ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
දැනට තත්වය

Black stallons =>76

white unicorns =>68

6.00 වෙද්දී වැඩියෙන්ම රෙෆ් දීපු ටීම් එකට වොට් කරනවා..සපෝර්ට් කරනවා දිනන්නත් :cool:
 
  • Like
Reactions: djnick

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කබ අදිමු

    රෙප් දෙනවා පැලෙන්න
    IqvIwpZ.gif
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    කෝ තාම කළු උන්ගේ රෙප් 8 විතරයි
    සුදු උන් තාම සාකච්චා මට්ටමේ.
    ප්‍රමාද නොවී ඔබේ ජයග්‍රහණය සඳහා වටිනා චන්ද දෙකක් ලබාගන්න. ඊට අමතරව තව චන්ද කිහිපයක් සඳහා කල හැකි බලපෑම ගැනද සැලකිලිමත් වෙන්න.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,475
    1
    10,714
    113
    දැනට තත්වය

    Black stallons =>76

    white unicorns =>68

    6.00 වෙද්දී වැඩියෙන්ම රෙෆ් දීපු ටීම් එකට වොට් කරනවා..සපෝර්ට් කරනවා දිනන්නත් :cool:

    ක්‍රිකට් thread වල නාමයෙන් black stallion දිනවපන් මචන්....
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    දැනට තත්වය

    Black stallons =>79

    white unicorns =>68

    Black stallons ඉදිරියටම යනවා... හරියටම 6.00 චන්දෙ දෙනවා
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    තවත් විනාඩි 03 යි.. වාසනාවන්තයා කවුද
     
    Status
    Not open for further replies.