ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

dj knight

Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    ane ayye epa ayye aaneeee epaaaa
    ane mata maarama bayayi ayye :lol:
    ane me palayan ayye yanna :lol:



    oyawa witarak newe mawa unat ban karawanna puluwan report karawala adminlata kiyala hethuwa
    meke eda idan ada wenakan idapu aya gansi hadagena inne awasanawata meke apita mahesh senadeera sankalpa ara inne alut active nethy rep power nethy aya

    anit ayata wehi wehela e wagema girl kenek innawa eya nisa vote karapu ayat innawa


    kohet rag parana aya ekka irisiya tiyenawa eka loke darmayak
    alut radio memberla ekka aluthen tred dana aya ekka parana aya irisiyai herenna be mehema chanse ekak awama

    ithin eyalage rep power eka ekka apita herenna be,eyalagen rep gannat godak un porakanawa loku ewa nisa ithin meka adala wedak ne eyala dinum

    ilanga sere meka sanwidanaya karaddi oya seniorla rep power eka anuwa memberslawa badawagattanam ela gemakut tiyei

    nethywa apityta lebuna un padui teams bedanakota
    seniorla ne :yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    තොපි ඔක්කොම දැන් මෙතන කුණුහරුප මරනවා..

    යකෝ මන් යට එක කිවුවා කියල මණ්ඩලෙන් ඇවිත් බැන්න බොල.. තව පොඩ්ඩෙන් FCID එකෙන් නවතින්නේ...

    කැකිරි වැඩ ඕයි මේවා... :(
    :lol::lol::lol:
    රෙවුනා ......
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    තොපි ඔක්කොම දැන් මෙතන කුණුහරුප මරනවා..

    යකෝ මන් යට එක කිවුවා කියල මණ්ඩලෙන් ඇවිත් බැන්න බොල.. තව පොඩ්ඩෙන් FCID එකෙන් නවතින්නේ...

    කැකිරි වැඩ ඕයි මේවා... :(


    කැකිරි වැඩ ඕයි මේවා
    :lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Stack Pack එකේ ගැහුවම සිස්ටම් එකේ ඕක එනවා බන්
    උඹ යූස් කරල තියෙනවා නේද සිස්ටම් එක

    :yes: උඹලෑ ගෙදර Fiber ලයින් එකක්ද තියෙන්නේ ?
    එදා සෙට් එකක් වැලිසර ඇවිත් මැච් එකක් ගැහුවා :cool: ම් ඒත් බැලුවා උඹ නැත්ද කියලා... අර ‍හොන්ඩා ග්‍රේස් එකක් තියෙන පස්ස ලොකු මිස් ඇවිත් හිටියා :cool:;)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    පුල් මාර්වලස් බ0 දැන් ටිකකටහ් කලින් පියවි සිහියටහ් ආවේ :rofl::rofl:
    කො අපේ බඩියාහ්

    ඒ බැල්ලි එන්නෙ නෑ බන්..
    facebook එකේ එක එක වේස page වල comment ගගහ යනව..

    මම අල්ලාගෙන nuke කරා දවසක්..
    එයි තව මාස දෙකකින් විතර..

    වෙනස සෑපය ? :lol:
    :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    dan mona kambeda ban dan athal ekka gana welawa.:lol::lol::lol:
    ආතල් නං ආතල් ස්වාමිනී...
    මටත් එපා වෙලා ඕයි හිටියේ...
    දැං නං එ ළ :lol::lol: :shocked::lol: :shocked: :lol:
    අපිට බැරිද තව පැයකිං විතර ජයග්‍රාහකයා කියන්න.. මොකටද බං හෙට වෙනකං ඉන්නේ ඕකට :cool::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්මටසිරි දැං ඔයා අපිට එහෙමද කතා කරන්නෙ ?
    මේ සේරම දේවල් ජෝක් විදිහට සලකලා ජෝක් එකෙං ඉන්න ගියාම උඹ අපේ පැත්තට වැරැද්ද පටවන්නද හදන්නෙ ?
    අපිට කාවවත් ලොකු නෑ හරිය. උඹට හශිනි කියන කෙනා ලොකු නිසා‍ වෙන්න ඇති නේ ගෘප් එකට ගන්න ඇත්තේ. සීනිය් මෙම්බර් කෙනෙකුත් නෙවේ නං. මේ අවුරුද්දේම නං ආවේ.. මොකටද ගෘප් එකට ගත්තේ ?
    පැරදිගෙන එද්දි හොර කරා කියලා කොහෙදිවත් කියලා තියෙනවද මං ? හා පෙන්නපං බලන්න ? අපිට ගෘප් චැට් මැජික් නෙවෙයි. ගෘප් චැට් , ස්කයිප් චැට් ඕන එකක් ඔට්ටුයි නේ මේ වගේ තරග වලට. මැජික් එකකට වඩා මේක උපරිම බැක්ෆයර් එකක් උනේ උඹටයි උඹේ ටීම් එකටයි. ඒක පිලිගනිං. හිතුවේ නෑ නේ මෙහෙම දෙයක් වෙයි කියලා .. නේද ?
    ඒක පිලි අරං මේ තරගේ කරගෙන ගිහිං ඉවර කරලා දාපං. එහෙම නැතුව අපි පරදිනවට බයේ අර ෆේක් එක මේ ෆේක් එක ඇද්දා කියලා රගලා අපෙත් යකා අවුස්ස ගන්න එපා හරිද ? මේච්චර කල් මේකේ උං එක්ක සමාදානෙං හිටියෙ මමත්, උඹ මෙතන සීනියර්ලා කවුද ජූනියර්ලා කිව්ද කියලා දාපු ටෝකුත් මං බලාගෙන හිටියෙ. මොකුත් කියන්න ආවෙ නැත්තෙ මට අදාළ නැති නිසා.
    තරගෙ කරන්න නෙ ආවෙ. ඒක කරපං. උඹලා මොන ක්‍රමේ පාවිච්චි කරත් ඒක තරගයට අදාළ නම් එච්චරයි නේ.
    අපි කලේ උඹලට බැක් ෆයර් උන දේ අපේ වාසියට හරෝ ගත්ත එක. උඹම හිතලා බලපං අපි ඔහොම දෙයක් කලා නං උඹලා උනත් කරන්නේ ඕකම නෙවේද කියලා ?

    එච්චරයි.
    මට එක එකා එක්ක ඇරගෙන කථා කරලා පුරුද්දක් නෑ.. මේක මෙතනිං ඉවරයි.
    මං ආයේ ආවෙත් තරගෙ ඉවර කරන්න කියලා කට්ටිය කිව්ව නිසා.
    දින්නත් එකයි පැරදුනත් එකයි නේ හුත්තො. ඇයි අපි දින්නා කියලා ගොල්ලීෆ් එකක් වත් දෙන එකක්ද ? නෑ නෙ :cool:
    උබ හොර කරනාව කියුවෙ නැතුව ඇති ඒත් උබලගෙ පැත්තෙ එවුන් එහෙමයි කියන්නෙ,
    අපි අලුතින් ආව උන් කියල කොන් කරේ නැ මචන් ඔක්කොම සෙට් කර ගත්ත,නැත්තන් ඒ චැට් එකේ හිටපු සිනියර්ල ටික එකතු උනානම් මේක දිනන එක දෙයක් නෙමේ. ඔක්කොම කබ 5-6 ඇද්ද තඩි සිනියර්ල හිටියෙ, අපි කවදවත් මචන් අලුත් පරන බේදයක් ගත්තෙ නැ , එතන අපිට වැරදුනා උබ හරි,අපිටත් හම්බෙන දෙයක් නැ මොකො අපිට මේක දින්න කියල කොටි ගානක් හම්බෙන් නැ, අපි ටීම් වර්ක් එකක් කරා එකෙන් අපි දිනනව එච්චරයි හොර කරා, අම්මො ගූප් චැට් දාල , ඔය වගේ ලොන්ත ප්‍රකාශ උබලගෙ පැත්තෙන් එන්නෙ,

    :dull::dull:
     
    Status
    Not open for further replies.