ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    giphy.gif
     
    • Like
    Reactions: Dragon Kolla

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    Black stallion

    සුදු කගවෙනාගේ ප්‍රෝඩාවට නොරැවටී කළු අස්පයාගේ ජයග්‍රහණය සමග එකතු වන්න

    අපිට දීලා බලන්න. . 53 , 45 පාරවල් වලින් කෙලින්ම රෙප් දෙන්නේ. .

    WOWS1Fm.jpg


    ඔබගේ වටිනා චන්දයට අපෙන් වටිනාකමක්. .
    අප වෙනුවෙන් චන්දය බාවිතාකල සියල්ලන්ටම රෙප් ලැබෙනු ඇත. .
    අපවෙත චන්දය ලබාදුන් ඔබගේ නම මෙහි සදහන් කරන්න. .

     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹලා හැමෝටම නිදුක් නිරෝගී සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ නව වසරක් වේවා!!!!!!!!!!!!!
     

    D Cool

    Active member
  • Jul 17, 2014
    364
    20
    28
    රෙප් වරුසාව වස්සවා වටිනා චන්දය හිමි කරගන්න:cool::cool:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    voted for xbitZ
    මෙන්න මිනිස්සු එල කිරි මචන්,:):) දැන මචන් උබට අපේ මොඩ අස්සයන්ගෙන් රෙප් ගන්ඩත් මහගු අවස්තාවක් උදා උනා කොල්ල.

    White unicorns​

    :cool::cool:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔන්න xibitZ ප්‍රමුඛ White unicorns ට වොට් කරා, රෙප් දුන්නත් එකයි නැතත් එකයි, සමහර අය රෙප් කපලා තිබ්බා රෙප් හිගනවා කියලා, යකො මුන්ට සෙල්ලමක් තේරෙන්නෙ නැනෙ.
     
    • Like
    Reactions: erozan

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    1zf1zbm.jpg


    කවුරුන් හෝ මාව බිලී බා ගන්නා ලෙස කෙරෙන දැනුම් දීමයි.. පොයින්ට්ස් 10ක් තිබේ..
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔන්න xibitZ ප්‍රමුඛ White unicorns ට වොට් කරා, රෙප් දුන්නත් එකයි නැතත් එකයි, සමහර අය රෙප් කපලා තිබ්බා රෙප් හිගනවා කියලා, යකො මුන්ට සෙල්ලමක් තේරෙන්නෙ නැනෙ.

    දුක් වෙන්න එපා මචං. සමහර වෙලාවට කළු අස්පයෝ කුලප්පු වෙනවා. :rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.