ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    යුතුකම ඉටු කලා. :cool: අපි රෙප් ඉල්ලා චන්දෙ මාකට් කලේ නෑ ඕන්. සලකයි කියලා සප් එක දෙනවා උඹලගෙ පිලට DJNick ලීඩර්.

    අපි රවට්ටන් නැ
    ඔන්න යුතුකම් ඉටු කල
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    යුතුකම ඉටු කලා. :cool: අපි රෙප් ඉල්ලා චන්දෙ මාකට් කලේ නෑ ඕන්. සලකයි කියලා සප් එක දෙනවා උඹලගෙ පිලට DJNick ලීඩර්.

    mama vote kale xibitZ ප්‍රමුඛ White unicorns ta
    eth djnick ප්‍රමුඛ Black stallons eke pradeeplk1025 mata +9k deela :shocked:
    :)
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    giphy.gif


    1000k thiya 1k wath labune naha :lol:


    :lol::lol::lol: හයියෝ බී මයිනර්. :cool: කමක් නෑ DJNick පිලේ අපි මේ චන්ද හිමි සාමාජිකයා වෙනුවෙන් සාධාරණයක් කරන්න ඉදිරිපත් වෙනවා. ඔන්න රෙප් +9 ක් ඩීජේ නික් පිලෙන්.

    අනික් අයත් මේ වගේ පසු තැවෙන්න ඉඩ නොතියා දැන් දැන්ම වෙනස වටහාගන්න


    ඩීජේ නික් පිලෙන් හුදී ඡන්ද හිමි ජනයාගේ සුබසිද්ධිය තකා ප්‍රචාරය කරන ලද පණිවිඩයකි.

    මෙන්න මනුස්ස්සකම...තමන්ට විරුද්දව චන්දෙ දුන්න අයටත් රෙෆ් දෙනවා... :yes::yes:

    තමන්ට නොදීපු යට මෙහෙම රෙෆ් දෙනවා නම් දුන්නොත් කොහොම දේවිද :shocked:
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    Black Stallion team eke manussakam danna set ekak vage inne
    rep denavanm ithn api e paththata navenava

    anith un denne nathnam oya fake accounts valin vote karavagena unna kiyala dinannanam hamba venne na puthe api vage membersla nathuvanam

    pramadaya pasuthavillata hethu ve lamaaaaaaai,
    reps vadiyen dena paththata roca basinava atha thava sulu mohothin
    :cool::cool::cool::cool::cool::cool::cool::cool:

    onna machan roca
    ubata aye salakuwa.
    djnick ප්‍රමුඛ Black stallons
    vote karanna machan.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    oya kara wageda :lol:

    මන් අවසාන ර්සල්ට් එක දාලා ඇති... :cool::cool:

    කිව්ව විදියටම 6.00 වෙද්දී වැඩියෙන්ම දුන්න යට දුන්නා,හොරු නැහැ,බොරු නැහැ :cool:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න මනුස්ස්සකම...තමන්ට විරුද්දව චන්දෙ දුන්න අයටත් රෙෆ් දෙනවා... :yes::yes:

    තමන්ට නොදීපු යට මෙහෙම රෙෆ් දෙනවා නම් දුන්නොත් කොහොම දේවිද :shocked:
    ඔව් ඔව් මුන්ගෙන රෙප් අරන අපිට චන්දෙ දුන්නම ඇති, උබල මහ මොඩ මිනිස්සු බන්,:lol::lol:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඩීජේනික් ට චන්දේ දුන්න උන් කණ්ඩායම් වශයෙන් හෝ තනි තනිව මෙහෙට වරෙව්. +9 ගානේ මගෙන්. දෙඥ්ඥං කාසි නෑ. DJnick ta චන්දේ දාලා මේ පෝස්ට් එක කෝට් කරලා රෙප් ගැන අහපල්ලා. මම ගානේ +9 බැගින්.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සුදු උන්ගේ රෙප් ඉවරයි මචන්
    දැන් තාම අපේ සෙල්ලම
    වරෙන් අපිට ගහපන් රෙප් එවලේම

    උන් දැන් මෙච්චර වෙලා නැටුවනේ..
    දැන් ඉවර වෙලා.
    :lol::lol::lol::lol:
    මෙන්න අපේ වාරේ.
     
    Status
    Not open for further replies.