙන් රේප්-1
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,144
    1,518
    113
    ai kiyanna oneda?
    ගිය අව්රුද්දෙ රැවෙටුන ඇති මට

    අපිට සලකා ඔබේ මනාපය ලබා ගන්න. වැඩි සැලකුමට මුල් තැන!! බොරු පොරොන්දු වලට රැවටුන කාලේ ඉවරයි!!
    Rep Meter
    සුදු කගවෙනා -5
    කළු අස්පයා - 4


    1zf1zbm.jpg

    ඔබන්න
     

    hnthusitha703

    Active member
  • Sep 26, 2007
    817
    161
    43
    Wattala
    re

    කළු අස්පයින්ගේ ප්‍රෝඩාවට නොරැවටෙන්න ඇත්ත වටහා ගැනීමට සුදු කගවේනාට චන්දය ලබාදී ලැබෙන රේප් ගොන්න සියසින් දැකගන්න.. අපගේ කතා නොමැත වැඩ පමණි

    xibitZ ප්‍රමුඛ White unicorns (All the best)

    onna mamath dunna
     

    MAX7777

    Active member
  • Sep 3, 2010
    202
    76
    28
    ඡන්දෙ දාන තැන හෙන පෝලිමනේ! තව හවස් වෙලාම ඡන්දෙ දානවා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    සොහොන;19999410 said:
    5d8b2pI.png


    http://www.elakiri.com/forum/showthread.php?t=1735963&page=39

    තමුන් අත තිබෙනා වටිනා ජන්දයට මෙවැනි ඉරණමක් අත් කරගන්න ඔබට අවශද !!

    ජන්දත් නැ / රෙපුත් නැති වී කලකිරීමක් ඇති කර ගන්න ඔබත් කැමතිද !!

    කරුණාකර අපේ එළකිරි කොල්ලෝ දෙන්නාට ජන්දය බාවිතා කර අඩුම ගානේ ඔබගේ මනාපයවත් මේ සුබ අවුරුද්දේ බාවිතා කර සතුටු වන්න


    සාමාජික මණ්ඩලය
    සාමාජිකයන්ට බලපෑම් කරන්න සන්විධායක මණ්ඩලයට අයිතියක් නෑ. අනික උබේ උපුටනේ සාමාජිකයා ගියපාරට කලින් පාරත් මිස් කරගෙන, ඒක මිනිහගෙ අඩුපාඩුවක්..:rofl:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,559
    98,522
    113
    කළු අස්පයින්ගේ ප්‍රෝඩාවට නොරැවටෙන්න ඇත්ත වටහා ගැනීමට සුදු කගවේනාට චන්දය ලබාදී ලැබෙන රේප් ගොන්න සියසින් දැකගන්න.. අපගේ කතා නොමැත වැඩ පමණි
    දකින්නටවත් නොමැති කගවේනා පසු පස ගොස් එළුවාගෙ අහවල් එක වැටෙන තෙක් බලා සිටි එකාට උනදේ කරගන්නවද?
    නැතිනම් රෙප් නාගන්න බලාගෙන කලු අසු දිනවනවද?

     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උඹ හිතුවද මන් මෝඩයෙක් කියලා අඩ්වාන්ස් එකක් නැතුව කිසි දෙයක් කරන්න බැ වැඩියෙන් රේප් දෙන පැත්තට චාන්දේ දෙනවා.

    දෑනට කලුවන්ගෙන් රේප්-0

    සුදුවන්ගෙන් රේප්-1

    මාතියා අපිලට දෙන්න.. බලන්න ලැබෙන රේප් ගොන්න.. අපේ බොරු පොරොන්දු නෑ වැඩ විතරයි :yes:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    උඹ හිතුවද මන් මෝඩයෙක් කියලා අඩ්වාන්ස් එකක් නැතුව කිසි දෙයක් කරන්න බැ වැඩියෙන් රේප් දෙන පැත්තට චාන්දේ දෙනවා.

    දෑනට කලුවන්ගෙන් රේප්-0

    සුදුවන්ගෙන් රේප්-1
    අනෙ බන් එහෙම රවට්ටනවද උබලව අපි මෙ පලවෙනි කබ ඇදිල්ලෙ ඉදලා මෙකෙ ඉන්න එවුන් බොරුනම් බලහන් පරන නූල්
    උබට රෙප් 200ක් අනිවා දෙනවා කිව්වොත් කිවා
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,337
    2,333
    113
    වැඩි සැලකුමට මුල් තැන!! බොරු පොරොන්දු වලට රැවටුන කාලේ ඉවරයි!!
     
    Status
    Not open for further replies.