පණිවිඩයක් ආවා... එළකිරියේ වලියක් යන එක නතර කරන්න නං... මේ කථා බහ මං මෙතනිං නතර කරන්න ඕනේ කියලා. ඉතිං...
උඹලා හැමෝම මට හොද යාළුවෝ.. එකෙක් වත් හැලෙනවට මං කැමති නෑ..
ඔය ක්වෝට් කරපු දේවල් එඩිට් කරන්න පටං ගන්නවා මං දැං. ඊට පස්සේ මං යන්න යනවා.
ආයේ කඹ ත්‍රෙඩ් එක එක්ක මගේ ගණුදෙනුවක් නෑ..
දැං තමා තේරෙන්නේ මෙච්චර කල් කථ ඇදපු අය හිත් රිද්දෝගෙන ගියේ ඇයි කියලා...
ලිදග ගැඹුර බලන්න ලිදට බහින්න ඕනේ... කඹේ රගේ බලන්න හරියට කඹේ ඇදින්නම ඕනේ...
අර එරෝසන් කිව්වා වගේ කාගෙ කාගෙත් කිල්ලෝට වල හුනු තියෙනවා කියලා තේරුං ගත්තා....
යන්නං ඈ...!
හැමෝටම ලැබුවා වූ අවුරුද්ද සුබ අළුත් අවුරුද්දක් වේවා...




මොනවාද බන් සංඛේ උබ මේ කියවන්නේ ...





නෑ බං දිනන්න ඔච්චර ගේම් යනව නම් දිනුම දෙන්න තියෙන්නේ.
අඩෝ මේ තරම් ගේම් යන්න තරම් දරුණුද බං අවුරුද්ද දවස් දෙකේ තුනේ මේ කට්ටිය ටිකක් එකතු වෙලා ෆන් එකට කරන වැඩේ.
ඇති වුනා බං. මේ පෝස්ට් එකෙන් පස්සේ රිප්ලයි දාන ඔක්කොමලට රෙප් +9 දෙන්න පුළුවන් ඔක්කොම දීලා මම යනවා. පැරදෙන දිනන එක කොහොමවෙතත් මෙතන ඉඳලා නිකන් ලේ කෝප වෙන වැඩ වලට හවුල් වෙන්නේ නෑ මම නම්.
මුන් මේ සම්පුර්ණ අවුට් යනවනේ.
රෙප් කපන උන් කපහල්ලා. 600ක් ද කීයක්ද තියෙනවා. රෙප් කැපුවා කියන්නෙත් නෑ public ෆොරම් එකේ. 
