Kattiya mata hangila banapu nisa mama nam aye me thread ekata enne naha
mara minissu thama me site wala inne
![]()



Dan apita support karapan machan rep 100 wenna rep denawa sure
ඇස් පනාපිට එළිවන සත්‍ය දැක දැක ඔබ තවදුරටත් කල්පිත සත්වයාට රැවටෙනවද?![]()
මේ මොකද්ද මෙහ්?![]()



හෙළයෙක්;20002550 said:රෙප් කපන උන් කපපන් කිරිබත් එක්ක අනල කන්න තියාගත්තුව අපරාදෙ.. යකෝ සෙල්ලමක්වත් කරන්න දන්නෙ නැති උන්නෙ ඉන්නෙ.







මහින්දගේ මිනිහෙක් වැඩ පෙන්නලා .....
නොදකින් නපුංසක හැත්ත ......
aththama aththa
rep kaata kaata dunnada manda ahuwena ahuwena ayata dunna. So owata aul gannepa. Elazz.. 
කාට හරි පොඩි මිස් ෆයර් එකක් වෙලා මේක කලිං අවුට් උනා මේ පාර.. වෙනදා නං ඕක වෙන්නේ කඹ ඇදලා ඉවර උනාම නේ..හෙළයෙක්;20002562 said:ඇස් පනාපිට එළිවන සත්‍ය දැක දැක ඔබ තවදුරටත් කල්පිත සත්වයාට රැවටෙනවද?![]()

හෙළයෙක්;20002550 said:රෙප් කපන උන් කපපන් කිරිබත් එක්ක අනල කන්න තියාගත්තුව අපරාදෙ.. යකෝ සෙල්ලමක්වත් කරන්න දන්නෙ නැති උන්නෙ ඉන්නෙ.
කව්ද බන් :O




හෙළයෙක්;20002562 said:ඇස් පනාපිට එළිවන සත්‍ය දැක දැක ඔබ තවදුරටත් කල්පිත සත්වයාට රැවටෙනවද?![]()

ඒකනෙ බං මුං මේක සිරා කැම්පේන් එකක් වගේ මැරයොත් බස්සයි මෙහෙම ගිහින්.
අඩෝ අපි kamba thread eken ගන්න ෆන් එක උන්ට ගන්න නොතේරෙන හැටි.කාට හරි පොඩි මිස් ෆයර් එකක් වෙලා මේක කලිං අවුට් උනා මේ පාර.. වෙනදා නං ඕක වෙන්නේ කඹ ඇදලා ඉවර උනාම නේ..
දැං බලං ඉමුකෝ අපි![]()



ඒකනෙ බං මුං මේක සිරා කැම්පේන් එකක් වගේ මැරයොත් බස්සයි මෙහෙම ගිහින්.
අඩෝ අපි kamba thread eken ගන්න ෆන් එක උන්ට ගන්න නොතේරෙන හැටි.

වෝට් කරපු පැත්ත අවුල් වගේද.. හා හා වෝට් කලා උනාට කමක් නෑ.. මේ පැත්තට එමු !
අර එරෝසන් කාරයා බන්
උගේ ලොක්කගේ වගේම තමයි උගේ වැඩත්![]()

ඒ මූනෙයි මේ මූනෙයි වැඩි වෙනසක් නෑ...



