ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Photoshop karanna sahenna welawak gihin ne?
    ඇත්ත එලියට එද්දි ඒව පොටො ශොප් තමුන්ගෙ ඒව ඔර්ජිනල්,
    දැනටමත් gtrz ට කියල තියෙන්නෙ තමුන්ට සම්බුව හම්බෙනව.
    :dull::dull:

     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    තරගයක් තමයි කරන්න ආවේ.. ඒත් මෙහෙම ප්ලෑන් කරලා.. රෙප් කපාගෙන.. දගලගෙන තරග කරලා දිනලා අපිට මේකෙන් අරං යන්න දෙයක් නෑ මහත්තයෝ !

    sirawatama
    monada bn me karala tiyenne?
    meken api hamba karan kan na bn
    ganna athal ekak gannane bn awe
    monada bn me?
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ආ ඇත්තද?
    එහෙනම් උඹම කියපන්කෝ මොනවගේ නීති දාලද ඔයවගේ ෆේක් අල්ලන්නේ?

    කි පාරක් කියන්නද,කලින් පොස්ට් බලපන් :lol::lol:

    අනික උබ නොදන්න උනාට උබේ මණ්ඩලේත් එකෙක් ඉන්නවා ෆේක් තියෙන :lol::lol:

    හොරාගේ අම්මගෙන් පෙන අහන වැඩක් :dull::dull:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කි පාරක් කියන්නද,කලින් පොස්ට් බලපන් :lol::lol:

    අනික උබ නොදන්න උනාට උබේ මණ්ඩලේත් එකෙක් ඉන්නවා ෆේක් තියෙන :lol::lol:

    හොරාගේ අම්මගෙන් පෙන අහන වැඩක් :dull::dull:

    මණ්ඩලේ කාටද ෆේක් තියෙන්නේ?
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    නැහැ මචන් ඇත්තම යන්න හිටියේ...මට සුවර් එකක් 04 දෙකක් සෙමි එනවා කියලා..

    අනික අග බෙර ගන්න තියෙන චාන්ස් එක වැඩි කරන්න තමයි 04න් දෙකක් ගැන ඔට්ටුව ඇල්ලුවේ ;);)

    dan oya fake kathawa nawathapan ban umbalage patheth thiynawa fake ban giya parath thibba eth ewa nawathanna ba mekata api join wene athal ekak gana witharai aya ewa passe alagana mathaka thiyagana inne na.

    mage ada rep kapala thiynawa 30 wadiya oya fake walin ma eth ewath karana deyak na ne ban api meka karanne athal ekka ganna eka nissa owa ganan ganne na umbath oka atha arapan dan sanwidayaka yonta banata wadak na ban.:yes::yes::yes:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අවුරුද්ද දවස් වල බන්..අද නොනගතේ නිසා ඔලුව දාන්න ඉඩක් ලැබුනේ :yes: මෙතන සමහර යට දවසේ ගානේ මේකේ ලැගලා ඉන්න තිබ්බට අපිට වෙලාව අඩුයි සහෝ..

    හැමෝම දන්නවා බන් ෆේක් තියෙන සෙට් එක..ඔප්පු කරන්න නම් එකවුන්ට් එකකට වැඩක් දෙන්න වෙනවා..මොකද උබ හිතුවද උ කියාවි කියලා අනේ මචන් මට මෙන්න මෙචර ෆේක් තියෙනවා...නිකන් ගොන් කතා කියන්න එපා ඔප්පු කරන්න කියලා..ඊට වඩා ලේසි නැද්ද මාස ගානක් ඇක්ටිව් නැති අයට වොට් කරන්න බැරි කරානම්

    අනික උබ එළකිරි එකේ පොස්ට් බලනවද? වෙන දේවල් දන්නවා :lol::lol:

    උබලා එහෙනම් මේ විදියට තරගේ කරලා දිනුම දීපන්කො :lol::lol:

    කරනව නම් දෙයක් හරියට කරන්නම් නැත්නම් නොකර ඉන්න :growl::growl:

    අපි ගියා..

    අපේ ටීම් එකේ අයට කියන්න.. මුන්ට මේක තනියම කර ගන්න දීලා අයින් වෙයල්ලා...තේරුමක් නැහැ.. හොර කරලා,රේප් කපලා,කෙල්ලෙට කතා කරන්නේ දන්නේ නැති මුඩුක්කු ඉපදුන එක්ක තරග කරලා ;)

    සාක්ෂි ඔප්පු කරන්න මචන් සාක්ෂි නැතුවා කාටවත් අපිට ඇගිල්ල දික් කරන්න අමාරුයි

    අපි කාටවත් එන්න කියන්නෙත් නැ ! හැබැයි යන්න කියන්නෙත් නැ !!

    අපි සෙට් එක මෙන්න මේ වාගේ ත්‍රෙඩ් බැස්සුවේ කාටවත් හොර කරන්න / අසාදාරන විදිහට කරන්න නෙමේ අපි හැම වෙලේම එළකිරියේ ඉන්න කොල්ලන්ගෙන් අදහස් විමසුවා

    ek කබ ඇදීම ++++2016 පටන් ගැනීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1735883


    ek kaba ඇදීම ++ 2016 හැදින්වීම/team leader,s ඕනේ ++

    http://www.elakiri.com/forum/showthread.php?t=1735915


    ek kaba ඇදීම++2016 team Members ඕනේ+top 50 only+

    http://www.elakiri.com/forum/showthread.php?t=1736199


    සංවිදායක මණ්ඩලය
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පලයන් උඹ හදන්නේ දෙපැත්තෙන්ම රේප් ටික අරගෙන වොට් නොකර මාරු වෙන්න නේද
    හා නෑ කියපන් :lol:
    එහෙම නැ සහෝ වැඩි වාසි පැත්තට මගේ මනාපය :cool:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මචන්ලා අපේ පැත්තේ පාන්දර දෙකට තුනට බඩුවක් ඉන්නවා ටවුන් එකේ.:dull:ඉතින් කාලයක් ඔහොම කරගන යද්දි ඔය පොට් එකටම තවත් බඩුවක් බැස්සා රන් කරන්න:shocked:,කාලයක් දෙන්නම රන් කරගෙන හිටියා:nerd:,ඒත් පළවෙනි බඩුවට දෙවෙනි බඩුව ටික කාලෙකින් කැත්තට පොල්ල වගේ උනා:sorry:,ඒ ඒකිට බිස්නස් අඩු නිසා,:(පස්සෙ පලවෙනි බඩුව කෙරුවෙ දෙවෙනි බඩුවව පොලිසියට අල්ලලා දීලා ඇතුලට දාපු එක,:yes:හිතුවෙ නෑ තමන් වගේම ජීවත් වෙන්න නේද මේ දේ කරන්නෙ කියලා,:lol:සල්ලි නිසා මරාගත්තා දෙන්න සමගියෙන් ඉඳලා:growl:,ඉතින් පුතේ මොකක්ද මේ කතාවෙන් ගන්න තියන ආදර්ශෙ?:eek:

    මෙන්න මේකයි,
    එළකිරිය කියලා නෑ,:lol:අපි ආතල් එකට පෝස්ට් දාගන මේකෙ ඉන්නකොට බඩු මානසිකත්වයක් තියන වේසියො ඇවිත් වන කරනවා,:lol:රේප් නිසයි,එකට ඉන්න කෙනෙක්ගෙ වචනයක් මිස් උනු නිසයි,:eek:මොකද උන්ට කරන්න වෙන වැඩක් නැති අනුන්ට ගිනි දෙන බඩු ගතිය අතහරින්න බැරි නිසා,:shocked:දැන් අපි වැටෙන්න ඔනද?:frown:නෑ පුතේ නෑ:no:.බුරන බල්ලො බිරුවට අපි සැලෙන්නෙ නෑ:lol:,බඩු මානසිකත්වෙට අනුකම්පා කරලා අපි අපේ ගමන ලෙසටම යනවා,:yes:එක එහෙමයි:cool:.ඒත් පුතේ කවද හරි බඩුවටත් කෙලවෙන්නෙ ලෙඩක් හැදුනු දවසට,;)එතෙක් අපි බලන් ඉන්නවා.ලෙසටම ඈ:cool:

    දැන් බඩුකාරියො මේකෙ ඉන්නවා නම් රෙද්ද උස්සන් එන්න එපා පීස්:lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කි පාරක් කියන්නද,කලින් පොස්ට් බලපන් :lol::lol:

    අනික උබ නොදන්න උනාට උබේ මණ්ඩලේත් එකෙක් ඉන්නවා ෆේක් තියෙන :lol::lol:

    හොරාගේ අම්මගෙන් පෙන අහන වැඩක් :dull::dull:

    මචන් ඔප්පු කරන්න කවුද ෆේක් කියලා සාක්ෂි නැතුව මෙතන ප්‍රශ්න ඇති කරන්න එපා

    සංවිදායක මණ්ඩලය
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    තමුන්ල වගේ කන්ඩ දුන්න අත හපාකන අය මෙහෙම අදුන ගන්ඩ ලැබුන එක ලොකු දෙයක්, ලැජ්ජයි තමුන් ගැන,
    :dull::dull:
    chat ekata onama kenekta onama nick ekakin enna puluwan
    oya inne oyalagema kenek
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    6hhlEHU.jpg







    machan api methana awe bn saththu wage chanda ganna nemei machan
    chat eke thiyana ewa nam lajjai machan
    chanda nam ona ape unge ewa rep nathuwama ganin no prob.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සොහොන;20003407 said:
    සාක්ෂි ඔප්පු කරන්න මචන් සාක්ෂි නැතුවා කාටවත් අපිට ඇගිල්ල දික් කරන්න අමාරුයි

    අපි කාටවත් එන්න කියන්නෙත් නැ ! හැබැයි යන්න කියන්නෙත් නැ !!

    අපි සෙට් එක මෙන්න මේ වාගේ ත්‍රෙඩ් බැස්සුවේ කාටවත් හොර කරන්න / අසාදාරන විදිහට කරන්න නෙමේ අපි හැම වෙලේම එළකිරියේ ඉන්න කොල්ලන්ගෙන් අදහස් විමසුවා

    :):):)
    අනිවා මල්ලි ,,,
    උබලා වැඩේ නියමෙට කරනවා
    ඒ ගැන මාගේ හදපිරි ස්තුතිය .......
     
    Status
    Not open for further replies.