ලිප පත්තු වෙන්නෑ අප්පච්චි... ලිදේ වතුර නෑ අප්පච්චි... උදේ ඉදං කාලා නෑ අප්පච්චි...ඔව හිතේ දුකට සහ ඉරිසියාවට කියන කතා අපේ සුපර් සිනියර් මෙම්බර්ල එක්ක හැරෙන්ඩත් බැරුව දැන් සුපර් සිනියර්ලට මඩ ගහනව, මඩ ගහල දිනන්ඩ බැ මචො.
White unicorns
මරලා හරි ගන්ඩ නේ තිබ්බේ අප්පච්චි.... අපරාදේ අප්පච්චි....
සම්පූර්ණ චැට් එකම දැක්කා නං උඹලට තේරෙයි බං...
ඒක මං එච්චර හිතලා නෙවෙයි කිව්වේ....
අපේ ටීම් එකට මරාගෙන මැරෙන බෝම්බකාරියෙක් පැනලා නේ




