මම 3ර්ඩ් අයි ට රෙප් දුන්නොත් 57 වෙනවා..ඒත් තව 4ක් අඩුයිනෙ...![]()
රෙප් ඉවරද මචන්



මම 3ර්ඩ් අයි ට රෙප් දුන්නොත් 57 වෙනවා..ඒත් තව 4ක් අඩුයිනෙ...![]()



xibitZ ප්රමුඛ White unicorns ට ඡන්දෙ දුන්නෙ තෑන්ක්යූවත් කියපල්ලා
අද බේරිලා හරි ඉන්න බලපන් මචන් හෙට වෙනකොට නැවක් තියෙයිද දන්නෙ නෑ උබත් වරෙන් අපේ පැත්තට එනවා නම්
අපේ දිව දෙකේ කථා නෑ. බලපං දැන්මම වෝට් එක දාලා ඉවරයි මම. නැව ගිලුනත් නැතත් කමක් නෑ . මේ නැව දාලා යන්නෑ.. මොකද අපි දන්නවා නෙව අවුරුදු ගානක එළකිරි කඹ ඉතිහාසයේ වෙච්ච කුජීත දේවල්. 

bathala kotee mama kiwwane white unicornta dennaකාටද මගෙ vote එක ඕනෙ??????




කාටද මගෙ vote එක ඕනෙ??????
Who need my vote!

bathala kotee mama kiwwane white unicornta denna![]()







mama oyata rep dunnaදැනට තත්වය
Black stallons =>48
white unicorns =>60
රෙෆ් පවර් 5 වෙන්න රෙෆ් ටිකක් මදි,එකයි එකතු කරන්නේ![]()
![]()

එල එල ජයවේවා!!Thaaaankyou
+14 white unicorns. . තව දෙන්නම් අපේ ටීම් එකේ ත්රේඩ් එකේ නම දාන්න. .

