ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

shanehbrsj

Banned
Jun 13, 2012
3,646
351
0
In House Music
q2J4sxx.jpg
Chronic-Stress-300x171.jpg
 

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    white 16
    black 12

    එල මේමයි සීන් එක

    රෙප් විකීනිමට ඇත.. . :yes:
    ඔබගේ කණ්ඩායම රෙප් දීගැනීමට බැරිව අනාත වී සිටීද ?? 
    දැන්ම විමසන්න මිල ගනන් සසදන්න...

    මුල්ම rep 100 බලාදෙන කණ්ඩායම උදව් කරනු ඇත.. :yes:
    :lol:

    ප/ලි.

    * 9 පහරවල් ලබා දිය හැක..

    * අද දින තුල කාටවත් රෙප් නොදුන් හෙයින්
    සියලු රෙප් දීමේ වාර ගනන තවමත් සුරැකිව පවතී.. :yes:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    හෙළයෙක්;20002616 said:
    මැච් එකක් එහෙම ගැහුවොත් ඔළු පලාගන්න වෙන්නෙ යකෝ මෙහෙම කරනවනන්.

    :rofl: Pissu yakku ban. Meken kavuru dinnath peradunath team ekee leaders la dennata dennawath niyama kollo dennek nam adu gaane hithenwath kossak thiyaagan na. :rofl: Ehew eke mun me siraa aran nikan le koopa karagannawa.
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    සොහොන;20002617 said:
    හිත කලබල කරගන්න එපා මචන් අපේ සෙට් එක ඔහොම බැනලා කැපිච්ච ඒවාට රේප් දෙනවා

    සංවිදායක මණ්ඩලය
    ko, apita labune natha.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~

    1hfqeh.jpg


    Djnick මහතාගෙ අවධානය පිණිසයි

    ඔබ කණ්ඬායම මේවන විට පවත්නා තත්වය සතුටුදායක නොවේ. දැන් කල යුතු වනුයේ ඔබගේ රෙප් බලකාය මෙහෙයවා පොයින්ට්ස් 10 අයවලුන් ඇද ගැනීමයි. ඒ අතරතුර අනෙකුත් සාමාජිකයන් බාගැනීමේ කර්තව්‍ය වෙනත් කාණ්ඬයකට බාරදීම නුවනට හුරුය. මේ සඳහා වී ඇම් සහ පී ඇම් භාවිතාකල හැකිය. එනම් ඔබේ බලකාය කොටස් කිහිපයක මෙලෙස කඩා මෙහෙයවීම සුදුසු බව හැඟේ.

    1. පොයින්ට්ස් 10 අයවලුන් කැඩීම > ඉහල රෙප් අගයන් සහිත සීනියර්ස්ලට

    2. අනෙකුත් සාමාජිකයින් බා ගැනීම > සිනීයර්ස්ලා හා අනෙකුත් අයවලුන්

    3. වී එම් පී එම් දැමීමට > සිත් ඇදගන්නා සුලු බැනර් සම්ගනි සාමාජිකයින් කිහිප දෙනෙකු

    එසේම ඔබගේ රෙප් බලකාය සවිමත් කර ගැනීමටත් ඡන්ඳ දායකයින්ගෙ පොරොන්ඳු එආ අයුරින් ඉටුකොට ඔවුන් දිරිමත් කොට ඔවුන්ව ප්‍රචාරන කාර්‍යට යොදාගැනීමත් සිදුකලයුතුවේ.

    ත්වද මෙම තත්වය වෙනස් කල හැකි මට්ටමේ පවතින බ්වත් මෙය පලකරන මාද පොයින්ට්ස් 10 පාවෙන ඡන්ඳ දයකයෙකු බව ප්‍රකාශ කර සිටිමි.

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ බොර දියේ මාලු බාන්න නේද හදන්නෙ :growl::growl::growl::growl:
    Z

    අනේ නිකං යන්ට කුසුමාවතී යන්ට. ආයේ මොකෑ බොර දියක්. දැං සහසුද්දෙංම වෙච්ච දේ පේනවා නේ.. ආයේ රෙද්දක් ඇදං ද ආවෙ.. :lol::lol:
    වෙනදා ට නං හොර බොරු කරපුවා එළි වෙන්නේ පහුවෙනිදට.. අද කලිංම වැඩේ මාට්ටු :lol::lol:
    හූ........................



    6bua.gif
     
    Status
    Not open for further replies.