තරගය 100% අසදානරයි 

සියලු වගකීම සංවිදායක මදුල්ලගේ වැරැද්ද..

ඇයි rule එකක් දාන්න බැරි මාස 2 පොස්ට් දාපු නැති කෙනෙක්ට වොට් කරන්න බැහැ කියලා
මාස ගණන් පොස්ට් එකක්වත් දාපු නැති අය ඇවිත් වොට් කරනවා

එළකිරියේ ලොකුම ෆේක් අනතයා එහෙන් එක ටීම් එකකට අරන්

හිතපන් උගේ ෆේක් 25කින් කරන්න පුළුවන් වෙනස

සංවිදායක මණ්ඩලේට මඩු වලිගෙන් තලන්න ඕන

ඉදිරියේදීවත් දෙයක් කරනවා නම් හරියට කරන්න..නැත්නම් නිකන් ඉන්න

අඩෝ මේකට සෙට් වෙලා මැරුම් කන්න වෙන පොටක් තියෙන්නේ දැන් නම්. රුසියන් හිට් මෑන්ලා වගේ ඩයලුත් ගේමට සෙට් වෙලානේ.