එහෙම නැ.. ඔනා කෙනෙකුට ක්‍රෙඩිට් කාඩ් නැතුව ඩෙබිට් කාඩ් වලින් යුඇස් ස්ටොක්ස් ගන්න පුලුවන් යුඇස් බේස් බ්‍රොකර් කෙනෙක්ගෙන්.. යුරොප් සයිප්‍රස් සීශෙල්ස් පැනමා කෙමන් අයිලන්ඩ්ස් වගේ බ්‍රොකර් කෙනෙකුගෙන් ක්‍රෙඩිට් ඩෙබිට් ඔනා එකකින් ගන්න පුලුවන් වර්ල්ඩ් වයිඩ් ඔනැම ස්ටොක් එකක් උන් ඔෆර් කරන.. නිව්සීලන්ඩ් ඔස්ට්‍රිලියා වගේ රටවලත් ගන්න පුලුවන්internationa stock market vala invest karanna baa machan, mokada apita central bank eken permission ganna oney dollars ganna
internationa stock market vala invest karanna baa machan, mokada apita central bank eken permission ganna oney dollars ganna
ඒක හරි මචන්. ඔය ගොඩක් බ්‍රොකර්ලා ඉන්ටනැශනල්නේ. උන්ව රෙගියුලේට් කරන්න බැනේ ලන්කාවේ මහා බැන්කුවට. ඒත් ලන්කික පුරවැසියෙකුට ඉන්වෙස්ට් කරන්න බාදාවක් නැ ලොකේ ඔනා තැනක.. හැබැයි සල්ලි ආපු විදියයි, එන විදියයි පෙන්නන්න ඔනේ මහා බැන්කුවට. (ලොකු ට්‍රාන්සැක්ශන් වලට තමා )මම CB එකෙන් දවසක් call කරලා ඇහුව ලංකාවේ forex trading කරන එක illegal ද කියලා
CB එකෙන් කිව්වේ අපි එහෙම invest කරන අයට action ගන්නේ නැහැ නමුත් CB එකෙන් එහෙම invest කරන අයට මොනවා හරි දෙයක් උනොත් වග කියන්නේ නැහැ කියන එක
risk එක resposibility එක CB එක ගන්නේ නැහැ කියලා තමා කිව්වේ
ඒක හරි මචන්. ඔය ගොඩක් බ්‍රොකර්ලා ඉන්ටනැශනල්නේ. උන්ව රෙගියුලේට් කරන්න බැනේ ලන්කාවේ මහා බැන්කුවට. ඒත් ලන්කික පුරවැසියෙකුට ඉන්වෙස්ට් කරන්න බාදාවක් නැ ලොකේ ඔනා තැනක.. හැබැයි සල්ලි ආපු විදියයි, එන විදියයි පෙන්නන්න ඔනේ මහා බැන්කුවට. (ලොකු ට්‍රාන්සැක්ශන් වලට තමා )



මැලේශියා තහනම් රිගිට් එක්ක අනික් පෙයාර් ට්‍රිඩ් කරන්න. EUR/USD GBP/USD වගෙ රිජිට් අදාල නැති පෙයාර් වලට අවුලක් නැ..
හැබැයි සමහර රටවල තහනම් කරලා තියෙනවා
මම දන්නා තරමට මැලේසියාව එහෙම රටක්
මම CB එකෙන් දවසක් call කරලා ඇහුව ලංකාවේ forex trading කරන එක illegal ද කියලා
CB එකෙන් කිව්වේ අපි එහෙම invest කරන අයට action ගන්නේ නැහැ නමුත් CB එකෙන් එහෙම invest කරන අයට මොනවා හරි දෙයක් උනොත් වග කියන්නේ නැහැ කියන එක
risk එක resposibility එක CB එක ගන්නේ නැහැ කියලා තමා කිව්වේ
කොහොමද මේ සතියේ.. මම අනාතයි FTSE100 නිසා.. දැනට ෆ්ලොට් වෙනවා ඩොලර් 3000ක්. ලබන සතියේ බැස්සේ නැත්තම් පාඩුව ලක්ශ 8කට එහා..Mamanam danawa ban NASDAQ100, GER30.
Etoro eke.




නැහැ එහෙම එකක් නැ.. මාස්ටර් වීසා ඩයිනස් ක්ලන්, ඇමෙරිකන් එක්ස්ප්‍රස්, jcb ඔනා එකක් ලන්කාවේ මොනිටරි පොලිසි එකට යටත්. උන් ට්‍රාන්සැක්ශන් කරන්නේ ෆීස් ගෙවලා මහා බැන්කුවට. ඒ නිසා ක්‍රෙඩ්ට් ඩෙබිට් තහනමක් නැ.. නමුත් වයර් ට්‍රාන්ස්ෆර් කරනවනම් මහ බැන්කුවෙන් අවසා ඔනා.. ඩොලර් 2500කට වඩා කැශ් වලින් රටින් පිට කරන්න බැ මොනම කරන්සියක්වත්.. ෆී එක ඔටො ගෙවන නිසා ක්‍රෙඩිට් කාඩ් වලට ඒ රිස්ට්‍රික්ශන් එක නැ..mama danna vidihata nam cb permission nathuwa salli ratin eliyata yawwoth penalty ekak gahanava, podi podi ganan nemei more than $10k vagey transfer karoth thama penaltiya vadinne
එහෙම නැ.. ඔනා කෙනෙකුට ක්‍රෙඩිට් කාඩ් නැතුව ඩෙබිට් කාඩ් වලින් යුඇස් ස්ටොක්ස් ගන්න පුලුවන් යුඇස් බේස් බ්‍රොකර් කෙනෙක්ගෙන්.. යුරොප් සයිප්‍රස් සීශෙල්ස් පැනමා කෙමන් අයිලන්ඩ්ස් වගේ බ්‍රොකර් කෙනෙකුගෙන් ක්‍රෙඩිට් ඩෙබිට් ඔනා එකකින් ගන්න පුලුවන් වර්ල්ඩ් වයිඩ් ඔනැම ස්ටොක් එකක් උන් ඔෆර් කරන.. නිව්සීලන්ඩ් ඔස්ට්‍රිලියා වගේ රටවලත් ගන්න පුලුවන්
මම මේ කිව්වේ පෙපර්ලස් ලෙවරෙජ් ට්‍රේඩින්.. කම්පනි ශෙයාර් නෙමෙයි..


mama danna vidihata nam cb permission nathuwa salli ratin eliyata yawwoth penalty ekak gahanava, podi podi ganan nemei more than $10k vagey transfer karoth thama penaltiya vadinne
දැන් NRFC වලට පොඩි සහනයක් තියනවා ප්‍රි ඇපෘවල් ඔනා නැ කැශ් එලියට අදින්න..ඔය ගැනත් මම ඇහුවා එහෙම case එකක් නැහැ කියල තම කිව්වේ
හැබැයි දැන්නම් නීති වෙනස් කරලද දන්නේ නැහැ
මම ඇහුවේ දැනට අවුරුදු දෙකකට කලින් වගේ
කොහොමද මේ සතියේ.. මම අනාතයි FTSE100 නිසා.. දැනට ෆ්ලොට් වෙනවා ඩොලර් 3000ක්. ලබන සතියේ බැස්සේ නැත්තම් පාඩුව ලක්ශ 8කට එහා..
![]()

Oke aulata wena ewata atha gehuweth ne. Me dwas wala ara bpmba seen eken passema GER30 mara volatile ban. Hithaganna be bull da bear da kyala 

චීනා ඉකුවනේ බන්. උන්ගේ ගිය මන්ත් එකේ ග්‍රොව්ත් එක හිතුවට වඩා වැඩියි.. මම හිතුවෙත් බහියි කියලා. දැන් නම් චුට්ටක් බැහැලා ඒත් ශුවර් නැ බන්.. චීනා ස්ටොන්ග් නිසා ඔස්ට්‍රිලියන් මයිනින් ෆීල්ඩ් එකත් නගිනවා.. ඇමෙරිකන් අන්ගලො එක තමා පට්ටෙට නැග්ගේ. ඒක තමා nasdaq එක බහින්නේ නැත්තේ..mama dala thibbe NSDQ100 Sell ban. Balapan yannema udata. SL eka wafdinna onna menna evth dennam apahu tkaka anith pethata yanawa. Weekend eka iwara weddi monawa weida danne ne.Oke aulata wena ewata atha gehuweth ne. Me dwas wala ara bpmba seen eken passema GER30 mara volatile ban. Hithaganna be bull da bear da kyala
![]()
දැන් NRFC වලට පොඩි සහනයක් තියනවා ප්‍රි ඇපෘවල් ඔනා නැ කැශ් එලියට අදින්න..