ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
විලි ලැජ්ජයි ඔයි උබලගෙ රෙපක් අරන්වත් චන්දයක් දෙන්ඩ බලු බැල්ලෙක් නැනෙ බන් උබලට අපි 172+ :lol::lol::lol:

වැඩිම පොයින්ට් ගානක් ගන්නේ කවුරුද -- වොට් ගානක් නෙමේ හොදේ --- ඒ කණ්ඩායම කබ ඇදිල්ල ජය ගන්නවා


:lol::lol:
 

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
xibitZ ප්‍රමුඛ White unicorns වලට වොට් කරා, තව එකෙක්වත් රෙප් දීලා නෑනෙ:(:(

ඕක තමා කියන්නේ... දෙන්න එපා කියලා ;)
 

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    vote kaloth salakai neda porondu una wage..:rolleyes::rofl:


    salakanawa macho salakanawa.
    djnick ප්‍රමුඛ Black stallons teamekata vote karanna.


    IqvIwpZ.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ වැඩේ නැගල යනව වගේ‍. ඔහොම දිගටම සමඟියෙන් තරඟය කරගෙන යන්න.

    (හැමදාම වගේ මේ පාරත් මම කිසි පිලකට ඡන්දය පාවිච්චි නොකරයි)
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    mama vote kale xibitZ ප්‍රමුඛ White unicorns ta
    eth djnick ප්‍රමුඛ Black stallons eke pradeeplk1025 mata +9k deela :shocked:
    :)

    මෙන්න. ආයෙ බොරු නෑ. :cool: ඔන්න බලාගන්න විරුද්ධ පිලේ සාමාජිකයෙක් වුනත් අපි තරඟය වෙනුවෙන් අසාධාරණයට පත් වෙන්න නොදී සලකපු හැටි. වෙනස දැක්කද. අපිට චන්දේ නොදී වුනත් මෙහෙම නම් අපේ D J N I C K ටීම් එකට චන්දේ දුන්නම ඉතින් සැලකුම් ලබන එක හෙට උදේ ඉර පායනව වගේ ශුවර්. :cool:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Randu wenna epa ane ;)
    rep nam oya gewime kramayata ganna bariya :P
    මෙන්න අපේ ගෑනු ලමයි,මෙන්න කෙල්ලෙ,අනිව න0ගි ඔයාට අපි සලකනව 300+,

    අඩො උබල කලිසම් ගලොල චිත්ත ඇදගනිල්ල,:lol::lol::lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එළ එළ වැඩේ නැගල යනව වගේ‍. ඔහොම දිගටම සමඟියෙන් තරඟය කරගෙන යන්න.

    (හැමදාම වගේ මේ පාරත් මම කිසි පිලකට ඡන්දය පාවිච්චි නොකරයි)

    depilen kata hari gahana ayya kisi aulak na
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න. ආයෙ බොරු නෑ. :cool: ඔන්න බලාගන්න විරුද්ධ පිලේ සාමාජිකයෙක් වුනත් අපි තරඟය වෙනුවෙන් අසාධාරණයට පත් වෙන්න නොදී සලකපු හැටි. වෙනස දැක්කද. අපිට චන්දේ නොදී වුනත් මෙහෙම නම් අපේ D J N I C K ටීම් එකට චන්දේ දුන්නම ඉතින් සැලකුම් ලබන එක හෙට උදේ ඉර පායනව වගේ ශුවර්. :cool:
    ඒක හොද වැඩක් අපිට චන්දෙ දුන්නම අපේ විරිද්ධ පක්ශයෙන්ද රෙප් ලබා ගත හැකිය,:lol::lol::lol:

    White unicorns
    :cool::cool:
     
    Status
    Not open for further replies.