මෙව්වා පෙන්නලා තමයි සිංහල ජාතිය වඳ වෙන්නේ.........
සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා කියලා සුද්දා කිව්වේ කට කහනවටද බං..
උන්ට චූ ගියා යුද්දෙට යන සිංහලයො දැක්කම තුවක්කු උස්සගෙන මාර සෙනග වගේ පෘතුගීසි ලන්දේසි එනකොට බය නැතුව ඉස්සරහට යන්නෙ කඩුවයි ඊතලයි අරගෙන එහෙම ආයුද තිබිලත් අවුරුදු 300ක් ගියා සුද්දන්ට උඩරට අල්ලගන්න ඒකත් යුද්දෙන් නෙවෙයි . උන්ගෙ සෙබලු චාටර් වෙලා බයේ ගූ යනකොට මොරාල් හදන්නයි ඕක කිව්වෙ.සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා කියලා සුද්දා කිව්වේ කට කහනවටද බං..
![]()

