Best Country to Live for Sri Lankans

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ithin ehenan Europe kiyala kiyahanko :P
    ow ow patta rasne wenawa thama.. ea yako summer masa 4n dawas 10k wage.oka ithin kiyananwath deyakda ban lol
    ඔය කියන දවස් 10 උඹල පිච්චෙනවනෙ. මෙහෙ හොදයිනෙ ඊට වඩා. මාත් වෙන රටවල් ගැන දන්න හින්ද තමා කතා කරන්නෙ. ඔහෙ ලංකාවට වඩා මහන්සියෙන් වැඩ කරන්න වෙනවනෙ. මෙහෙ වගේ ෆ්‍රී එකේ ඉන්න බෑනෙ බන්.
    kawda ban internet connection valata rata yanne?? aney ban umba nam :lol:
    ඒක උගෙ ආසාවනෙ බන්.
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔය කියන දවස් 10 උඹල පිච්චෙනවනෙ. මෙහෙ හොදයිනෙ ඊට වඩා. මාත් වෙන රටවල් ගැන දන්න හින්ද තමා කතා කරන්නෙ. ඔහෙ ලංකාවට වඩා මහන්සියෙන් වැඩ කරන්න වෙනවනෙ. මෙහෙ වගේ ෆ්‍රී එකේ ඉන්න බෑනෙ බන්.

    ඒක උගෙ ආසාවනෙ බන්.

    kauda yako pitchenne :lol: ela ela ubata hoda nan apita moko ban :lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    kauda yako pitchenne :lol: ela ela ubata hoda nan apita moko ban :lol:
    හරි හරි උඹටත් අවුලක් නැත්තන් අපිටත් අවුලක් නෑ. ඔහෙන්ම බැදගනින්. :love:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    amarui kivvata oya polime yanne ban okooma
    මගුලක් කියනවා, ඔය ගිය උනුත් ආපහු එන්නේ ලන්කාවේ සිටිසන්ශිප් දීපන් කියාගෙන. කුමාර් ගුනරත්නම් ඔය කියන්නේ මට ඔස්ට්‍රිලියාව එපා ලන්කාව දියව් කියලා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    මගුලක් කියනවා, ඔය ගිය උනුත් ආපහු එන්නේ ලන්කාවේ සිටිසන්ශිප් දීපන් කියාගෙන. කුමාර් ගුනරත්නම් ඔය කියන්නේ මට ඔස්ට්‍රිලියාව එපා ලන්කාව දියව් කියලා

    ඔව් ඕයි.. පොරට ලංකාවේ සිටිසන් දෙන්නේ නෑ. මම කැමති මගේ සිටිසන් එක පොරට දීල ඔසී සිටිසන් එක මම ගන්න. ඒක කරන්න පුලුවන්ද ?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව් ඕයි.. පොරට ලංකාවේ සිටිසන් දෙන්නේ නෑ. මම කැමති මගේ සිටිසන් එක පොරට දීල ඔසී සිටිසන් එක මම ගන්න. ඒක කරන්න පුලුවන්ද ?
    :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
    ලන්කාවට මාර ඩිමාන්ඩ් ඔයි.. ගොටාබයත් ඇමෙරිකන් එම්බසියට පෙපර්ස් දීලා මට එපා උබලගේ සිටිසන්ශිප් කියලා.. කුමාර් ගුනරත්නම් හිරේට වෙලා කටු කන වෙලේ ඔසී ගිහින් ජොබ් එකක් කලානම් කීයක් හරි හොයාගෙන.. ජෙප්පන්ටත් වැලේ වැල් නැති වෙලේ ඌට මොන දේශපාලනයද?
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඔව් ඕයි.. පොරට ලංකාවේ සිටිසන් දෙන්නේ නෑ. මම කැමති මගේ සිටිසන් එක පොරට දීල ඔසී සිටිසන් එක මම ගන්න. ඒක කරන්න පුලුවන්ද ?

    sirawata
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    I was migrated to AUS 25 years ago. There are ups and downs .Ups 95 %. Downs 5% . You decide which country to migrate .