Best Country to Live for Sri Lankans

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    satiyak dekak visit ekak dala awit me ratawal wala ambassadors latat wada hodata me countries gena explain karana un maru weddo ban :lol::lol::lol:

    man india giya, taxi ekakat giya, u maru honest pora, man Amsterdam giya ehe bike padinnat pluwan maru ban, marco polo paradai

    :lol::lol::lol:
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    මෙහෙමය් ලංකාව හොදය මචන් කොටි 10,15 තියන් ජිවත් වෙන්න
    ඒ ටික හොයාගෙන ආයෙත් එමු ඉතින්

    40-50 million thibbath athi machan.
    salli thiyena ewunta hodama 3rd world countries thamai. can buy anything. can break any law and still live like nothing happened.

    me thathweta enna ithin aduma awurudu 6-7 k wath rata inna wenawa.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    hoya gaththath enne nam na puthe :yes:
    උඹල නිකං රට ගිහින් පදිංචි වෙන්න හදනව. වෙන රටවල අය ලංකාවෙ පදිංචි වෙලා ඉන්නව හරියට. හොයල බලපන් දන්නෙ නැත්තන්.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    Ithin mata one rata yanna unta one mehe enna. What's your point?:confused:
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,252
    1
    997
    113
    Borella
    baa6c3f278a19b20e6d1b46f7cd64ac6.jpg
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Ithin mata one rata yanna unta one mehe enna. What's your point?:confused:
    සල්ලි හොයන්න වෙන රටවලටම යන්න ඕනෙ නෑ කියන එක. මාත් වෙන රටවල් ගැන හොදට දන්නව.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    සල්ලි හොයන්න වෙන රටවලටම යන්න ඕනෙ නෑ කියන එක. මාත් වෙන රටවල් ගැන හොදට දන්නව.
    I'm not going for money. I just want proper internet (fuck all ISPs in SL), uninterrupted electricity (fuck CEB) and a cooler climate (It's fucking hot in here and I sweat a lot). I'm not even kidding. :lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    I'm not going for money. I just want proper internet (fuck all ISPs in SL), uninterrupted electricity (fuck CEB) and a cooler climate (It's fucking hot in here and I sweat a lot). I'm not even kidding. :lol:
    හරි හරි උඹ රට යන්න කැමති නම් මම ඒකට වැරැද්දක් කියන්නෙ නෑ. ඒත් හොද කනෙක්ෂන් එකක් ගනින් ඉන්ටනෙට් යන්න ඕන්නම්. කරන්ට් කපන එකට මට වෙන කියන්න දෙයක් නෑ. උඹ සීතල ඕන වෙලා යනවනම් පුතේ ග්‍රීන්ලන්තෙට තමා යන්න වෙන්නෙ. සමර් එකට යුරෝපෙ රටවල් ලංකාවට වඩා රස්නෙයි ඕස්ට්‍රේලියාවත් එහෙමයි. ගිය එකෙක්ගෙන් අහල බලපන්. වින්ටර් එකට උහුලන්න බැරි තරම් සීතලයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    හරි හරි උඹ රට යන්න කැමති නම් මම ඒකට වැරැද්දක් කියන්නෙ නෑ. ඒත් හොද කනෙක්ෂන් එකක් ගනින් ඉන්ටනෙට් යන්න ඕන්නම්. කරන්ට් කපන එකට මට වෙන කියන්න දෙයක් නෑ. උඹ සීතල ඕන වෙලා යනවනම් පුතේ ග්‍රීන්ලන්තෙට තමා යන්න වෙන්නෙ. සමර් එකට යුරෝපෙ රටවල් ලංකාවට වඩා රස්නෙයි ඕස්ට්‍රේලියාවත් එහෙමයි. ගිය එකෙක්ගෙන් අහල බලපන්. වින්ටර් එකට උහුලන්න බැරි තරම් සීතලයි.

    I like the winter :love::love:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    hoda connection mokakda ban hama ekakma unlimited lankawe wage thatamanna oneth na :lol: ow current kapana ekata wena kiyanna deyak na wena mona kiyannada neda? :lol: koheda yako uhulanna beri winter eka Iceland ganada nathnan arctic ganada kiyanne :lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    hoda connection mokakda ban hama ekakma unlimited lankawe wage thatamanna oneth na :lol: ow current kapana ekata wena kiyanna deyak na wena mona kiyannada neda? :lol: koheda yako uhulanna beri winter eka Iceland ganada nathnan arctic ganada kiyanne :lol:
    ඕස්ට්‍රේලියාවෙ එච්චර සීත නැතුව ඇතු. ඒත් යුරෝප් වල පුදුම සීතක් තියෙන්නෙ. ඒත් ඔහෙ සමර් එක රස්නෙයිනෙ මෙහෙට වඩා. ඒක නෑ කියන්න එපා පුතෝ. අපිත් ඔහෙ අයව ආශ්‍රය කරනව.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඕස්ට්‍රේලියාවෙ එච්චර සීත නැතුව ඇතු. ඒත් යුරෝප් වල පුදුම සීතක් තියෙන්නෙ. ඒත් ඔහෙ සමර් එක රස්නෙයිනෙ මෙහෙට වඩා. ඒක නෑ කියන්න එපා පුතෝ. අපිත් ඔහෙ අයව ආශ්‍රය කරනව.

    ithin ehenan Europe kiyala kiyahanko :P
    ow ow patta rasne wenawa thama.. ea yako summer masa 4n dawas 10k wage.oka ithin kiyananwath deyakda ban lol
     
    fahrenheit

    Member
    Mar 13, 2012
    281
    19
    0
    I'm not going for money. I just want proper internet (fuck all ISPs in SL), uninterrupted electricity (fuck CEB) and a cooler climate (It's fucking hot in here and I sweat a lot). I'm not even kidding. :lol:

    kawda ban internet connection valata rata yanne?? aney ban umba nam :lol: