ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
:yes: :yes:
මනාපය දිනාගන්න තව රෙප් ටිකයි දෙන්න ඕනේ..
ඒකත් දීපිය කෝ..
මම දෙනවා 100 උන ගමන්..

දැන්වත් දීපන්කො ;)
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :)
    කට්ටියට පොඩි සප් එකක් දෙන්ඩ ආවා මාලියා,,,
    උබලව දැක්කත් සතුටුයි බන් ......

    අනිව අනිව අපිටත් එසේමයි.

    අවුරුදු ක්‍රීඩා නිසා ගොඩක් කට්ටිය ඇක්ටිවු වෙලා ඉන්නව. ඒකනම් ලොකු සතුටක් තමයි.

    එළ එළ එහෙනම් හොඳ සප් එකක් දෙන්නකො කට්ටියට.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    පොඩ්ඩක් මිසින්ග් වෙලා එන්නම්. කන නැකත එන්න යන්නෙ. උදේ ඉඳලා මෙලෝ දෙයක් කෑවේ නෑ. කනවා නැකතට ආයෙ නැගිටගන්න බැරිවෙන්න. ඒකට කෑම මේසෙ සූදානම් කරලා කැවිලි ටික පිළිවෙලට තියලා ලෑස්ති වෙන්න ඕන. :rofl: නැකත ආව ගමන් කෙලින්ම හිස් කරනවා සේරම plates. පසුව එමි.
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    xibitZ ප්‍රමුඛ White unicorns වලට වොට් කරා, තව එකෙක්වත් රෙප් දීලා නෑනෙ:(:( නුවන් සහෝදරයා හැර අනෙක් සාමාජිකයන් නිහඩයි

    umbata rep hamba wenne na...balapanko wena de...

    menna example

    giphy.gif
     
    • Like
    Reactions: robaiya

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    වැඩේ යනවා නේද
    තාම ඒ උනාට මටනං එක රෙපක් වත් ආවේ නෑ.
    ගිය පාර නං මේ වෙනකොට හතර වටෙන් රෙප්.
    තරගෙට කලින් මෙහෙම නම් තරගෙන් පස්සේ පොරොන්දු ගැන හිටාගත්තකි හිටං :frown:
     
    • Like
    Reactions: The_Killer

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    1zf1zbm.jpg


    කවුරුන් හෝ මාව බිලී බා ගන්නා ලෙස කෙරෙන දැනුම් දීමයි.. පොයින්ට්ස් 10ක් තිබේ..
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    වැඩේ යනවා නේද
    තාම ඒ උනාට මටනං එක රෙපක් වත් ආවේ නෑ.
    ගිය පාර නං මේ වෙනකොට හතර වටෙන් රෙප්.
    තරගෙට කලින් මෙහෙම නම් තරගෙන් පස්සේ පොරොන්දු ගැන හිටාගත්තකි හිටං :frown:

    උයාට දුන්නා හිටං. :eek:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනිව අනිව අපිටත් එසේමයි.

    අවුරුදු ක්‍රීඩා නිසා ගොඩක් කට්ටිය ඇක්ටිවු වෙලා ඉන්නව. ඒකනම් ලොකු සතුටක් තමයි.

    එළ එළ එහෙනම් හොඳ සප් එකක් දෙන්නකො කට්ටියට.
    :):):)
    එල එල මාලිංග ...
    එහෙනම් ඔබටත් පවුලේ සැමටත් සුභම සුභ අළුත් අවුරුද්දක් මචෝ ....
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    Black stallion

    සුදු කගවෙනාගේ ප්‍රෝඩාවට නොරැවටී කළු අස්පයාගේ ජයග්‍රහණය සමග එකතු වන්න

    අපිට දීලා බලන්න. . 53 , 45 පාරවල් වලින් කෙලින්ම රෙප් දෙන්නේ. .

    WOWS1Fm.jpg


    ඔබගේ වටිනා චන්දයට අපෙන් වටිනාකමක්. .
    අප වෙනුවෙන් චන්දය බාවිතාකල සියල්ලන්ටම රෙප් ලැබෙනු ඇත. .
    අපවෙත චන්දය ලබාදුන් ඔබගේ නම මෙහි සදහන් කරන්න. .

     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    වැඩේ යනවා නේද
    තාම ඒ උනාට මටනං එක රෙපක් වත් ආවේ නෑ.
    ගිය පාර නං මේ වෙනකොට හතර වටෙන් රෙප්.
    තරගෙට කලින් මෙහෙම නම් තරගෙන් පස්සේ පොරොන්දු ගැන හිටාගත්තකි හිටං :frown:


    giphy.gif


    1000k thiya 1k wath labune naha :lol:

    xibitZ ප්‍රමුඛ White unicorns වලට වොට් කරා, තව එකෙක්වත් රෙප් දීලා නෑනෙ:(:(


    සුදු කගවෙනට වොට් කර දැන් සලකපියව් :frown:

    චන්දය දුන් අයට සලකනු අපි තාමත් අදුරේ

    xibitZ ප්‍රමුඛ White unicorns වලට වොට් කරා, තව එකෙක්වත් රෙප් දීලා නෑනෙ:(:( නුවන් සහෝදරයා හැර අනෙක් සාමාජිකයන් නිහඩයි

    66162.gif


    SNw4lhO.png
     
    Status
    Not open for further replies.