Sex Education in Sinhala

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,375
    17,473
    113
    ළමයි හදන්න එපා කියලා කෙලින්ම කිව්වනම් ඉවරයිනේ.වැල් වටාරම් නැතුව.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,375
    17,473
    113
    මෙව්වා පෙන්නලා තමයි සිංහල ජාතිය වඳ වෙන්නේ.........

    :yes:සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා කියලා සුද්දා කිව්වේ කට කහනවටද බං..:rofl:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    කිස් කරාම ළමයි හම්බවෙනවද කියලත් අහන ළමයින්ට මේක හොද පාඩමක්...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,791
    101,174
    113
    :yes:සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා කියලා සුද්දා කිව්වේ කට කහනවටද බං..:rofl:
    උන්ට චූ ගියා යුද්දෙට යන සිංහලයො දැක්කම තුවක්කු උස්සගෙන මාර සෙනග වගේ පෘතුගීසි ලන්දේසි එනකොට බය නැතුව ඉස්සරහට යන්නෙ කඩුවයි ඊතලයි අරගෙන එහෙම ආයුද තිබිලත් අවුරුදු 300ක් ගියා සුද්දන්ට උඩරට අල්ලගන්න ඒකත් යුද්දෙන් නෙවෙයි . උන්ගෙ සෙබලු චාටර් වෙලා බයේ ගූ යනකොට මොරාල් හදන්නයි ඕක කිව්වෙ. :rofl::rofl:
    සිංහලයො කැවුම් ගෙනිච්චෙ කන්නයි තුවාල උනාම තියල බදින්නයි. පෙනිසිලින් කියන්නෙ දැන් ඒව වෙනුවට.