Photoshop karanna sahenna welawak gihin ne?
ඇත්ත එලියට එද්දි ඒව පොටො ශොප් තමුන්ගෙ ඒව ඔර්ජිනල්,
දැනටමත් gtrz ට කියල තියෙන්නෙ තමුන්ට සම්බුව හම්බෙනව.


දැනටමත් gtrz ට කියල තියෙන්නෙ තමුන්ට සම්බුව හම්බෙනව.


Photoshop karanna sahenna welawak gihin ne?


තරගයක් තමයි කරන්න ආවේ.. ඒත් මෙහෙම ප්ලෑන් කරලා.. රෙප් කපාගෙන.. දගලගෙන තරග කරලා දිනලා අපිට මේකෙන් අරං යන්න දෙයක් නෑ මහත්තයෝ !
ආ ඇත්තද?
එහෙනම් උඹම කියපන්කෝ මොනවගේ නීති දාලද ඔයවගේ ෆේක් අල්ලන්නේ?






කවුරු හරි රෙප් power එක 9ක් තියන එකෙක්
මට රෙප් දීපන්කො ..
රෙප් point 17000 වෙන්ඩ තව නවයක් අඩුයි


කි පාරක් කියන්නද,කලින් පොස්ට් බලපන්
අනික උබ නොදන්න උනාට උබේ මණ්ඩලේත් එකෙක් ඉන්නවා ෆේක් තියෙන
හොරාගේ අම්මගෙන් පෙන අහන වැඩක්![]()
නැහැ මචන් ඇත්තම යන්න හිටියේ...මට සුවර් එකක් 04 දෙකක් සෙමි එනවා කියලා..
අනික අග බෙර ගන්න තියෙන චාන්ස් එක වැඩි කරන්න තමයි 04න් දෙකක් ගැන ඔට්ටුව ඇල්ලුවේ![]()



මණ්ඩලේ කාටද ෆේක් තියෙන්නේ?

අවුරුද්ද දවස් වල බන්..අද නොනගතේ නිසා ඔලුව දාන්න ඉඩක් ලැබුනේමෙතන සමහර යට දවසේ ගානේ මේකේ ලැගලා ඉන්න තිබ්බට අපිට වෙලාව අඩුයි සහෝ..
හැමෝම දන්නවා බන් ෆේක් තියෙන සෙට් එක..ඔප්පු කරන්න නම් එකවුන්ට් එකකට වැඩක් දෙන්න වෙනවා..මොකද උබ හිතුවද උ කියාවි කියලා අනේ මචන් මට මෙන්න මෙචර ෆේක් තියෙනවා...නිකන් ගොන් කතා කියන්න එපා ඔප්පු කරන්න කියලා..ඊට වඩා ලේසි නැද්ද මාස ගානක් ඇක්ටිව් නැති අයට වොට් කරන්න බැරි කරානම්
අනික උබ එළකිරි එකේ පොස්ට් බලනවද? වෙන දේවල් දන්නවා
උබලා එහෙනම් මේ විදියට තරගේ කරලා දිනුම දීපන්කො
කරනව නම් දෙයක් හරියට කරන්නම් නැත්නම් නොකර ඉන්න
අපි ගියා..
අපේ ටීම් එකේ අයට කියන්න.. මුන්ට මේක තනියම කර ගන්න දීලා අයින් වෙයල්ලා...තේරුමක් නැහැ.. හොර කරලා,රේප් කපලා,කෙල්ලෙට කතා කරන්නේ දන්නේ නැති මුඩුක්කු ඉපදුන එක්ක තරග කරලා![]()
rep 100n 20k denna kalin,
vote eka damma
support kala.
ohoma giyoth vote kalata passe hulan thamayi.![]()











එහෙම නැ සහෝ වැඩි වාසි පැත්තට මගේ මනාපයපලයන් උඹ හදන්නේ දෙපැත්තෙන්ම රේප් ටික අරගෙන වොට් නොකර මාරු වෙන්න නේද
හා නෑ කියපන්![]()

පප්පෙ mta ගහපු එකෙක් ඉල්ලනෙ මචන් අපිට වොට් එක ඔනෙ,
White unicorns

ඉතින් කාලයක් ඔහොම කරගන යද්දි ඔය පොට් එකටම තවත් බඩුවක් බැස්සා රන් කරන්න
,කාලයක් දෙන්නම රන් කරගෙන හිටියා
,ඒත් පළවෙනි බඩුවට දෙවෙනි බඩුව ටික කාලෙකින් කැත්තට පොල්ල වගේ උනා
,ඒ ඒකිට බිස්නස් අඩු නිසා,
පස්සෙ පලවෙනි බඩුව කෙරුවෙ දෙවෙනි බඩුවව පොලිසියට අල්ලලා දීලා ඇතුලට දාපු එක,
හිතුවෙ නෑ තමන් වගේම ජීවත් වෙන්න නේද මේ දේ කරන්නෙ කියලා,
සල්ලි නිසා මරාගත්තා දෙන්න සමගියෙන් ඉඳලා
,ඉතින් පුතේ මොකක්ද මේ කතාවෙන් ගන්න තියන ආදර්ශෙ?
අපි ආතල් එකට පෝස්ට් දාගන මේකෙ ඉන්නකොට බඩු මානසිකත්වයක් තියන වේසියො ඇවිත් වන කරනවා,
රේප් නිසයි,එකට ඉන්න කෙනෙක්ගෙ වචනයක් මිස් උනු නිසයි,
මොකද උන්ට කරන්න වෙන වැඩක් නැති අනුන්ට ගිනි දෙන බඩු ගතිය අතහරින්න බැරි නිසා,
දැන් අපි වැටෙන්න ඔනද?
නෑ පුතේ නෑ
.බුරන බල්ලො බිරුවට අපි සැලෙන්නෙ නෑ
,බඩු මානසිකත්වෙට අනුකම්පා කරලා අපි අපේ ගමන ලෙසටම යනවා,
එක එහෙමයි
.ඒත් පුතේ කවද හරි බඩුවටත් කෙලවෙන්නෙ ලෙඩක් හැදුනු දවසට,
එතෙක් අපි බලන් ඉන්නවා.ලෙසටම ඈ
කි පාරක් කියන්නද,කලින් පොස්ට් බලපන්
අනික උබ නොදන්න උනාට උබේ මණ්ඩලේත් එකෙක් ඉන්නවා ෆේක් තියෙන
හොරාගේ අම්මගෙන් පෙන අහන වැඩක්![]()
chat ekata onama kenekta onama nick ekakin enna puluwanතමුන්ල වගේ කන්ඩ දුන්න අත හපාකන අය මෙහෙම අදුන ගන්ඩ ලැබුන එක ලොකු දෙයක්, ලැජ්ජයි තමුන් ගැන,
සොහොන;20003407 said:සාක්ෂි ඔප්පු කරන්න මචන් සාක්ෂි නැතුවා කාටවත් අපිට ඇගිල්ල දික් කරන්න අමාරුයි
අපි කාටවත් එන්න කියන්නෙත් නැ ! හැබැයි යන්න කියන්නෙත් නැ !!
අපි සෙට් එක මෙන්න මේ වාගේ ත්රෙඩ් බැස්සුවේ කාටවත් හොර කරන්න / අසාදාරන විදිහට කරන්න නෙමේ අපි හැම වෙලේම එළකිරියේ ඉන්න කොල්ලන්ගෙන් අදහස් විමසුවා


