යාළුකම් අළුත් කරගමු
![]()
ලැජ්ජ නහරේ කපපු උන් නම් අලුත් කරගෙනලු ...
මට නම් ඔය ගස් ලබ්බව පෙන්නන්න බෑ මේකේ කියල තිබ්බ ඒවා වල හැටියට ..ගෑනි වගේ pm යවලා මේකේ අයට
චොප්පේ ගේ ටීම් එක හොඳා 
යාළුකම් අළුත් කරගමු
![]()
මට නම් ඔය ගස් ලබ්බව පෙන්නන්න බෑ මේකේ කියල තිබ්බ ඒවා වල හැටියට ..ගෑනි වගේ pm යවලා මේකේ අයට
චොප්පේ ගේ ටීම් එක හොඳා 
මම මේ රිපෝර්ට් කරන්න ඉන්නේ ඔය බෝතලේ හදපු උන්ට හිත හොඳ අයට වෙරි වෙන්නේ නැද්ද අහල 
හිත හොඳ නම් වෙරි වෙන්නේ නෑලු ඒ අස්සේමම මේ රිපෝර්ට් කරන්න ඉන්නේ ඔය බෝතලේ හදපු උන්ට හිත හොඳ අයට වෙරි වෙන්නේ නැද්ද අහල
![]()

lol. paw oi.![]()
අන්තිම ෂොට් එක නිසා බිෆීටර් ගොඩක් තිබ්බත් එක්ක 
කොකා කෝලා උනත් ගොඩක් බිව්වොත් මත් වෙන්න පුලුවන් බං..... !!
![]()

ලැජ්ජ නහරේ කපපු උන් නම් අලුත් කරගෙනලු ...මට නම් ඔය ගස් ලබ්බව පෙන්නන්න බෑ මේකේ කියල තිබ්බ ඒවා වල හැටියට ..ගෑනි වගේ pm යවලා මේකේ අයට
චොප්පේ ගේ ටීම් එක හොඳා
![]()

හිත හොඳ නම් වෙරි වෙන්නේ නෑලු ඒ අස්සේමම මේ රිපෝර්ට් කරන්න ඉන්නේ ඔය බෝතලේ හදපු උන්ට හිත හොඳ අයට වෙරි වෙන්නේ නැද්ද අහල
![]()

.... 

මාමේ..මාත් බොන්න පටන් ගත්ත කාලේ නිතරම කටේ තිබ්බ වැකියක් ඔය....
"ඇඟට වෙරි උනාට හිතට වෙරි වෙන් නෑ බං..."
"ඇඟ වැනුනට හිත කෙලින්...."
නස්පුක් වෙලා වැටුන පළවෙනි දවසේ ඉඳන් ඒ කතාව නැවැත්තුවා![]()
හපොයි 
මාමේ..මාත් බොන්න පටන් ගත්ත කාලේ නිතරම කටේ තිබ්බ වැකියක් ඔය....
"ඇඟට වෙරි උනාට හිතට වෙරි වෙන් නෑ බං..."
"ඇඟ වැනුනට හිත කෙලින්...."
නස්පුක් වෙලා වැටුන පළවෙනි දවසේ ඉඳන් ඒ කතාව නැවැත්තුවා![]()

අනික අඬු කෝප්පෙන් නේ බොන්නේ![]()

දැක්කද බං අර ෆොටෝ ටික.... කසිප්පු ගහන උනුත් ඔයිට වඩා පිලිවෙලට බොනවා...... 
ඊයේ එලිෆන්ට් හවුස් ඌරු රජදහනම ගෙනාවා ...වල් පෙරා ඕකා තමයි මගේ පොකට් එක හිස් කරන්නේ...අම්මපා උන්ගේ බ්රෑන්ඩ් එකට ගහන්න නම් තාම එකක් වත් නෑ
![]()
මේ ටිකකට කලිං අතගාලා තියලා ආවා. බැනුම් අහන්න වෙනවා අරගෙන ආවොත්. කාලා පොටෝ කෑලි දාන්න එපා. වාඩි වෙන පමාවෙන් බඩ පලයාං පොටෝ දැම්මොත්. රු. 505 කරලා නෙහ්? ඩල්
පොර්ක් බෝල්ස්, හැම්, ලිංගුස්, බැක් බේකන් තියෙන ජාති ඔක්කොම අරන් කෙල්ල කියපු ගාන ගෙව්වා ඉතින් 

බැනුම් කෝටියයි ගෙනාවම
යකෝ පස්ට ගණන්නේ දැන්
හැබැයි කොලිටිය නම් 

Uba iye kaanuwak palle watila hitiya kiyala aaranchi......