ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

rudr@

Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    6bua.gif

    onna ubalata chande dunna,,, issellama pm eka dala thibba nisa...
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,896
    11,939
    113
    ලක්ශ 5ක් ඉක්මවා ගිය කිරියේ මෙ අවස්තාවෙදි පෙනියන්නෑ ෆෙක් වලින් දිලත් දව්ස් දෙකක් ඇතුලත සියලුම වැඩ රාජකරි නොමැතිව නිවාඩු පාඩුවේ හිටියත් , ඇවරේජ් එක කිරියේ මෙම්බස්ලා 450 ක් පමණයි
    ponna kambekataa vote karalaa yaluwo tharaha kara ganna onaa na.. minissu vote karanne naa

    serious aran depaththa bedila mara ganna moda joke.. wadak athi deyak karapan
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    හරි හරි බං.. රෙප් හම්බුන්නෑ කියලා පසුතැවිලි වෙන්න එපා. මට කියපංකෝ....
    මං දාන්නං රෙප්. බඩු ඉවර උනත් ඉස්සරහට හරි දෙන්නං. මට මතක් කරපං එච්චරයි :cool:
    ඔන්න මගේ වටිනා චන්දය ප්‍රකාශ කරා :cool:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    සොහොන;20003901 said:
    ඔබතුමාගේ හැසිරීම නම් අන්තිමයි MihiCherub කියන්නේ අපි අදුරන්නෙවත් නැති එළකිරි කොල්ලෙක් අපි කතා කරපු ගමන්ම අපිට ගොඩක් සප් එකක් දුන්න මෙම්බර් ගෙනෙක් ඔබතුමාට වෙනම කබ ඇදිලි ත්‍රෙඩ් එකක් දැන් උනත් පටන් අරගන්න අපිට කිසි අවුලක් නැ ඔච්චර අඩු පාඩු පේනවා නම් හැබැයි මචෝ අපි මේක කොහොම හරි ඉවරයක් කරනවා

    :lol: අනික ඔබතුමා ගොඩක් දුක් වෙන්න එපා ටීම් වල ජය ගැන මෙන්න ටීම් එකට තේරුණා සෙට් එක මෙතන ඔබතුමාගේ නමක් නම් පෙන්න නැ


    xibitZ ප්‍රමුඛ White unicorns
    Hyaenidae
    anuradha2009
    tintinslka
    DAMER
    erozan
    dinchad
    unicornx
    Silly point
    asylum
    thusitharhm
    Rasika212
    agresha
    podi dagaya
    vinura kithmal
    King cobra
    edition
    pink panther
    222ranga
    Crazyeranga
    The killer
    s.a.s
    Wolverine GTR
    Nuwan BUWA
    sachith19920726
    Sri Sampath

    djnick ප්‍රමුඛ Black stallons
    TheRockSays
    shadow1
    Ysa Karu
    Kasippu Sira
    maxxan
    Rukaer
    හෙළයෙක්
    BlueBat
    thilan perera
    dj knight
    SunSilk
    Roamstar
    magadia
    sudumalli2009
    A. සිරියා
    toi
    Absolute Zero
    Bad Cop
    Dinushasankalpa
    blacktulip
    maheshsenadheera
    rigamage
    white walker
    kellsupun
    choppe

    සංවිදායක මණ්ඩලය

    දැන් උබ කියන්නේ ඔය 42 දෙන්නා විතරද ටීම් එකේ ඉන්නේ කියලද :lol::lol:

    දැන් බලපන් මෙතන ඔය 42 දෙකේ නැති දෙනෙක් ටීම් දෙකටම සපෝර්ට් කරනවා කියලා :lol::lol:

    අවුරුදු 22 මි හරකෙක්ගෙන් මිට වඩා දෙටක් බලාපොත්තු වෙන්න බැහැ :nerd::nerd:

    එහෙනම් උබ ඔය 42 එකක්ම කබා ඇදපන්කෝ :dull::dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කඹ ගී 04

    ඇවිල්ලා ඇවිල්ලා... කඹ ඇදිල්ල මෙන්න ඇවිල්ලා...
    ‍වරෙල්ලා වරෙල්ලා.. සායං ටික හෝදගනිල්ලා.....


    සචියා බට ලී ගහනවා.. නුවන් බුවා වටේ යනවා...
    DJ nick අන්ද මන්ද හෙලයෙක් සප් එක දෙනවා....

    ඇවිල්ලා ඇවිල්ලා...

    මහෙශ් හොදයි ගමයා වසයි... සචියාගෙං පොයින්ට් ලැබෙයි...
    රුකා වයිල්ඩ් කසියා සිරා සප් කෙරුවොත් බඩුම තමයි....!

    අපේ කඹේ අපි අදිනවා ....කොයි කාටත් තැන ලැබෙනවා....
    ෆේක් එකක් බැස්ස ගමං ... කගවේනගෙ ලොං හැලෙනවා....

    ඇවිල්ලා ඇවිල්ලා... :cool:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    esema weewa aiye:)
    :cool:

    ඔබටත් පවුලේ සියලුම දෙනාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා
    චන්දය WHITE UNICORNS වෙත ලබා දෙන්න
    :cool:

    එසේම වේවා මාමී :rolleyes:
    කවුද ඩෝ මාමි....:frown: ‍තෝ බිලද:sorry:

    උබ මොකෝ හිනා වෙන්නේ:frown:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කඹ ගී 04

    ඇවිල්ලා ඇවිල්ලා... කඹ ඇදිල්ල මෙන්න ඇවිල්ලා...
    ‍වරෙල්ලා වරෙල්ලා.. සායං ටික හෝදගනිල්ලා.....


    සචියා බට ලී ගහනවා.. නුවන් බුවා වටේ යනවා...
    DJ nick අන්ද මන්ද හෙලයෙක් සප් එක දෙනවා....

    ඇවිල්ලා ඇවිල්ලා...

    මහෙශ් හොදයි ගමයා වසයි... සචියාගෙං පොයින්ට් ලැබෙයි...
    රුකා වයිල්ඩ් කසියා සිරා සප් කෙරුවොත් බඩුම තමයි....!

    අපේ කඹේ අපි අදිනවා ....කොයි කාටත් තැන ලැබෙනවා....
    ෆේක් එකක් බැස්ස ගමං ... කගවේනගෙ ලොං හැලෙනවා....

    ඇවිල්ලා ඇවිල්ලා... :cool:

    ෆට්ට මචං..
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    ඔන්න වොට් කළා මමත්.. මරාගන්නේ නැතුව හිටපල්ලා මේ පාරවත්..
    මරා ගන්නේ නැති කබ .... මේ එලකිරියේ..:dull:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,925
    99,224
    113
    සොහොන;20003901 said:
    ඔබතුමාගේ හැසිරීම නම් අන්තිමයි MihiCherub කියන්නේ අපි අදුරන්නෙවත් නැති එළකිරි කොල්ලෙක් අපි කතා කරපු ගමන්ම අපිට ගොඩක් සප් එකක් දුන්න මෙම්බර් ගෙනෙක් ඔබතුමාට වෙනම කබ ඇදිලි ත්‍රෙඩ් එකක් දැන් උනත් පටන් අරගන්න අපිට කිසි අවුලක් නැ ඔච්චර අඩු පාඩු පේනවා නම් හැබැයි මචෝ අපි මේක කොහොම හරි ඉවරයක් කරනවා

    :lol: අනික ඔබතුමා ගොඩක් දුක් වෙන්න එපා ටීම් වල ජය ගැන මෙන්න ටීම් එකට තේරුණා සෙට් එක මෙතන ඔබතුමාගේ නමක් නම් පෙන්න නැ


    xibitZ ප්‍රමුඛ White unicorns
    Hyaenidae
    anuradha2009
    tintinslka
    DAMER
    erozan
    dinchad
    unicornx
    Silly point
    asylum
    thusitharhm
    Rasika212
    agresha
    podi dagaya
    vinura kithmal
    King cobra
    edition
    pink panther
    222ranga
    Crazyeranga
    The killer
    s.a.s
    Wolverine GTR
    Nuwan BUWA
    sachith19920726
    Sri Sampath

    djnick ප්‍රමුඛ Black stallons
    TheRockSays
    shadow1
    Ysa Karu
    Kasippu Sira
    maxxan
    Rukaer
    හෙළයෙක්
    BlueBat
    thilan perera
    dj knight
    SunSilk
    Roamstar
    magadia
    sudumalli2009
    A. සිරියා
    toi
    Absolute Zero
    Bad Cop
    Dinushasankalpa
    blacktulip
    maheshsenadheera
    rigamage
    white walker
    kellsupun
    choppe


    සංවිදායක මණ්ඩලය
    වැඩේ කරන්න යනකොට එකෙක් නෑ කරල ගොඩ යනකොට එනව අත්තල මුත්තලත් අයිතිය ඉල්ලගෙන... ගනන් ගන්න එපා මචන් වැඩේ හොදට යනව:yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.