වංචාකාරි හොරුන් වෙනුවෙන් ඔබේ ජන්දය භාවිතා කරන්න කැමති නන් කගවේනා වෙනුවෙන් ජන්දය භාවිතා කර පසුතැවිලි වන්න..
කලු අස්පයා දිනවා ඔබත් දිනන්න
කලු අස්පයා දිනවා ඔබත් දිනන්න
හෙළයෙක්;20004543 said:වැඩේ ඉවර වෙලා කීයක් හරි දියන් මටත් ගිය පාර 200+ සෙට් උනා වා.පි.හෝ එක්ක ඉදල ඒ උනාට මේ පාර බොහොම අඩුයි... මේකෙ තියෙන ආතල් එක ඒකෙ නෑ ඒ උනාට..
වා.පි.හෝ උන්ට මේ ආතල් ගන්න බෑ පුතා දුක් වෙන්න එපා
මගේනම් මේක ෆස්ට් ටයිම් බං..
මටනම් ඊයේ 11ක් හම්බෙලා තිබ්බා..
එච්චරයි..
හෙළයෙක්;20004558 said:වා.පි.හෝ උන්ට මේ ආතල් ගන්න බෑ පුතා දුක් වෙන්න එපා
ඔබේ වටිනා ඡන්දයට බෙහෙවින් ස්තූතියි.දැඩිව සිතාමතා, පවතින වාතාවරණය සහ ලැබුණු සහයෝගය පදනම් කරගෙන මා ඔබහට මගේ 10+ මනාපය ලබාදුන් බවට මෙයින් තහවුරු කරගන්න.
![]()

මෙතන මොකද වෙන්නේ,
දැනුයි ආවේ
කස්ටියටම සුබ අලුත් අවුරුද්දක් වේවා![]()

Eka ne bn
මගේනම් මේක ෆස්ට් ටයිම් බං..
මටනම් ඊයේ 11ක් හම්බෙලා තිබ්බා..
එච්චරයි..

හෙළයෙක්;20004543 said:වැඩේ ඉවර වෙලා කීයක් හරි දියන් මටත් ගිය පාර 200+ සෙට් උනා වා.පි.හෝ එක්ක ඉදල ඒ උනාට මේ පාර බොහොම අඩුයි... මේකෙ තියෙන ආතල් එක ඒකෙ නෑ ඒ උනාට..
හෙළයෙක්;20004558 said:වා.පි.හෝ උන්ට මේ ආතල් ගන්න බෑ පුතා දුක් වෙන්න එපා

මෙතන මොකද වෙන්නේ,
දැනුයි ආවේ
කස්ටියටම සුබ අලුත් අවුරුද්දක් වේවා![]()
djnick ප්රමුඛ Black stallons teamekata vote karanna.me sare nam ithama asathutudayakayi thathwaya.
katawath denna hithenne nehe.
kabe hinda posts 4000 kuth gahuwa dan.![]()