ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඇයි බ්‍රෝ.. :rofl: අපිටත් පුළුවන් පද දෙකක් ගලපගන්න.. :P
    ඔබගේ හැකියාව අගය කරනවා බ්‍රෝ :yes:
    හැබැයි දෙවෙනි වටයට යන්න නන් අමාරුයි :P :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝරලේමහත්තයා;20004971 said:
    ඔන්න වැඩිම දෙනෙක් ඉල්ලීම් කලේ මේ පැත්තට white unicorn ඔන්න අන්තිම චන්ද්ය මගෙන් වෙන්ටැති අනිත් පිලෙත් ඉන්නේ හොදම ‍ෆිට් කොල්ලො සෙට් එකක් ..මෙය හුදෙක්ම විනොදය් සදහා පමණයි..
    මෙන්න තවත් සාඩම්බර සුපර් සිනියර් කෙනෙක්ගේ කැමැත්ත,

    white unicorn

    :cool::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පාතාල ගේම් ගහලා සක්වල ගලෙං පැනලා වදුරන්ගෙං බන අහලා ජේතවනේට ගල් ගහපු උං එක්ක කඹ ඇදලා අපි මෙහෙම ඉන්න එකත් ලොකු දෙයක් මහත්තයෝ :cool::cool::lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    :yes::yes::yes:
    -Team White Unicorns-

    87521c1.jpg


    XibitZ ප්‍රමුඛ Team White Unicorns හට ඔබගේ මනාපය ලබාදී ඔබත් සුපිරි ජයග්‍රාහකයෙකු වන්න:love:


    දැන්ම ඔබේ මනාපය
    Team White Unicorns හට ලබාදෙන්න:)කාලය සීමිතයි:yes::cool:

    -Team White Unicorns-

    Sri_Sampath
    asylum
    Hyaenidae
    anuradha2009
    tintinslka
    DAMER
    erozan
    dinchad
    unicornx
    Silly point
    thusitharhm
    Rasika212
    agresha
    podi dagaya
    vinura kithmal
    King cobra
    edition
    pink panther
    222ranga
    Crazyeranga
    The killer
    s.a.s
    Wolverine GTR
    Nuwan BUWA
    sachith19920726

    g5XlIxc.jpg


    ---------------------------------------------------------------------

    ඔබගේ අවධානයට!

    අපට මනාපය ලබාදුන් සාමාජිකයන් REP වලින් නැහැවීම සදහා මෙහි පැමිණෙන්න:yes::yes:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    කෝරලේමහත්තයා;20004971 said:
    ඔන්න වැඩිම දෙනෙක් ඉල්ලීම් කලේ මේ පැත්තට white unicorn ඔන්න අන්තිම චන්ද්ය මගෙන් වෙන්ටැති අනිත් පිලෙත් ඉන්නේ හොදම ‍ෆිට් කොල්ලො සෙට් එකක් ..මෙය හුදෙක්ම විනොදය් සදහා පමණයි..

    11.gif
    11.gif
    11.gif

    Thank you for your Support.. ||DAMER|| - Team xibitZ :)
    රෙප් දෙන ලිස්ට් එකට නම් දාගත්තා.. :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ප්‍රෝඩාකරයෝ එක්ක ජයපැන් බොනවට වඩා පැරදිලා හන්දියේ පොට් එකෙං කශියා 10ක ගහලා ගෙදර යනවා සැපයි මහත්තයෝ :cool::cool::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අත දරුවනි හුදු සිනි බෝල වලට නොරැවැටෙන්න. සත්‍යය වටහාගන්න සුදු කගවෙනා සමග එකතු වන්න

    image.jpg

    :cool::cool:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,915
    99,206
    113
    කළු අස්පයාගේ නින්දිත බොරු ප්‍රචාර හමුවේ නොසැලී නියත ජයග්‍රහණය සුදු කගවෙනාට.. ඇයි තවත් බලා සිටින්නේ කළු අස්පයාගේ ප්‍රෝඩාවට රැවටී පරාජයේ අදුරු සෙවනැලි විදිනවාද? සුදු කගවෙනා සමග එක්වී ජය පැන් බොනවාද?:yes:
    ආත්මෙ පාවල දීල ජය පැන් බීල වැඩක් තියෙනවද?
    තාමත් ඔබ ප්‍රමාද නෑ අපි වරදට සමාව දෙනව තව පැයක කාලයක් තුල ඔබ වික්ක ආත්මය නැවතත් ඔබ සතු කරගන්න එන්න අප හා එක්වන්න..

    6bua.gif
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    ඔයාටත් රෙප් ලැබෙනවා මේ දැනම,


    White unicorns
    :cool::cool:


    අන්න යේම එන්ඩ මාතියා ඩැන් නම් ෂුදූ ලට තමා බර වෙනවා :):):)
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    හෙළයෙක්;20004922 said:
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    වා.පි.හො උන්ට දීලම ගෙවිල තියෙන්නෙ දැන්..
    දැන් උබල අපිට සලකන්න ඕනි වෙලාව මේක.
    :no:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හෙළයෙක්;20005005 said:

    ආත්මෙ පාවල දීල ජය පැන් බීල වැඩක් තියෙනවද?
    තාමත් ඔබ ප්‍රමාද නෑ අපි වරදට සමාව දෙනව තව පැයක කාලයක් තුල ඔබ වික්ක ආත්මය නැවතත් ඔබ සතු කරගන්න එන්න අප හා එක්වන්න..

    6bua.gif
    අම්මටසිරි :lol:
    :shocked::shocked::shocked::lol:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    නොසැලී ඉදිරියට යනවා ? ආ ඔව්.. හැබැයි රෙදි නෑ නේද.. :shocked::lol::lol:
    සොරි.. අපි මැරෙන මිනිස්සු... අපිට හෘදසාක්කියක් තියෙනවා :cool:
    පැරදුනත් අපි වංචා කරන්නේ නෑ..! :cool::cool:
    හරියට කීකො...කාටද දෙන්න ඕන :cool:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රෝඩාකරයෝ එක්ක ජයපැන් බොනවට වඩා පැරදිලා හන්දියේ පොට් එකෙං කශියා 10ක ගහලා ගෙදර යනවා සැපයි මහත්තයෝ :cool::cool::lol:
    කරන්ඩ වෙන දේ කලින්ම කියපු එක හොදයි කොල්ලා, කලු අස්පයන්ට ගිය කල,:lol::lol:

    White unicorns

    :cool::cool:
     
    Status
    Not open for further replies.