ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    වංචාකාරි හොරුන් වෙනුවෙන් ඔබේ ජන්දය භාවිතා කරන්න කැමති නන් කගවේනා වෙනුවෙන් ජන්දය භාවිතා කර පසුතැවිලි වන්න..
    කලු අස්පයා දිනවා ඔබත් දිනන්න
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    හෙළයෙක්;20004543 said:
    වැඩේ ඉවර වෙලා කීයක් හරි දියන් මටත් ගිය පාර 200+ සෙට් උනා වා.පි.හෝ එක්ක ඉදල ඒ උනාට මේ පාර බොහොම අඩුයි... මේකෙ තියෙන ආතල් එක ඒකෙ නෑ ඒ උනාට..

    මගේනම් මේක ෆස්ට් ටයිම් බං..
    මටනම් ඊයේ 11ක් හම්බෙලා තිබ්බා..
    එච්චරයි..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,915
    99,207
    113

    මගේනම් මේක ෆස්ට් ටයිම් බං..
    මටනම් ඊයේ 11ක් හම්බෙලා තිබ්බා..
    එච්චරයි..
    වා.පි.හෝ උන්ට මේ ආතල් ගන්න බෑ පුතා දුක් වෙන්න එපා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැඩිව සිතාමතා, පවතින වාතාවරණය සහ ලැබුණු සහයෝගය පදනම් කරගෙන මා ඔබහට මගේ 10+ මනාපය ලබාදුන් බවට මෙයින් තහවුරු කරගන්න.


    ScreenShot_20160414032206.png
    ඔබේ වටිනා ඡන්දයට බෙහෙවින් ස්තූතියි.
    ඔන්න මගෙන් රෙප් දුන්නා :cool::yes::)
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    මෙතන මොකද වෙන්නේ,
    දැනුයි ආවේ
    කස්ටියටම සුබ අලුත් අවුරුද්දක් වේවා:cool:
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ

    මගේනම් මේක ෆස්ට් ටයිම් බං..
    මටනම් ඊයේ 11ක් හම්බෙලා තිබ්බා..
    එච්චරයි..
    Eka ne bn :rofl:
    Matath 15k or 16k wage thamai set wela tiyenne :rofl:
    Balamu ne issarahata :P
    Ewain mewain wadak na thopil paraada wenawa
    :cool:
    Vote for white unicorns *itch :cool:
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    හෙළයෙක්;20004543 said:
    වැඩේ ඉවර වෙලා කීයක් හරි දියන් මටත් ගිය පාර 200+ සෙට් උනා වා.පි.හෝ එක්ක ඉදල ඒ උනාට මේ පාර බොහොම අඩුයි... මේකෙ තියෙන ආතල් එක ඒකෙ නෑ ඒ උනාට..

    හෙළයෙක්;20004558 said:
    වා.පි.හෝ උන්ට මේ ආතල් ගන්න බෑ පුතා දුක් වෙන්න එපා

    me sare nam ithama asathutudayakayi thathwaya.
    katawath denna hithenne nehe. :sorry:

    kabe hinda posts 4000 kuth gahuwa dan. :shocked:
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    මෙතන මොකද වෙන්නේ,
    දැනුයි ආවේ
    කස්ටියටම සුබ අලුත් අවුරුද්දක් වේවා:cool:

    ඔබටත් පවුලේ සියලුම දෙනාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා
    චන්දය WHITE UNICORNS වෙත ලබා දෙන්න
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරි හරි බං.. රෙප් හම්බුන්නෑ කියලා පසුතැවිලි වෙන්න එපා. මට කියපංකෝ....
    මං දාන්නං රෙප්. බඩු ඉවර උනත් ඉස්සරහට හරි දෙන්නං. මට මතක් කරපං එච්චරයි :cool:
     
    Status
    Not open for further replies.