ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද

  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    තවම එක්කෙනයි රෙප් දීලා තියෙන්නේ... තව දෙන්නෙක් සලකපු ගමන් vote කරනවා

    djnick ප්‍රමුඛ Black stallons teamekata vote karanna.
    aniwa oyata thawa rep hambenawa apte team eken.
    vote karala post ekak danna macho.

    IqvIwpZ.gif
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වලි දාගන්න නෙවේ බන්..
    වලි යනව කියන්නෙ කම්පෙටිටිව් ගතිය වැඩී කියන එක නෙ..
    ගිය සැරේට ඉස්සෙල්ල පාර අපි කලේ කිසිම වලියක් ගියෙ නෑ

    :yes::yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1671976

    ලොකුම අවුල තමයි අපිට තිබ්බ නායකත්ව ගැටලුව නායකයන් තවත් ඉදිරිපත් වුනා නම් ටිකක් ලොකුවට ත්‍රෙඩ් එක යන්න ගියා එත් මේ පාර ඉදිරිපත් උණු නායකයන් 2 ම බොහොම සුහදව වැඩ ටික කරගෙන යනවා එකට සතුටු වෙන්න පුළුවන් /අවුලක් නැ මෙදා පාර සුපර් හිට් නොවුනත් ටීම් 2 කෙම නායකයෝ 2 හා ඒ සාමාජිකයන්ගේ වැඩ පිළිවෙලයි හොදට කරන් යනවා එකම ඇති ලබන පාරත් මේ වාගේ තරගයක් ලස්සනට 2017 කරන්න:yes:

    සාමාජික මණ්ඩලය
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සොහොන;20002213 said:

    :):):)
    ලබන පාර මමයි සචියයි තමයි නායකයෝ වෙන්නේ
    මෙතන මල මුගුලක් එහෙනම් වෙන්නේ
    කුණුහරප ලෝකයයි වලි කෝටියයි :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :):):)
    ලබන පාර මමයි සචියයි තමයි නායකයෝ වෙන්නේ
    මෙතන මල මුගුලක් එහෙනම් වෙන්නේ
    කුණුහරප ලෝකයයි වලි කෝටියයි :lol:

    punchi apita nadda idak
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වලි දාගන්න නෙවේ බන්..
    වලි යනව කියන්නෙ කම්පෙටිටිව් ගතිය වැඩී කියන එක නෙ..
    ගිය සැරේට ඉස්සෙල්ල පාර අපි කලේ කිසිම වලියක් ගියෙ නෑ

    :yes::yes:

    :(:(:(
    සංඛපාලයා pm ගහලා පුක හපාගෙන අඩනවා කියපන්කො සචියෝ
    මොකද කියන්නේ ආප්පයක් කන්ඩ යනවාද..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    සොහොන;20002213 said:
    ලොකුම අවුල තමයි අපිට තිබ්බ නායකත්ව ගැටලුව නායකයන් තවත් ඉදිරිපත් වුනා නම් ටිකක් ලොකුවට ත්‍රෙඩ් එක යන්න ගියා එත් මේ පාර ඉදිරිපත් උණු නායකයන් 2 ම බොහොම සුහදව වැඩ ටික කරගෙන යනවා එකට සතුටු වෙන්න පුළුවන් /අවුලක් නැ මෙදා පාර සුපර් හිට් නොවුනත් ටීම් 2 කෙම නායකයෝ 2 හා ඒ සාමාජිකයන්ගේ වැඩ පිළිවෙලයි හොදට කරන් යනවා එකම ඇති ලබන පාරත් මේ වාගේ තරගයක් ලස්සනට 2017 කරන්න:yes:

    සාමාජික මණ්ඩලය

    :yes::yes::yes:

    කම්පෙටිටිව් ගතිය වැඩි උනා නම් තමයි හොද හැබැයි..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :):):)
    ලබන පාර මමයි සචියයි තමයි නායකයෝ වෙන්නේ
    මෙතන මල මුගුලක් එහෙනම් වෙන්නේ
    කුණුහරප ලෝකයයි වලි කෝටියයි :lol:

    :lol::lol::lol::lol::lol:

    ඉන්න උන් බලන් ඉදල ප්‍රෙග්නන්ට් වෙයි යකෝ විහිලු කරන්න එපා

    :(:(:(
    සංඛපාලයා pm ගහලා පුක හපාගෙන අඩනවා කියපන්කො සචියෝ
    මොකද කියන්නේ ආප්පයක් කන්ඩ යනවාද..

    කන්න වෙනව බන්..
    ඕකා ඉන්නෙ අපේ ගෙවල් ලග..
    රැකලා ඉදල ගලකින් වත් කෙලියොත් බයික් එකේ යද්දි..
    ඒ ජාතියෙ එකා ඕකා

    :(:(

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    xibitZ ප්‍රමුඛ White unicorns වලට වොට් කරා, තව එකෙක්වත් රෙප් දීලා නෑනෙ :sad: :(
     
    • Like
    Reactions: NUWAN BUWA

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    කඹ නම් කඹ .....ගේම නම් ..ගේම ........ පිටි පස්සෙන් අනින වැඩ නැති ...එල කොල්ලේ ඉන්නේ හරි .........62 කල්ලිය :nerd:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :shocked::eek::eek::eek:
    අප්පට ,,,
    ගසා :love::love::love:
    මොන හත් ඉවුවකද ඉන්නේ යකොව් :angry::angry::angry:

    wada wadi machan....anika yahapala hinda hangila inna wela thiyene... parana post balana balana ewun rep kapanawa....kambe adinna awoth thiyena rep tikath kapanawa pera waradi nisa:cool::cool::cool::cool:

    rep kapuwoth auruddata kanna dekuthu nathi wenawane:(:(:(

    Subha aluth awuruddak Wewa!!!!!!!
     
    Status
    Not open for further replies.