ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,554
    98,519
    113
    ඩීජේනික් ට චන්දේ දුන්න උන් කණ්ඩායම් වශයෙන් හෝ තනි තනිව මෙහෙට වරෙව්. +9 ගානේ මගෙන්. දෙඥ්ඥං කාසි නෑ. DJnick ta චන්දේ දාලා මේ පෝස්ට් එක කෝට් කරලා රෙප් ගැන අහපල්ලා. මම ගානේ +9 බැගින්.



    IqvIwpZ.gif
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,554
    98,519
    113
    නැකැත් රාල;20001086 said:
    තවම රෙප් ලැබී නැත. ඒ නිසා වොට් දෙක පාවෙමින් පවතී.


    djnick ප්‍රමුඛ Black stallons teamekata vote karanna.


    IqvIwpZ.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    depilen kata hari gahana ayya kisi aulak na

    නෑ මල්ලි කාටවත් දෙන්නෙ නෑ. දෙපිලම හොඳ තරඟයක් දෙනව වගේ. සතුටුයි කට්ටියම ගොඩක් හොඳින් දායක වෙන එක ගැන. :D
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    දැනට ලැබී තිබෙන නිල නොලත් ආරංචි අනුව , white unicorns කණ්ඩායමට ජය ගැනීමේ වැඩි වාසියක් දක්නට ලැබේ .
    pramada nowanna.
    manapaya ganna.
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    නෑ මල්ලි කාටවත් දෙන්නෙ නෑ. දෙපිලම හොඳ තරඟයක් දෙනව වගේ. සතුටුයි කට්ටියම ගොඩක් හොඳින් දායක වෙන එක ගැන. :D
    Join Date: Jul 2006 :shocked:
    oyage rep power keeyada?
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    අපි රවට්ටන් නැ
    ඔන්න යුතුකම් ඉටු කල

    :yes: :yes: Menna niyama leaders la. Chanda himi මට්ටමේ සාමාජිකයටත් ටීම් එකේ නිල සාමාජිකයන්ටත් එක සේ මනුස්සකමින්. ඩීජේ නික් දිනවමු. එක් වන්න djnick ප්‍රමුඛ Black stallons පිල සමඟ. :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    onna chande dunnama ktha karana hati
    අපිට චන්දෙ දෙන අයට මචන් උබල රෙප් දෙන එක ගැන අවකවම සතුටු වෙනව මචන් ඉස්සරහටත් එහෙමම කරමු මචන්,
    :yes::yes:
    :cool:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    හෙළයෙක්;20001092 said:


    djnick ප්‍රමුඛ Black stallons teamekata vote karanna.


    IqvIwpZ.gif

    රෙප් 200 වඩා ලැබුනොත් දෙනවා. වොට් දෙකක් තියනවා. ඊට පස්සේ වොට් ගන්න මගේ +9 පවර් එකක් තියනවා. අනික අනිත් උන් ඉන්ෆ්ලුවන්ස් කිරීමේ හැකියාව තියනවා. ඉස්සෙල්ල රෙප් 200 පස්සේ වොට් දෙක හා අනෙක් සේවාවන්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිට චන්දෙ දුන්නම අපේ විරිද්ධ පක්ශයෙන්ද රෙප් ලබා ගත හැකිය.

    White unicorns
    :cool::cool:
     
    Status
    Not open for further replies.