Stack Pack එකේ ගැහුවම සිස්ටම් එකේ ඕක එනවා බන්මේකෙ SS එකක් ගත්තා![]()
උඹ යූස් කරල තියෙනවා නේද සිස්ටම් එක
Stack Pack එකේ ගැහුවම සිස්ටම් එකේ ඕක එනවා බන්මේකෙ SS එකක් ගත්තා![]()
ane ayye epa ayye aaneeee epaaaa
ane mata maarama bayayi ayye
ane me palayan ayye yanna![]()

තොපි ඔක්කොම දැන් මෙතන කුණුහරුප මරනවා..
යකෝ මන් යට එක කිවුවා කියල මණ්ඩලෙන් ඇවිත් බැන්න බොල.. තව පොඩ්ඩෙන් FCID එකෙන් නවතින්නේ...
කැකිරි වැඩ ඕයි මේවා...![]()



තොපි ඔක්කොම දැන් මෙතන කුණුහරුප මරනවා..
යකෝ මන් යට එක කිවුවා කියල මණ්ඩලෙන් ඇවිත් බැන්න බොල.. තව පොඩ්ඩෙන් FCID එකෙන් නවතින්නේ...
කැකිරි වැඩ ඕයි මේවා...![]()



Stack Pack එකේ ගැහුවම සිස්ටම් එකේ ඕක එනවා බන්
උඹ යූස් කරල තියෙනවා නේද සිස්ටම් එක
උඹලෑ ගෙදර Fiber ලයින් එකක්ද තියෙන්නේ ?
ම් ඒත් බැලුවා උඹ නැත්ද කියලා... අර හොන්ඩා ග්රේස් එකක් තියෙන පස්ස ලොකු මිස් ඇවිත් හිටියා 

මේ... දැං කඹ අදින්නේ නැද්ද එතකොට මෙතන ?



මේ... දැං කඹ අදින්නේ නැද්ද එතකොට මෙතන ?



උඹ මගේ ෆේක් එක බන්ane ayye epa ayye aaneeee epaaaa
ane mata maarama bayayi ayye
ane me palayan ayye yanna![]()
මට බෑ.. මං කඹේ අදිනවාතෝ ගිහින් අර පටන් ගත්ත නවකතාව ඉවර කරපන් කබා අදින්නේ නැතුව![]()

පුල් මාර්වලස් බ0 දැන් ටිකකටහ් කලින් පියවි සිහියටහ් ආවේ
කො අපේ බඩියාහ්


ආතල් නං ආතල් ස්වාමිනී...dan mona kambeda ban dan athal ekka gana welawa.![]()






අම්මටසිරි දැං ඔයා අපිට එහෙමද කතා කරන්නෙ ?
මේ සේරම දේවල් ජෝක් විදිහට සලකලා ජෝක් එකෙං ඉන්න ගියාම උඹ අපේ පැත්තට වැරැද්ද පටවන්නද හදන්නෙ ?
අපිට කාවවත් ලොකු නෑ හරිය. උඹට හශිනි කියන කෙනා ලොකු නිසා වෙන්න ඇති නේ ගෘප් එකට ගන්න ඇත්තේ. සීනිය් මෙම්බර් කෙනෙකුත් නෙවේ නං. මේ අවුරුද්දේම නං ආවේ.. මොකටද ගෘප් එකට ගත්තේ ?
පැරදිගෙන එද්දි හොර කරා කියලා කොහෙදිවත් කියලා තියෙනවද මං ? හා පෙන්නපං බලන්න ? අපිට ගෘප් චැට් මැජික් නෙවෙයි. ගෘප් චැට් , ස්කයිප් චැට් ඕන එකක් ඔට්ටුයි නේ මේ වගේ තරග වලට. මැජික් එකකට වඩා මේක උපරිම බැක්ෆයර් එකක් උනේ උඹටයි උඹේ ටීම් එකටයි. ඒක පිලිගනිං. හිතුවේ නෑ නේ මෙහෙම දෙයක් වෙයි කියලා .. නේද ?
ඒක පිලි අරං මේ තරගේ කරගෙන ගිහිං ඉවර කරලා දාපං. එහෙම නැතුව අපි පරදිනවට බයේ අර ෆේක් එක මේ ෆේක් එක ඇද්දා කියලා රගලා අපෙත් යකා අවුස්ස ගන්න එපා හරිද ? මේච්චර කල් මේකේ උං එක්ක සමාදානෙං හිටියෙ මමත්, උඹ මෙතන සීනියර්ලා කවුද ජූනියර්ලා කිව්ද කියලා දාපු ටෝකුත් මං බලාගෙන හිටියෙ. මොකුත් කියන්න ආවෙ නැත්තෙ මට අදාළ නැති නිසා.
තරගෙ කරන්න නෙ ආවෙ. ඒක කරපං. උඹලා මොන ක්රමේ පාවිච්චි කරත් ඒක තරගයට අදාළ නම් එච්චරයි නේ.
අපි කලේ උඹලට බැක් ෆයර් උන දේ අපේ වාසියට හරෝ ගත්ත එක. උඹම හිතලා බලපං අපි ඔහොම දෙයක් කලා නං උඹලා උනත් කරන්නේ ඕකම නෙවේද කියලා ?
එච්චරයි.
මට එක එකා එක්ක ඇරගෙන කථා කරලා පුරුද්දක් නෑ.. මේක මෙතනිං ඉවරයි.
මං ආයේ ආවෙත් තරගෙ ඉවර කරන්න කියලා කට්ටිය කිව්ව නිසා.
දින්නත් එකයි පැරදුනත් එකයි නේ හුත්තො. ඇයි අපි දින්නා කියලා ගොල්ලීෆ් එකක් වත් දෙන එකක්ද ? නෑ නෙ![]()

