ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :angry::angry::angry:
    හිටපිය
    මගේ යකා අවුස්සනේ නැතුව
    දොදොල් කිරිටෝෆි උනාද :(

    හැඳිගාන්න ගියෙත් නෑ මෙතන පිලුම් එක බැලුව :dull:
    අරහේ අයියා බැන බැන හැඳිගානවා :lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අපි වාසි පැත්තට හෝයියා
    උබලගේ team එකේ නමත් එක්ක රේප් දීපල්ලා
    වැඩිම rep තියෙන පිලට මගේ vote eka
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    puluwan, sahayogen anith ayage rep kapana ewa plan karanawa ne chat wala?
    දන්නෙ නැති මගුල් කියවන්නෙ නැතුව පැත්තකට වෙලා ඉන්නවද , අපිටයි වැරදුනෙ අලුතින් ආව මගුල් චැට් එකට ගත්තට,

    :dull::dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අපි වාසි පැත්තට හෝයියා
    උබලගේ team එකේ නමත් එක්ක රේප් දීපල්ලා
    වැඩිම rep තියෙන පිලට මගේ vote eka
    පලයන් උඹ හදන්නේ දෙපැත්තෙන්ම රේප් ටික අරගෙන වොට් නොකර මාරු වෙන්න නේද
    හා නෑ කියපන් :lol:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    asy, sri, agee nisa white unicorns lata vote kara... rep dunne nathi unoth kotanawa chamarata kiyala.. :lol: :lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    new year brings you here? :)

    Yep! :)
    නිවාඩුනේ අංකල් මේ දවස් තුන :yes: නැත්තම් බෝඩිමේ ඉන්නේ එතකොට මොන එලකිරිද :oo:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි වාසි පැත්තට හෝයියා
    උබලගේ team එකේ නමත් එක්ක රේප් දීපල්ලා
    වැඩිම rep තියෙන පිලට මගේ vote eka
    පප්පෙ mta ගහපු එකෙක් ඉල්ලනෙ මචන් අපිට වොට් එක ඔනෙ,

    White unicorns
    :cool::cool:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කවුද යකෝ ඒ 51 රෙප් කපන්න තරම් බලගතු උත්තමයා :lol::lol::lol:

    කාටද යකෝ මෙච්චර රෙප් පවර් එකක් තියෙන්නේ.අලුත් එකෙක්ද මන්දා
    :lol::):):)
    එච්චර කොහේ කපන්ඩද බන්
    රෙප් 8ක් විතර කැපිලා තියෙන්නේ
    ඒ කියන්නේ rep power 16ක් විතර තියන සීනියර් member කෙනෙක්
    කොටින්ම කිව්වොත් මුනට හොදට ෆිට් එකේ ඉන්න එකෙක් ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    oya screenshot eke udama line eka balanna
    rep ithuru karamu passe kapanna kiyanawa
    මම තමුන්ගෙ රෙප් කැපුවද තරගෙටත් කලින් රෙප් දුන්නද කියල කල්පනා කරල හොදට බලනව,

    :dull::dull:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,041
    22,448
    113
    Code:
    09:52 pm] sri: හසිනි ගිහින්
    [09:52 pm] sri: දැන් ඇති
    [09:52 pm] dinchad: pissuda yako
    [09:52 pm] dinchad: mama baluwa hack karalada kiyala
    [09:52 pm] agresha: will come back :-P
    [09:52 pm] sri: එක තමා
    [09:53 pm] agresha: @dinchad naththan oya ituruwath screenshot gaha gaha danna gaththoth :-P
    [09:53 pm] dinchad: ar ow ekath hari
    [09:53 pm] agresha: dan mokada karanne?
    [09:54 pm] dinchad: mama pm ekak damma ain karanna kiyala
    [09:54 pm] dinchad: anik kattiyath kiwwa num ain karaii
    [09:54 pm] agresha: barima unoth api kiyamu photoshop kiyala
    [09:54 pm] agresha: :-P
    [09:54 pm] agresha: maath kiyannam
    [09:54 pm] dinchad: ow
    [09:54 pm] sri: න එහම ඕනි නෑ
    [09:54 pm] asylum: mona redakad me une man PM kara aya EK enne nathulu araka ain karaneth nalu kiyana wediyata.
    [09:55 pm] agresha: eta passe e PM tikath screenshot daaida danne na :-P
    [09:55 pm] sri: ඇර හසිනිට රේප් දීල එය දාපු පොස්ට් එක අගීගේ පොස්ස්ට් එකට දාන්න
    [09:55 pm] agresha: inna dannam
    [09:56 pm] asylum: @sri oyawath kiyala eka ain karannako
    [09:56 pm] king_cobra_: මොකද්ද බන් ඒ උනේ ??
    [09:56 pm] agresha: hasini strom :-P
    [09:57 pm] asylum: [URL]http://www.elakiri.com/forum/showpost.php?p=200024[/URL] 91&postcount=2115 loku thread ekth dala dan okata mokada karanne
    [09:57 pm] System: XibitZ LK (IP 123.231.***.***) enters.
    [09:57 pm] asylum: X apita loku aulak wela thiyenne ara uda ma ndala thiyana eka kiyawanna hondata
    [09:58 pm] XibitZ: @asy mokakda machan mata terune na?
    [09:59 pm] asylum: [URL]http://www.elakiri.com/forum/showpost.php?p=200024[/URL] 91&postcount=2115 me link eka balapako ape sayama ma hodala
    [09:59 pm] asylum: apita kela wei mehem gehin heta
    [10:00 pm] king_cobra_: ඌ අතල් එකට දාන්න ඇත්තේ
    [10:00 pm] agresha: oka witharak nam kamak na thread ekakma daala
    [10:00 pm] dinchad: ow eka ain karagannama wenawa
    [10:00 pm] king_cobra_: i mean erozan
    [10:00 pm] dinchad: kattiya pm danna
    [10:00 pm] asylum: X eka nissa man podi yajanawak karanam umba eka  kiyapan sanwedayako yaonta apei ungei team eke enne nathi ayawa ape  natham welawata e inna team ekata eyage vote eka watena wediyata hadanna  kiyanan natham api nawa
    [10:01 pm] asylum: man PM kara aya EK enne na lu eya eka ain karaneth nalu
    [10:01 pm] dinchad: balamu
    [10:01 pm] king_cobra_: ෆේක් එකක් වගේ බන් කොල්ලෙක්ගේ එකක්ද මන්ද ??
    [10:01 pm] dinchad: kollek nemi da a
    [10:02 pm] asylum: araka dala dan mada gahanan aragana dan wade hari wage
    [10:02 pm] agresha: mona wikarayakda rep dunne na kiyala elakiriya daala yanna :-P can't she/he find a better reason :-P
    [10:02 pm] agresha: eka dan hama thanama daala
    [10:02 pm] sri: ඉන්න අගී වැඩක් තියෙනවා කරන්න
    [10:03 pm] sri: ඔයාට pm එකක් දානවා
    [10:03 pm] agresha: ok so/
    [10:03 pm] agresha: [URL]http://www.elakiri.com/forum/showpost.php?p=200019[/URL] 63&postcount=1920
    [10:03 pm] sri: ඒක අර හසිනිගේ poll එකේ ඔයාගේ post එකට දාන්න
    [10:03 pm] System: HashiniBM LK (IP 112.134.***.***) enters.
    [10:03 pm] agresha: [URL]http://www.elakiri.com/forum/showpost.php?p=200019[/URL] 50&postcount=1914
    [10:04 pm] agresha: hasini ai oya ehema kare?
    [10:04 pm] nuwan_: අනේ ඕනි මගුලක් කරගත්තු දෙන් ඇගී
    [10:04 pm] XibitZ: den online innawa neda?
    [10:04 pm] HashiniBM: mama animation hadawa gen damme oyalata vote ganna
    [10:04 pm] HashiniBM: passe dakke oyala mata kiyapuwa
    [10:05 pm] agresha: ithin?
    [10:05 pm] agresha: monada oyata kiwwe?
    [10:05 pm] System: HashiniBM leaves.
    [10:05 pm] nuwan_: ඔයාලා ඔයාලා කියන්නේ කාටද හසිනි ,,එරෝ විතරනේ කියලා තිබුනේ ..මම ඔයාට රෙපුත් දුන්නනේ
    [10:05 pm] agresha: nu boo eya giya
    [10:05 pm] asylum: thawa SS gatha wena one
    [10:06 pm] asylum: dan hari
    [10:06 pm] agresha: maath hithanne ehemai :-P
    [10:06 pm] XibitZ: Balapan meki giyane
    [10:06 pm] asylum: meke pass eka wenas karanan ikmanata agee yo oya ne haduwe
    [10:06 pm] asylum: meka
    [10:06 pm] agresha: kohomada wenas karanne?
    [10:06 pm] nuwan_: අනේ කුද ගහගන්ඩ කියන්ඩ ඇගී ,,අපි අපේ වැඩේ කරමු
    [10:06 pm] dinchad: ow api ape wade karamu
    [10:06 pm] asylum: oya log out wela alu ekak hadana meka spam karala atha arala damu
    [10:07 pm] nuwan_: ඒක හොදයි
    [10:07 pm] dinchad: ow eka hodai meka ain karala dala aluth ekak hadamu
    [10:07 pm] agresha: ohoma saren sare awith screenshot gahan gihin thread wala daai :-P
    [10:07 pm] nuwan_: අළුත් එකක් හදලා pm කරන්ඩ
    [10:07 pm] asylum: natham api katha wena ewa anek team ekata yanawa  ewagema ewa public danawa agee oya aluth eka hadala katiyatama PM  gahanna man meka spam karanam
    [10:07 pm] dinchad: ow
    [10:07 pm] agresha: hari
    [10:07 pm] asylum: nuwan aiye monawa hari meke gaha gaha inna
    [10:07 pm] asylum: eken thamai spam karanna wenne

    :shocked::shocked:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සෙල්ලම් කරන්නෙ ගේම් ගහල තමා බන් එදා ඉදන් අද වෙනකන් කබ ඇදල දිනපු ටීම් දිනුවෙ මෙහෙම නෑතුව වෙන විදිහට නෙමේ.මේ උබේ පලවෙනි කබේ වෙන්ඩ ඇති ඒත් මගෙ හා මගෙ ටීම් එකෙ ගොඩක් සාමජිකයන්ගෙ පලවෙනි කබේ නෙමේ. අපි එකාවගේ වැඩ කරල දිනන්නෙ, ඒ කොටි ගානක් ගන්ඩ බලාගෙන නෙමේ. ඉයෙ රැ 2-3 වෙනකන් අපි කතා කරා එහෙමයි දිනන්නෙ උබලට මැජික් ඇති, පරන සාමාජිකයන්ට මැජික් නැ.එහෙම දින්නම කියන්ඩ පුලුවන් හොරා කරා කියල නැ අපේ උස්සහයෙන් දිනන්නෙ,
    :dull::dull:

    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.