ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,704
    12,739
    113

    මේ අහපන්.. උඹ මට කියන්න එන්න එපා කතා කරන්න ඕන විදිහ
    හැබැයි එකක්.. මේ ත්‍රෙඩ් එක අල කරන්න ෆේක් හදාගෙන එන පොන්සියන්ට කියන්න ඕන සිංහලෙන් කියනවා.. උඹට කිවුවේ නැහැ නේ.. උඹ වේදනා ගන්න එපා.. හොඳේ..

    අනික තමයි ගිහින් බලපන් මන් උබල දෙන්නටම vote කරලා නැහැ.. ඒ නිසා මන් කාගේවත් පැත්තට නෙවෙයි කතා කරන්නේ.. ඒක හොදට තේරුම ගනින්...

    ආතල් ගනින් රියල් විදිහට ඇවිත්.. ෆේක් උන්ට රගන්න දෙන්නයි උන්ව පොරවල් කරන්නයි හදන්න එපා.. එච්චරයි කියන්නේ...
    තේරුමක් නැති ඒවාට රන්ඩු වෙන්න එපා බන්
    මොන කබඩ
    මේවා ගෙදර අරන් යන්ඩද ?
    :lol::lol::lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    වැස්සක් එනව.. වැස්සක් එනව.. වැස්සක් එනවා.....

    සංවිදායක මණ්ඩලය
    අහ් ගනේමුල්ලේ වේsaවි
    9.gif
    9.gif
    9.gif

    කොහොමදහ් සැප දුක්
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    යකෝ කිරියේ එදා ඉදන් හිටිය රියල් අකවුන්ට් වලින් ආපු කෙල්ලෝ අදටත් ඉන්නවා..
    උඹල නිකන් මේ ෆේක් වලට‍ ඔහොම දෙන්න යන්න එපා.. උඹල ගැන දුක හිතෙනවා..
    උඹල මේකේ ත්‍රෙඩ් දාගෙන ඉස්සරහට ඉන්න ඕන කියන එක අමතක කරන්න එපා...

    machan ehema kiyana eka weradi e dawas wala net hema ekatama 4ne hema ekatama ne membersla ganat adui.aluthen apu aya godak innawa
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    දැන් නම් දිනුමක් වැඩක් නෑ මචං මෙන්න දවසේ චරිතය
    තාම ආතල් දෙනවා
    අපිට vote කරලා
    අපේ චැට් එකට ඇවිත් චැට් එකේ ඒවා පොස්ට් කරලා
    දැන් වලියට එනවා


    avatar556925_1.gif
    avatar556925_1.gif
    avatar556925_1.gif
    avatar556925_1.gif
    avatar556925_1.gif
    avatar556925_1.gif
    avatar556925_1.gif

    mama chat ekata awe naha
    oya PM ewala ewala mawa genna gaththa
    passe parana ewa baladdi dakapu de thama mama anith ayata pennuwe
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :cool:
    බබා මල්ලි මගේ ඉවරයි බන්
    උබට අනිවා හෙට දෙන්නම්
    [/QUOTE]
    අනිත් පිලේ කියලා අමතක වෙලා තොටත් මං රෙප් දීලා අරක සම්පූර්ණ කර ගන්ඩ :sorry:
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0


    කවුද අනි උයාට යන්න කිවුවේ ? අපිට යවන්නත් පුළුවන් , ඒ තැනට වැඩ සිද්ද කරන්නත් පුළුවන්.. එතකොට උයාට තව ෆේක් හදාගෙන එන්නත් පුළුවන්...
    තේරුනාද කුක්කු බබාට...
    puluwan nam karala pennana
    katin kiyawanna epa karala pennana ayye
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    xibitZ ප්‍රමුඛ White unicorns vote eka dunna rep dipalla dn

    සංවිදායක මණ්ඩලය
    අහන්නෙ මම පම්පියෙක්ගෙ රෙද්ද අස්සෙ රිගල ඉන්න උන්ගෙන් බලපල්ල උබල අදුනවද පප්ප කියන්නෙ කවුද කියල , මූ තාමා හෙට් ශොට් මාස්ටර් mta වල, තොපිල mta කියන්නෙ මොකක්ද දන්නෙ නැතුව ඇති, හැබැයි මුන් තමා වීරයො අපි අවශේශ සාමජිකයො විතරයි, උබලට නොතේරෙන අපි දිනපු කලාව ඒකයි,

    :cool::cool:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :cool:
    බබා මල්ලි මගේ ඉවරයි බන්
    උබට අනිවා හෙට දෙන්නම්
    [/QUOTE]

    :cool:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,026
    22,427
    113
    උබ ගලොල බැලුවද ගෑනුද කියල????? කුනුහරප කියවන්ඩ එපා බන්
    :dull::dull:

    යකෝ මේ සයිට් එකේ කිසිම ත්‍රෙඩ් එකක අද වෙනකන් දැකපු නැති චරිතයක් හිටපු ගමන කිරියේ කඹ අදිල්ලට සෙට් වෙනවා... දැන් උඹ කියන්නේ මේවා අහම්බයක් කියලද..?

    ගෑනියෙක් පිරිමියෙක් අදුරගන්න බැරි උඹල ලැජ්ජා වෙයල්ලා...

    මමනම් දැකල තියෙනව බන් ඕන තරන්.senal7 ගෙ PERFECT MURDERS ගැන ගිය ත්‍රේඩ් එක බලපන් පොඩ්ඩක්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1733822
    කිසිම දෙයක් දන්නෙ නැතුව පුහු තර්ක ගොඩ නගන්න හදන උබල ගැන ලැජ්ජ වෙයන්
     
    • Like
    Reactions: HashiniBM

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අහන්නෙ මම පම්පියෙක්ගෙ රෙද්ද අස්සෙ රිගල ඉන්න උන්ගෙන් බලපල්ල උබල අදුනවද පප්ප කියන්නෙ කවුද කියල , මූ තාමා හෙට් ශොට් මාස්ටර් mta වල, තොපිල mta කියන්නෙ මොකක්ද දන්නෙ නැතුව ඇති, හැබැයි මුන් තමා වීරයො අපි අවශේශ සාමජිකයො විතරයි, උබලට නොතේරෙන අපි දිනපු කලාව ඒකයි,

    :cool::cool:
    අම්මපා කියපං :shocked:
    :lol:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    කළු අස්පයගේ ෆේක් පොන්සියෝ තුලින් සුදු කගවෙනා පරාජය කල නොහැක.. දැනටමත් අප ජයගෙන ඇත... ඔබ එල්ල කරනා මඩ වදින්නේ ඔබටමය :yes:

    :cool::cool:
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,335
    2,333
    113
    උබ කැමති විදියට කරන්න ඕනෙ නම් උබට සංවිධානය කරන්න තිබ්බ. ඒත් උබ එහෙම කලේ නෑ. දැන් කරන උන්ට පද කියන්න එපා මචන්. උබට කඹේ සෙට් උනේ නැත්නම් රෙප් ඉල්ල ඉල්ල දැඟලුවෙ මොකද.. උබ මෙතන ගන්න තියෙන ඔක්කොම රෙප් ටික අරන් පද කියන්නත් ලෑස්ති වෙනව.

    මෙතන සංවිධායක මණඩලේ ඉන්න ගොඩක් අයට කඹේ ගැන අත්දැකීම් අඩුයි..


    11.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සොහොන;20003715 said:
    :cool: ගුඩ් නයිට් මචන් අපි හැමෝම සහයෝගයෙන් ඉමු

    සංවිදායක මණ්ඩලය

    එල මචන් :cool:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :cool:
    බබා මල්ලි මගේ ඉවරයි බන්
    උබට අනිවා හෙට දෙන්නම්
    අනිත් පිලේ කියලා අමතක වෙලා තොටත් මං රෙප් දීලා අරක සම්පූර්ණ කර ගන්ඩ :sorry:[/QUOTE]
    :oo:
    මටද සුදු කිව්වේ ...
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කළු අස්පයගේ ෆේක් පොන්සියෝ තුලින් සුදු කගවෙනා පරාජය කල නොහැක.. දැනටමත් අප ජයගෙන ඇත... ඔබ එල්ල කරනා මඩ වදින්නේ ඔබටමය :yes:
     
    Status
    Not open for further replies.