ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න xibitZ ප්‍රමුඛ White unicorns ට වොට් කරා, රෙප් දුන්නත් එකයි නැතත් එකයි, සමහර අය රෙප් කපලා තිබ්බා රෙප් හිගනවා කියලා, යකො මුන්ට සෙල්ලමක් තේරෙන්නෙ නැනෙ.
    කො අපේ මුස්පේන්තු අස්පයො ටික මෙන්න බලපල්ල, හැමොගෙම පොදු පිලිගැනීම.


    White unicorns
    :cool::cool:
    rep+++++++
     
    • Like
    Reactions: Banned!

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    giphy.gif


    giphy.gif


    giphy.gif


    giphy.gif


    giphy.gif


    giphy.gif


    giphy.gif


    giphy.gif

    oka edit krla Dragon Kolla kyna ekath add krpn....
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ටීම් 100කට බෙදුනත්, එකම පවුලක් වගේ එළකිරි හැමෝටම සුබම සුබ නව වසරක් වේවා. සිතුම් පැතුම් ඉටු වේවා.. නිදුක් නිරෝගී වේවා..!!
     
    • Like
    Reactions: dewmal nilanka

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    1zf1zbm.jpg


    කවුරුන් හෝ මාව බිලී බා ගන්නා ලෙස කෙරෙන දැනුම් දීමයි.. පොයින්ට්ස් 10ක් තිබේ..

    එන්න පුතේ අපේ පැත්තට සලකනවා නැති වෙන්නම :D
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,336
    2,333
    113
    වාසි පිලට හෝයියා. :love::love:
    වැඩිපුරම රෙප් ලබාදෙන කණ්ඩායමට මාගේ වටිනා චන්දය ලැබේවී. :yes::cool::yes:

    ඉක්මන් කරන්න රෙප් වරුසාවක් වස්වා :shocked:;) මාගේ චන්දය ඔබ සතු කරගන්න. :yes::cool::love:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    xibitZ ප්‍රමුඛ White unicorns ට වොට් කරා
    අස්පයන්ගේ අසහනය මැද්දෙ තවත් වැදගතෙකුගේ අනගි තේරීම,
    :cool::cool:
    White unicorns
    rep+++++++
     
    Status
    Not open for further replies.