ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,540
    98,491
    113
    math unge prodavata ahu una yako.
    article-0-1B071C84000005DC-895_634x628.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    djnick ප්‍රමුඛ Black stallons ට වෝට් කරලා මේ පෝස්ට් එක Quote කරන්න...
    රෙප් ලැබෙනු ඇත
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උඹලා හැමෝටමත් පවුලේ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ නව වසරක් වේවා!!!!!!!!!!!!!

    සංවිධායක මණ්ඩලය.
    :):):)


    ඔබ ඇතුළු පවුලේ සියලුම දෙනාටත් සුභ ම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!!
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    වාසි පිලට හෝයියා.
    11.gif
    11.gif

    වැඩිපුරම රෙප් ලබාදෙන කණ්ඩායමට මාගේ වටිනා චන්දය ලැබේවී. :yes::cool::yes:

    ඉක්මන් කරන්න රෙප් වරුසාවක් වස්වා මාගේ චන්දය ඔබ සතු කරගන්න.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    වාසි පිලට හෝයියා.
    11.gif
    11.gif

    වැඩිපුරම රෙප් ලබාදෙන කණ්ඩායමට මාගේ වටිනා චන්දය ලැබේවී. :yes::cool::yes:

    ඉක්මන් කරන්න රෙප් වරුසාවක් වස්වා මාගේ චන්දය ඔබ සතු කරගන්න.

    ubala nm kalin para hodata mattu wela wage.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,461
    1
    10,702
    113
    බඩගිනියි සිංහලු...අද කනවා ගමකට...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න සියලු දෙනට රෙප් දීල තියෙන්නෙ, දැන් හරි නේද අස්පයිනෙ,
    giphy.gif


    White unicorns

    :cool::cool::cool:
     
    Last edited:
    Status
    Not open for further replies.