ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    oyawa witarak newe mawa unat ban karawanna puluwan report karawala adminlata kiyala hethuwa
    meke eda idan ada wenakan idapu aya gansi hadagena inne awasanawata meke apita mahesh senadeera sankalpa ara inne alut active nethy rep power nethy aya

    anit ayata wehi wehela e wagema girl kenek innawa eya nisa vote karapu ayat innawa


    kohet rag parana aya ekka irisiya tiyenawa eka loke darmayak
    alut radio memberla ekka aluthen tred dana aya ekka parana aya irisiyai herenna be mehema chanse ekak awama

    ithin eyalage rep power eka ekka apita herenna be,eyalagen rep gannat godak un porakanawa loku ewa nisa ithin meka adala wedak ne eyala dinum

    ilanga sere meka sanwidanaya karaddi oya seniorla rep power eka anuwa memberslawa badawagattanam ela gemakut tiyei

    nethywa apityta lebuna un padui teams bedanakota
    seniorla ne :yes:

    ane ban umbanam giya para kabe dakke nadda eke paradinama hitapu team eka dinan aduma rep power ekka thiyagana senior members la aduwata indalath dinne team work eka nissa wena kisi deyak na eke umbala wage eka eka katha kiya kiya giye na nikan moda kath nokiya team eka dinawanna wada karapan dan wath.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ආතල් නං ආතල් ස්වාමිනී...
    මටත් එපා වෙලා ඕයි හිටියේ...
    දැං නං එ ළ :lol::lol: :shocked::lol: :shocked: :lol:
    අපිට බැරිද තව පැයකිං විතර ජයග්‍රාහකයා කියන්න.. මොකටද බං හෙට වෙනකං ඉන්නේ ඕකට :cool::lol::lol:

    kiyala wadkna matha epa wela hitiye danam patta fun.:lol::lol::lol:

    eka karanan ba anek eun ape oluwa kai un enakan hitiye na kiyala hetha meka adagana yamu.:lol::lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ගමේමුල්ලෙ වේසි කොහෙ යන්නද ඈ:eek:

    :lol::lol:

    එකේ රේප් පවර් එක 9ක් බන් ඕනේ නම් එකෙන් එන්න පුළුවන් :lol::lol::lol:

    ඒත් උබ මොනා කිව්වත් හෂිනි කියන්නෙ උබමයි කියල මගෙ අභ්‍යන්තරයෙන් මහ ජුජුප්සා ජනක හැගීමක් එනව බන්..

    :lol::lol::lol:
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    ane ban umbanam giya para kabe dakke nadda eke paradinama hitapu team eka dinan aduma rep power ekka thiyagana senior members la aduwata indalath dinne team work eka nissa wena kisi deyak na eke umbala wage eka eka katha kiya kiya giye na nikan moda kath nokiya team eka dinawanna wada karapan dan wath.


    mama 2013 hitiya den adala wedak ne ban ape un dala gihin taiwa mona adinnawa jundawa addanam heta weddi agalak hari dik wei e wenuwata:lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඒ බැල්ලි එන්නෙ නෑ බන්..
    facebook එකේ එක එක වේස page වල comment ගගහ යනව..

    මම අල්ලාගෙන nuke කරා දවසක්..
    එයි තව මාස දෙකකින් විතර..

    වෙනස සෑපය ? :lol:
    :rofl:
    එ හුට්ටට 2ක් වනුවම ලගදි ඇවිල්ලා ගියා කො අයෙහ් නැහ් නේ අමතන්නහ් ඔනි ඔන්ලයින් සෙට් උනහ් වෙලාවක
    වෙනස සැපයි දොරේ :rofl::rofl::rofl: ආතල් එකහ් කන් දෙකෙන් බෙරෙනවාහ්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උබ හොර කරනාව කියුවෙ නැතුව ඇති ඒත් උබලගෙ පැත්තෙ එවුන් එහෙමයි කියන්නෙ,
    අපි අලුතින් ආව උන් කියල කොන් කරේ නැ මචන් ඔක්කොම සෙට් කර ගත්ත,නැත්තන් ඒ චැට් එකේ හිටපු සිනියර්ල ටික එකතු උනානම් මේක දිනන එක දෙයක් නෙමේ. ඔක්කොම කබ 5-6 ඇද්ද තඩි සිනියර්ල හිටියෙ, අපි කවදවත් මචන් අලුත් පරන බේදයක් ගත්තෙ නැ , එතන අපිට වැරදුනා උබ හරි,අපිටත් හම්බෙන දෙයක් නැ මොකො අපිට මේක දින්න කියල කොටි ගානක් හම්බෙන් නැ, අපි ටීම් වර්ක් එකක් කරා එකෙන් අපි දිනනව එච්චරයි හොර කරා, අම්මො ගූප් චැට් දාල , ඔය වගේ ලොන්ත ප්‍රකාශ උබලගෙ පැත්තෙන් එන්නෙ,

    :dull::dull:
    අපේ එවුන් කියන්නේ බං ඉතිං අපි ගෙදරිං ගෙනාපු උං යෑ :lol:
    මේකේම තෙම්පරාද වෙච්ච කල්ල කපටි නයිපාලලා නේ... උඹයි මායි අනිත් උන් වගේම.. (වෙනසකට තියෙන්නේ උඹ අරින නයි ටිකක් වැඩිපුර උඩ යන එක ඉතිං)
    කොහොම උනත්. අපේ පැත්තේ උංගේ වැරිදි ඇති. හැබැයි එය ෆේක් එක මෙහේ එකක් නං නෙවෙයි පුතේ.. මට පූස් මවිල් ස්මෙල් එකකුත් ආවෙ නැත්තෙ නෑ :lol:
    ටීම් වර්ක්. යස් එක්සලන්ට් ටීම් වර්ක්. අඩෝ සිරාවටම උඹලාගේ මේ ටීම් වර්ක් එකට නං 100% ම දෙන්න ඕනේ. යකෝ කඹේ ඇදලා දිනලා දවසක් විතර ගියාට පස්සේ නං ඔය මොන චැට් එක ලීක් උනත් කිසි ගානක් නෑ.. කඹේ ඇදලා දිනන්නත් කලිං මෙහෙම රොත්ත පිටිං චැට් ලීක් උනාම මොකො වෙන්නෙ ? ඒකට හොද ටීම් වර්ක් එකක් කියන්න පුලුවන්ද බැරිද කියන එක උඹට බාරයි.
    කොහොම උනත් මං පිලිගන්නවා උඹලාගේ ටීම් එක අපේ ටීම් එකට වඩා මේ වැඩේට කැපවීමෙන් හිටියා කියලා. නිකං පුුකේ අැම්මට මෙහෙම ගෘප් හදාගෙන රගන්න ඕනේ නෑ නේ.. ඉතිං වැරදුනා උනත් උත්සහය අගය කරන්න ඕනේ.. පේන විදිහට උමලාට හෙට වෙද්දි සතුටුදායක ප්‍රථිපලේකුත් ලැබෙයි.
    මං නිසා හෝ ටීම් එකේ ‍එකෙක් නිසා හෝ මේ වෙනකං උඹලාගේ පැත්තට සිරාවටම නරක යමක් කියඋනා නං (මඩ නෙවේ.. ) ඒකට සොරි.

    අවසාන වශ‍යෙන්.. අපි තාමත් ගේම අත ඇරලා නෑ..
    කොහොම හරි දිනනවා..
    මල් බබා ලග තව ෆේක් තියෙනවා ඇති නේ..
    10ක් හරි බස්සලා සචියා ලග තියෙන සොෆ්ට්වෙයා කෑලි දාලා...
    බුවා ලග තියෙන බඩු කන්ටැක්ට් නම්බර් වලට කෝල් කරලා හරි මෙම්බර්ලාව බාගෙන දිනන්න තමා අපිටත් ඕනෙ :cool::cool::lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,705
    12,739
    113
    giphy.gif

    thanks ෆොර් ද support :yes::yes:
     
    Status
    Not open for further replies.