තේරුමක් නැති ඒවාට රන්ඩු වෙන්න එපා බන්
මේ අහපන්.. උඹ මට කියන්න එන්න එපා කතා කරන්න ඕන විදිහ
හැබැයි එකක්.. මේ ත්රෙඩ් එක අල කරන්න ෆේක් හදාගෙන එන පොන්සියන්ට කියන්න ඕන සිංහලෙන් කියනවා.. උඹට කිවුවේ නැහැ නේ.. උඹ වේදනා ගන්න එපා.. හොඳේ..
අනික තමයි ගිහින් බලපන් මන් උබල දෙන්නටම vote කරලා නැහැ.. ඒ නිසා මන් කාගේවත් පැත්තට නෙවෙයි කතා කරන්නේ.. ඒක හොදට තේරුම ගනින්...
ආතල් ගනින් රියල් විදිහට ඇවිත්.. ෆේක් උන්ට රගන්න දෙන්නයි උන්ව පොරවල් කරන්නයි හදන්න එපා.. එච්චරයි කියන්නේ...
මොන කබඩ
මේවා ගෙදර අරන් යන්ඩද ?











