ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද

  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට රේප් එපා බන් ආය මන් හිතාගන හිටියේ පාර දින ටිම් එකට වොට් කරනම් කියලා එත් උඹලගේ ටිම් එකේ සමහර එවුන් කියලා තියන කතා දැක්කාම එපා වෙනවා කොලු කෙල්ලෙක් ලොකුකරගන් චැට් එකක අල්ලගන බලමු මන් තව දවල් වෙලා එක්කෝ වොට් කරනවා නැතම් වොට් නොකර ඉන්නවා
    මචන් අපිටි වොට් එක ඔනෙ මචන අපියි අසාධාරනේට ලක් උනේ අනික මචන් උබ අපේ ටීම් එකේ උබෙන් පොයිට් 10 අපිට ඉතාම වැදගත්,

    White unicorns
    :cool::cool:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    unicorns-free-white-unicorn-pegasus-145448.jpg

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    ane ape dath sawimath karahan yaluwa:yes:

    මන් දෙපිලේම උන්ට රේප් දුන්නා දැන් රේප් ඉවරයි ලැබුන ගමන් යේ දෙපිලටම දෙනවා :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට රේප් එපා බන් ආය මන් හිතාගන හිටියේ පාර දින ටිම් එකට වොට් කරනම් කියලා එත් උඹලගේ ටිම් එකේ සමහර එවුන් කියලා තියන කතා දැක්කාම එපා වෙනවා කොලු කෙල්ලෙක් ලොකුකරගන් චැට් එකක අල්ලගන බලමු මන් තව දවල් වෙලා එක්කෝ වොට් කරනවා නැතම් වොට් නොකර ඉන්නවා

    6bua.gif
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,915
    99,206
    113
    මචන් අපිටි වොට් එක ඔනෙ මචන අපියි අසාධාරනේට ලක් උනේ අනික මචන් උබ අපේ ටීම් එකේ උබෙන් පොයිට් 10 අපිට ඉතාම වැදගත්,

    White unicorns
    :cool::cool:
    හොරකමින් මැරකමින් දූෂණෙයෙන් ඉදිරියටම යන කල්පිත සත්වයා හමුවේ ඕබේ හෘද සාක්ෂිය පාවාදී අවුරුද්දම දුකෙන් පසුතැවිලි නොවන්න..:no::no::no:

    ඔබගේ වටිනා ජන්දය කලු අසු වෙනුවෙන් වෙන් කර සුපිරිසිදු ජයග්‍රහණයේ කොටස් කරුවෙකු වෙන්න..:yes::yes::yes::yes::yes:

    6bua.gif
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,915
    99,206
    113
    :lol::lol::lol::lol::lol::lol::lol:

    හොරකමින් මැරකමින් දූෂණෙයෙන් ඉදිරියටම යන කල්පිත සත්වයා හමුවේ ඕබේ හෘද සාක්ෂිය පාවාදී අවුරුද්දම දුකෙන් පසුතැවිලි නොවන්න..:no::no::no:

    ඔබගේ වටිනා ජන්දය කලු අසු වෙනුවෙන් වෙන් කර සුපිරිසිදු ජයග්‍රහණයේ කොටස් කරුවෙකු වෙන්න..:yes::yes::yes::yes::yes:

    6bua.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ වගේ පොඩි ඒවාට තුවාල වෙනව නං මේ වෙද්දි මූ මැරිලා ඉන්න එපැයි :cool:
    හ හ් අනේද කියන්නෙ,මට තරන් බාල්දි වැටුන එකෙක් මේ එලකිරියෙම නැතුව ඇති අප්පා.

    :lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හෙළයෙක්;20004843 said:
    හොරකමින් මැරකමින් දූෂණෙයෙන් ඉදිරියටම යන කල්පිත සත්වයා හමුවේ ඕබේ හෘද සාක්ෂිය පාවාදී අවුරුද්දම දුකෙන් පසුතැවිලි නොවන්න..:no::no::no:

    ඔබගේ වටිනා ජන්දය කලු අසු වෙනුවෙන් වෙන් කර සුපිරිසිදු ජයග්‍රහණයේ කොටස් කරුවෙකු වෙන්න..:yes::yes::yes::yes::yes:

    6bua.gif
    ජය නියතයි ජය වේවා.. හොහ් හෝ හොහ් හෝ :shocked::shocked::cool:
     
    Status
    Not open for further replies.