බොරුවලට අහුවේලා නාකි අස්පයෙක්ට චන්දේ දීලා. .![]()

Rep ewa labila athi machan. podak paraku wenawa echarata api rep digena ene. iwasana.Black stallons වලට වෝට් කරාට එකම එකයි රෙප් දීලා තියෙන්නෙ...![]()


හෙළයෙක්;19999706 said:Rep ewa labila athi machan. podak paraku wenawa echarata api rep digena ene. iwasana.![]()

white unicorn vote කරපු උන්ගෙන් අහපන් වොට් කරන්න කලිනුත් 2 වත් රෙප් දීල තියනවා

white unicorn vote කරපු උන්ගෙන් අහපන් වොට් කරන්න කලිනුත් 2 වත් රෙප් දීල තියනවා


එහෙනම් ඉතින් white unicorn තමා![]()

එල එල...![]()



මාතියා මේකේ කඩල යෙම විකුනන්න තමා පුලුවන්?(ආර්තල් එකට හොන්දේ)
අඩෝ උඹ මොකෝ මෙතනට වෙලා කෙළවන්නේ....


යුනිකෝන් බැරිනම් අයිස් කෝන් උනත් කමක් නැහැ බොල...
මට රෙප් එපා... මේ වගේ ඇවිත් ඉල්ලනවට වඩා හොඳයි ත්රෙඩ් එකක් දාල නිකන්ම රෙප් ගන්න එක අවුරුද්දෙන් පස්සේ...
මෙතන ඉන්න දෙන්නම යාලුවෝ... නික් මගේ පුද්ගලික යාලුවෙක්... අනිත් කෙනත් එහෙමයි... ඒ නිසා කාටවත් චන්දෙ දෙන්නේ නැහැ... රෙප් කැපුන එකෙක් එහෙම ඉන්නවා නම් කියන්න... 11+ දෙනවා...