ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මට ප්‍රශ්නයක් තියෙනවා....

    බැරි වෙලාවත් ටයිම් එක ඉවර වෙද්දී,
    පොයින්ට්ස් ගණන් කරලා ඉවර උනාම දෙපැත්තම සපෝරු උනොතින් මොකෝ කරන්නේ...
    එතකොට කඹේ එල්ලලා, ඒ කොන් දෙකේ නායකයෝ දෙන්න එල්ලනවද....
    :no: ethakota oyage vote eka white unicornlata daanawa ;)
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    012f8ff5a6448e59507cda8c90012c3c5c6b1d27.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉවර් උනොත් ඉවර උනා තමා අයිත් හෙටක් එන්නෙ නෑ. :lol::lol: හෙට රීසෙට් වෙද්දි පෝල් එක එවරයි. :dull:
    හරි බං ඉතිං , සමහරු වගේ මේක ඉවර උනා කියලා අපි මේක දාලා යන් නෑ නේ.. ඕනම කෙනෙක්ට ඕනම වෙලාවක මට PM එකක් දාලා ඉල්ල ගන්න පුලුවං.. පස්සෙ දවසක උනත්..
    අපි ලග බොරු නෑ බොරු මවලා කියන්නෑ.. සුරංගනා කථා කියලා රවට්ටන්නෙ නෑ...
    අදත් මං රෙප් දුන්න කට්ටිය සාක්කි ඕන්න
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,484
    1
    10,717
    113
    :dull: vote eka ahapahu gananawa mun boru karanawa rep denne nae :sorry::sorry:

    උඹල මෙහෙම දාන එක හොඳයි...එ්කෙන් තවත් කෙනෙක් එම වැරැද්දම කරන එකෙන් වලක්ව ගන්ඩ පුලුවන්...කල්පිත සත්වයාට අසු නොවෙනු!!!
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    රෙෆ් 1000 කෙසේ වෙතත් තාම රෙෆ් එකක් ලැබුනේ නැහැ white unicorns ගෙන් :lol::lol:

    මාත් 12ක් දුන්න :growl::growl::growl:

    onna oyata rep dunna :)
    vote for unicorn :cool:
    [/SIZE]

    බොරු ගහන්න එපා යකෝ. . මම 14 දුන්නා. . ටීම් එකටම කියලත් දුන්නා. .
    දැන් දාපන් රෙප් බොක්ස් එකේ ස්ශ්‍රීන් ශොට් එකක්. .
    :growl:



    උබ දුන්නොත් දෙනවා 35+ ඕන :yes:

    ඉදපන් ගී.ටී.ආර් ආවම තව 53ක් දෙන්නම්. . අපේ අනිත් කොල්ලොත් දෙයි. .
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,706
    12,739
    113
    ඔය ගොඩක් උන් රැවටීමට අහු වෙලා කල්පිත සත්වයට චන්දෙ දුන්නේ...දැන් දුක් වෙනවා...


    අල මල්ලි, කෑප්ටන් Jack Sparrow, කොස්තාපල්, ජොසී, නිතූ, 1118lakmalkumara, 320kanishka, 7778, Ace Viper, agrmrs, Akithama, all_most, Alucard_SxE, anuradhamapa, Anushanga777, aru21atnet, asiri_sl, biskubiskulahila, cdi, ceejee, chanakacm, Chikamawa, chinster, Colours, cryztalz, DaraGarege, dddeepal, dinchad, djbuwa, dnsuriya.pp, donjuan11, Dont Quit, Dragon Kolla, Edition, EK KILLER, Elakiri Pora, EnIgma001, Era.123, eshan123, farcry919, fundude, funkyguy89, G.D.1.nirmal, Garrus, gaya1, good-man, GrIZzly, Harshalakshan, hin putha, hirashgeff, HKavinda, hnthusitha703, intel_inside, isuru9, isuru_feat, jhoncenamama, kash123, KasunKDP, kc_0304, Kenny Mysterion, King_cobra, Koalabanti, kota119, LalaJ, lasankandy, lasa_dal, LC1989, Mad Maxer, marachoon, maxwell90, meedeniyats, Miami-Vice, Mr Krrish, Mr.JONI, Niko Boy, nishjay, NUWAN BUWA, Optimus_Prime_42, Pan-X, peter001, Podi Dagaya, podimama, prathapa89, Prime HD, rajitha_ks, Rated_R, RaZor_911, Rightdistributors, robinprr, rox2030, ruvi777cute, ryandok, s.a.s, samzonline, sdlrs6, shanaka_wasala, SHEHAN_GIWANTHA, sidathsaumya, Sigma xx, signshop, silva_dump, sithum1111, slider_hash, soldierthilina, sri D, Srimaster, sudu pusa, sudu23, TakaTakas, tclanki, thalia, udinuka, vinura kithmal, yaka007, Yevon1992, yohan nilakshan, yosh371, |||-podda-|||
    කෝ නම පෙන්නන්න රේප් හම්බෙයි එතකොට :confused::confused:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    නැකැත් රාල;20000021 said:
    මගේ චන්දය වැඩිම රෙප් ලබා දෙන කෙනාට. :)

    නැකතක් හදල, දිනන්නේ කවුද කියල කියන්න බැරිද මාමේ...
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,625
    113
    Gampaha
    මට ප්‍රශ්නයක් තියෙනවා....

    බැරි වෙලාවත් ටයිම් එක ඉවර වෙද්දී,
    පොයින්ට්ස් ගණන් කරලා ඉවර උනාම දෙපැත්තම සපෝරු උනොතින් මොකෝ කරන්නේ...
    එතකොට කඹේ එල්ලලා, ඒ කොන් දෙකේ නායකයෝ දෙන්න එල්ලනවද....
    නෑ මචන් උබව එල්ලනව. මැරෙද්දි ඔලුව වමට බර උනොත් බ්ලැකා දිනුම්, දකුණට වැටුනොත් වයිට දිනුම්. උබේ ඔලුවත් මැද්දෙන් වැටුනොත් වයිට් වොල්කර් කාරයව ගෙන්නනව.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    reputation_pos.gif
    ek kaba ඇදීම++2016... 04-13-2016 04:35 PM Black stallons වෝට් කරන්න
    reputation_pos.gif
    ek kaba ඇදීම++2016... 04-13-2016 04:34 PM PLZ Vote For Black stallons +++++++++++++
    reputation_pos.gif
    ek kaba ඇදීම++2016... 04-13-2016 04:28 PM djnick ප්‍රමුඛ Black stallons + Dinusha Sankalpa + 32+
    reputation_pos.gif
    ek kaba ඇදීම++2016... 04-13-2016 04:00 PM rep kannada wesiye. Labu Gediya 11+
    reputation_pos.gif
    ek kaba ඇදීම++2016... 04-13-2016 03:39 PM ponnaya thoge oluwa wedi keri wezi skype eken katata ganna asanam msg karanna hoyagena weza pakaya

    Black ||||||||||||||||||| White

    මගෙ 10 points vote එක සහ තවත් වොට්ස් 15-20 (30+ points) black පිල පැත්තට මේ අවස්තාවේදී ටික ටික move වෙන බව
    දැනුම් දීමට කැමතී..

    :cool::cool:
     

    MAX7777

    Active member
  • Sep 3, 2010
    202
    76
    28
    අපිට සලකා ඔබේ මනාපය ලබා ගන්න. වැඩි සැලකුමට මුල් තැන!! බොරු පොරොන්දු වලට රැවටුන කාලේ ඉවරයි!!
    Rep Meter
    සුදු කගවෙනා -7
    කළු අස්පයා - 0

    1zf1zbm.jpg
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    බොරු ගහන්න එපා යකෝ. . මම 14 දුන්නා. . ටීම් එකටම කියලත් දුන්නා. .
    දැන් දාපන් රෙප් බොක්ස් එකේ ස්ශ්‍රීන් ශොට් එකක්. .
    :growl:


    ඉදපන් ගී.ටී.ආර් ආවම තව 53ක් දෙන්නම්. . අපේ අනිත් කොල්ලොත් දෙයි. .

    screen shot එක දැම්මමනේ උබ රෙෆ් දුන්නේ

    දැනට තත්වය

    Black stallons =>48
    white unicorns =>25
     
    • Like
    Reactions: DJU9

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,706
    12,739
    113
    උඹල මෙහෙම දාන එක හොඳයි...එ්කෙන් තවත් කෙනෙක් එම වැරැද්දම කරන එකෙන් වලක්ව ගන්ඩ පුලුවන්...කල්පිත සත්වයාට අසු නොවෙනු!!!

    මචං දීපු හැමෝටම දෙනවා
    මෙතන උඹේ නම නෑ :sorry::sorry::sorry:



    n7oAhPA.png
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,625
    113
    Gampaha
    reputation_pos.gif
    ek kaba ඇදීම++2016... 04-13-2016 04:35 PM Black stallons වෝට් කරන්න
    reputation_pos.gif
    ek kaba ඇදීම++2016... 04-13-2016 04:34 PM PLZ Vote For Black stallons +++++++++++++
    reputation_pos.gif
    ek kaba ඇදීම++2016... 04-13-2016 04:28 PM djnick ප්‍රමුඛ Black stallons + Dinusha Sankalpa + 32+
    reputation_pos.gif
    ek kaba ඇදීම++2016... 04-13-2016 04:00 PM rep kannada wesiye. Labu Gediya 11+
    reputation_pos.gif
    ek kaba ඇදීම++2016... 04-13-2016 03:39 PM ponnaya thoge oluwa wedi keri wezi skype eken katata ganna asanam msg karanna hoyagena weza pakaya

    Black ||||||||||||||||||| White

    මගෙ 10points vote එක සහ තවත් වොට්ස් 15-20 black පිල පැත්තට මේ අවස්තාවේදී move වෙන බව
    දැනුම් දීමට කැමතී..

    :cool::cool:
    මුන්ව කතා කරල ටීම් එකට ගත්ත උන්. ඔත්තෙ ඉරට්ට බෙදල ආපු උන් නෙමේ. දෙන්න එපා රෙප්. මුන් ලොවෙත් පනින්නෙ නෑ. :lol::lol:
     
    Status
    Not open for further replies.