ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද

  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ශැක් අපිට මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෙක් පහර දුන්න,:dull::dull:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    පණිවිඩයක් ආවා... එළකිරියේ වලියක් යන එක නතර කරන්න නං... මේ කථා බහ මං මෙතනිං නතර කරන්න ඕනේ කියලා. ඉතිං...
    උඹලා හැමෝම මට හොද යාළුවෝ.. එකෙක් වත් හැලෙනවට මං කැමති නෑ..
    ඔය ක්වෝට් කරපු දේවල් එඩිට් කරන්න පටං ගන්නවා මං දැං. ඊට පස්සේ මං යන්න යනවා.
    ‍ආයේ කඹ ත්‍රෙඩ් එක එක්ක මගේ ගණුදෙනුවක් නෑ..

    දැං තමා තේරෙන්නේ මෙච්චර කල් කථ ඇදපු අය හිත් රිද්දෝගෙන ගියේ ඇයි කියලා...
    ලිදග ගැඹුර බලන්න ලිදට බහින්න ඕනේ... ක‍ඹේ රගේ බලන්න හරියට කඹේ ඇදින්නම ඕනේ...
    අර එරෝසන් කිව්වා වගේ කාගෙ කාගෙත් කිල්ලෝට වල හුනු තියෙනවා කියලා තේරුං ගත්තා....
    යන්නං ඈ...!
    හැමෝටම ලැබුවා වූ අවුරුද්ද සුබ අළුත් අවුරුද්දක් වේවා...

    අනේ මන්දා බන්..
    ආතල් එකට දාන ඉවෙන්ට් එකක් නිසා යාළුවො නැති කරගන්න ඕනේ නෑ..
    මාත් යනවා බන්..
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පණිවිඩයක් ආවා... එළකිරියේ වලියක් යන එක නතර කරන්න නං... මේ කථා බහ මං මෙතනිං නතර කරන්න ඕනේ කියලා. ඉතිං...
    උඹලා හැමෝම මට හොද යාළුවෝ.. එකෙක් වත් හැලෙනවට මං කැමති නෑ..
    ඔය ක්වෝට් කරපු දේවල් එඩිට් කරන්න පටං ගන්නවා මං දැං. ඊට පස්සේ මං යන්න යනවා.
    ‍ආයේ කඹ ත්‍රෙඩ් එක එක්ක මගේ ගණුදෙනුවක් නෑ..

    දැං තමා තේරෙන්නේ මෙච්චර කල් කථ ඇදපු අය හිත් රිද්දෝගෙන ගියේ ඇයි කියලා...
    ලිදග ගැඹුර බලන්න ලිදට බහින්න ඕනේ... ක‍ඹේ රගේ බලන්න හරියට කඹේ ඇදින්නම ඕනේ...
    අර එරෝසන් කිව්වා වගේ කාගෙ කාගෙත් කිල්ලෝට වල හුනු තියෙනවා කියලා තේරුං ගත්තා....
    යන්නං ඈ...!
    හැමෝටම ලැබුවා වූ අවුරුද්ද සුබ අළුත් අවුරුද්දක් වේවා...

    :sorry::sorry::sorry::(:(:(
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    පිස්සුද යකෝ යන්න.. :eek::eek:

    මේක සන්විදකයන්ගේ වැරැද්ද :dull::dull:

    උන් දන ගන්න ඕන, members last post active අඩුම ගානේ මාස දෙකක් වත් බලන්න..

    දැන් හොදම තරගය අවලංගු කරන්න ඕන...නැත්නම් මුන්ට දිනන්න දීලා අපේ ටීම් එක යන්න ඕන :growl::growl:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • පණිවිඩයක් ආවා... එළකිරියේ වලියක් යන එක නතර කරන්න නං... මේ කථා බහ මං මෙතනිං නතර කරන්න ඕනේ කියලා. ඉතිං...
    උඹලා හැමෝම මට හොද යාළුවෝ.. එකෙක් වත් හැලෙනවට මං කැමති නෑ..
    ඔය ක්වෝට් කරපු දේවල් එඩිට් කරන්න පටං ගන්නවා මං දැං. ඊට පස්සේ මං යන්න යනවා.
    ‍ආයේ කඹ ත්‍රෙඩ් එක එක්ක මගේ ගණුදෙනුවක් නෑ..

    දැං තමා තේරෙන්නේ මෙච්චර කල් කථ ඇදපු අය හිත් රිද්දෝගෙන ගියේ ඇයි කියලා...
    ලිදග ගැඹුර බලන්න ලිදට බහින්න ඕනේ... ක‍ඹේ රගේ බලන්න හරියට කඹේ ඇදින්නම ඕනේ...
    අර එරෝසන් කිව්වා වගේ කාගෙ කාගෙත් කිල්ලෝට වල හුනු තියෙනවා කියලා තේරුං ගත්තා....
    යන්නං ඈ...!
    හැමෝටම ලැබුවා වූ අවුරුද්ද සුබ අළුත් අවුරුද්දක් වේවා...

    :no::no::sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පණිවිඩයක් ආවා... එළකිරියේ වලියක් යන එක නතර කරන්න නං... මේ කථා බහ මං මෙතනිං නතර කරන්න ඕනේ කියලා. ඉතිං...
    උඹලා හැමෝම මට හොද යාළුවෝ.. එකෙක් වත් හැලෙනවට මං කැමති නෑ..
    ඔය ක්වෝට් කරපු දේවල් එඩිට් කරන්න පටං ගන්නවා මං දැං. ඊට පස්සේ මං යන්න යනවා.
    ‍ආයේ කඹ ත්‍රෙඩ් එක එක්ක මගේ ගණුදෙනුවක් නෑ..

    දැං තමා තේරෙන්නේ මෙච්චර කල් කථ ඇදපු අය හිත් රිද්දෝගෙන ගියේ ඇයි කියලා...
    ලිදග ගැඹුර බලන්න ලිදට බහින්න ඕනේ... ක‍ඹේ රගේ බලන්න හරියට කඹේ ඇදින්නම ඕනේ...
    අර එරෝසන් කිව්වා වගේ කාගෙ කාගෙත් කිල්ලෝට වල හුනු තියෙනවා කියලා තේරුං ගත්තා....
    යන්නං ඈ...!
    හැමෝටම ලැබුවා වූ අවුරුද්ද සුබ අළුත් අවුරුද්දක් වේවා...

    ඔන්න ඉතින් මගුලක් කියෝනව :dull: ආතල් එකක් සෙට් උනා විතරයි :oo: ඔන්න ඔහේ මාත් යනවා එහෙනම් :dull:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,443
    1
    10,686
    113
    සිරාවට නුඹලා ගැන කලකිරුනා සිංහලු...:( මේ නිකන් සෙල්ලමට ඔහොම ගේම් දෙනවා දැක්කමයි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සුද යකෝ යන්න.. :eek::eek:

    මේක සන්විදකයන්ගේ වැරැද්ද :dull::dull:

    උන් දන ගන්න ඕන, members last post active අඩුම ගානේ මාස දෙකක් වත් බලන්න..

    දැන් හොදම තරගය අවලංගු කරන්න ඕන...නැත්නම් මුන්ට දිනන්න දීලා අපේ ටීම් එක යන්න ඕන :growl::growl:
    පරදුනාම කියන්ඩ මොනව හරි තියෙන්ඩත් ඔනනෙ බන් ඒක නිසා හොර කොරා කියල ශේප් වෙයල්ල වෙන මොනව කරන්නද,
    :cool::cool:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    252 දැන් චන්දෙ දීලා තියෙනවා.. උඹලා 25 ඉන්නේ.. කවදාවත් එක දවසෙන් හැමෝටම දෙන්න බෑ.. :sorry:

    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    12974390_10154171469335229_776665897407746878_n.jpg
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තරගය 100% අසදානරයි :growl::growl:

    සියලු වගකීම සංවිදායක මදුල්ලගේ වැරැද්ද.. :dull::dull:

    ඇයි rule එකක් දාන්න බැරි මාස 2 පොස්ට් දාපු නැති කෙනෙක්ට වොට් කරන්න බැහැ කියලා :lol::lol:

    මාස ගණන් පොස්ට් එකක්වත් දාපු නැති අය ඇවිත් වොට් කරනවා :rofl::rofl:

    එළකිරියේ ලොකුම ෆේක් අනතයා එහෙන් එක ටීම් එකකට අරන් :eek::eek:

    හිතපන් උගේ ෆේක් 25කින් කරන්න පුළුවන් වෙනස :nerd::nerd:

    සංවිදායක මණ්ඩලේට මඩු වලිගෙන් තලන්න ඕන :growl::growl:

    ඉදිරියේදීවත් දෙයක් කරනවා නම් හරියට කරන්න..නැත්නම් නිකන් ඉන්න :P :P

    HlwEHUS.png

    කිසිම අසාදාරනයක් නැ නීති රීති ටික මෙන්න

    මේ නීති රීති කඩපු නැති ඕනෙම සාමාජිකයෙක්ට අපි ඉඩ දෙනවා තරගයට මේක අවසන් තීරණයයි අපි 4 දෙනාගේ

    සංවිදායක මණ්ඩලය
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    පරදුනාම කියන්ඩ මොනව හරි තියෙන්ඩත් ඔනනෙ බන් ඒක නිසා හොර කොරා කියල ශේප් වෙයල්ල වෙන මොනව කරන්නද,
    :cool::cool:

    දැන් තෝ කියන්නේ මාස ගානකින් පොස්ට් දාපු නැති උන් වොට් කරාම හරි යනවා කියලද :lol::lol: :growl::growl:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    සිරාවටම මුන් දිනන්න මිනියක් මරන්නත් බැරි කමක් නැහැ :eek::eek:

    තේරුමක් නැහැ..අපේ ටීම් එක අයින් උනා නම් හරි,තනියම කර ගන්න කියලා :lol::lol:

    ෆේක් 25ක වඩා තියෙන එකෙක් එක්ක මොන තරගද :dull::dull:

    :) නෑ බං දිනන්න ඔච්චර ගේම් යනව නම් දිනුම දෙන්න තියෙන්නේ. :shocked: අඩෝ මේ තරම් ගේම් යන්න තරම් දරුණුද බං අවුරුද්ද දවස් දෙකේ තුනේ මේ කට්ටිය ටිකක් එකතු වෙලා ෆන් එකට කරන වැඩේ. :sorry: ඇති වුනා බං. මේ පෝස්ට් එකෙන් පස්සේ රිප්ලයි දාන ඔක්කොමලට රෙප් +9 දෙන්න පුළුවන් ඔක්කොම දීලා මම යනවා. පැරදෙන දිනන එක කොහොමවෙතත් මෙතන ඉඳලා නිකන් ලේ කෝප වෙන වැඩ වලට හවුල් වෙන්නේ නෑ මම නම්.

    :) සිරාවටම මම ආවේ ෆන් එකට අද හෙට ගෙදර ඉන්න එකේ කිරියෙ සෙට් එකත් එක්ක සමයමක් කියෝලා මේ වගේ සෙල්ලමක් කරලා අළුතෙන් අයව අඳුනගෙන හිතට වෙනසක් දැනෙන්නත් එක්ක. :no: මුන් මේ සම්පුර්ණ අවුට් යනවනේ. :(

    :rofl: රෙප් කපන උන් කපහල්ලා. 600ක් ද කීයක්ද තියෙනවා. රෙප් කැපුවා කියන්නෙත් නෑ public ෆොරම් එකේ. :lol: ඒ නිසා එහෙම වින්දනයක් ලැබෙනව නම් 600ම හරි කපාගනිල්ලා. :rofl: පිස්සු යක්කු.
     
    Status
    Not open for further replies.