ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :lol::lol: මේ කැහුටු හුණු බිජු කොල්ලන්ට මොන කඹ ද :lol::lol: කම්බ අදින්න කලින් කව්මක් දෙකක් කාලා මහත් වෙලා වරෙන් :lol::lol:

    don't underestimate the power of a කැහුටු කොල්ලාහ්™ :cool:


    වෙනසක් කරන්න ගිහින් හැමතැනම ගාගෙන මුල්ලකට වෙලා අවුරුද්දක් විතර හැංගිලා හිදල අද දුවගෙන ඇවිත් :lol::lol::lol:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    මගෙ vote එක තියනව 10 points..
    දීපන් බලන්න ගණන් කරල වැඩියෙන් දීල තියන ටීම් එකට දෙනව අනිවා vote එක..
    ඔව් ඔව් ඔව්..
    අපි එහෙමයි

    :cool::cool:

    sachiya vote for white unicorns
     
    දෙන්නං කාසි වලට votes නෑ මාතියා.. මුක්කද අපි හාවො නෙවේ මාතිය අන්න ඒකයි..

    reputation_pos.gif
    ek kaba ඇදීම++2016... 04-13-2016 03:17 PM Sachit aiye mama meke girl kenek dj nick aiyata vote karannako pls.

    උබලෑ පැත්තෙ ඉන්න නංගිලා සලකනව නම් තමයි..

    Black ||||||||||||||||||| White

    :cool:

    :lol:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    don't underestimate the power of a කැහුටු කොල්ලාහ්™ :cool:


    වෙනසක් කරන්න ගිහින් හැමතැනම ගාගෙන මුල්ලකට වෙලා අවුරුද්දක් විතර හැංගිලා හිදල අද දුවගෙන ඇවිත් :lol::lol::lol:

    :lol::lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සුදු කගවෙනාට වොට් කර පිටපලු වලින් සැදු වටිනා අල්මාරියක් දිනා ගන්න

    - නිපුන පර්නිචර්ස්-


    :rolleyes::rolleyes::rolleyes:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    උදා වූ සිංහල හින්දු අළුත් අවුරුද්දේ ඔබත් මිත්‍යාවෙන් මිදෙන්න!!! කල්පිත සත්වයාගේ අමූලික බොරු වලට හසු නොවී ඔබත් අදම එක් වන්න කලු අස්පයා සමග!!!
    2qvyr79.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    කළු අස්පයට චන්දය දී රේප් ලබාගැනීමට බලා සිටින යට ලැබෙන්නේ පා පහරක් සහ බිම වැටුන පසු හුජ්ජ වරුසාවක් පමණි :lol:
    buni-unicorn-1162038.gif
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,373
    2,370
    113
    වාසි පිලට හෝයියා. :love::love:
    වැඩිපුරම රෙප් ලබාදෙන කණ්ඩායමට මාගේ වටිනා චන්දය ලැබේවී. :yes::cool::yes:

    ඉක්මන් කරන්න රෙප් වරුසාවක් වස්වා :shocked:;) මාගේ චන්දය ඔබ සතු කරගන්න. :yes::cool::love:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    don't underestimate the power of a කැහුටු කොල්ලාහ්™ :cool:


    වෙනසක් කරන්න ගිහින් හැමතැනම ගාගෙන මුල්ලකට වෙලා අවුරුද්දක් විතර හැංගිලා හිදල අද දුවගෙන ඇවිත් :lol::lol::lol:

    :lol::lol: වැඩ වැඩි එතින් එන්න වෙන්නේ නැහැ අද තමයි නිවාඩුවක් තියෙන්නේ:lol::lol:

    කැහුටු කොල්ල්ස් ට රිදිලාස:lol::lol:
     
    Status
    Not open for further replies.