Best Country to Live for Sri Lankans

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
Then why most of the migrated people didn't come back ? :angry:
ලන්කාවේ මනුස්සයෙක් පිටරටක පදින්චි වෙලා අඩු තරමේ ජෙනරේශන් 2ක් වත් යන්න ඔනා අදාල රටේ එකෙක් වෙන්න බොක්කෙන්ම. පේපර්ස්වලින් යුකේ, ඔසී, යුඇස්, කැනඩා උනාට වැඩක් නැ.. අපි හිතන්නේ ලන්කාවේ විදියට, කන්නේ අදින්නේ, යන්නේ හැසිරෙන්නේ ඒ විදියට. කොච්චර පොශ් කිව්වත් ඒක එහෙමම තමා. මිනිහෙක්ට ජෙනුයින් ඔසී, බ්‍රිටොන්, ෆෙන්ච්, කැනේඩියන් එකෙක් තමන්ගේ ලේ වලින් බලන්න ඔනේ නම් ඒ තමා මුනුපුරු මිනිපිරියො.. දරුවන්ටත් ඒක පිහිටන්නේ නැ.. 3 වෙනි පරම්පරාව තමා ඔන්න ලන්කාව නොදැකපු නොදන්න නියම අහවල්ලු..
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia

wtf did I just read :baffled:
 
no_comment

Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    that's a main problem of this country :baffled::baffled::baffled:
    :baffled::baffled:

    Then why most of the migrated people didn't come back ? :angry:

    Why not, people who leave this country do come back :yes: i am one of those ;) and if they don't want to come back that's their choice :D

    meke godak un innawa iye pereda rata gihilla, sinhalath amathaka wela ape ratatath garahana un, LANKAWA honda ne kiyana untath, kawada hari sudda pukata pain gahala elawapu dawasata enna wenneth lankawatama thamai ithin :yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    wtf did I just read :baffled:
    නැ මචන්.. අපි කොච්චර පිට රටක හිටියත් අපි ලන්කාවට එන්නේ නැත්තේ, මිනිමම් වේජ් එක චාටර්. ටැක්ස් හැටියට සර්විස් නැ. මෙඩිකල් නිකන් දුන්නට අම්බා චාටර්. ස්කූල් අනාතයි. ඔවනේ නැවිත් ඉන්න හෙතු. ඒත් අපි ලන්කාව කියන පොලවට ආදරෙයිනේ, ඒක අපේ ලේවලින් අයින් වෙන්නේ නැ. මල්ටිපල් සිටිසන් ගත්තත් ඒක බොක්කේ තියනවා ලන්කාව උපන් රට කියන එක. ඔය සීන් එක නැහ්තටම නැති වෙන්න නම් අඩු තරමේ ජෙබරේශන් දෙකක් සම්පූර්න පිට රටක ඉන්න ඔනේ. ඒ කියන්නේ මම ගත්තොත් මම, මගේ දරුවා, දරුවගේ දරුවා.. අන්න ඒ වෙනකොට ලන්කාව කියන දේ තුන් වෙනි පරම්පරාවේ එකාට හො එකිගේ ඇගේ නැ. එතකොට අන්න නියම කැනෙඩියන්, ඔස්ට්‍රිලියන්, බ්‍රිටිශ් බුවා..

    නොටරයිස් නොකර ඇන්සෙස්ටර්ලගෙන් සිටිසන්ශිප් දෙන්න බලනකොට රටවල ඉමිග්‍රේශ්වල උන් ග්‍රැන්ඩ් පේරන්ට්ලා වෙනකන් විතරනේ බලන්නේ මචන් රටට අයිතියක් කියන්න පුලුවන්ද කියලා. ඒ තමා අර හෙතුව. තුන්වෙනි පරම්පරායෙන් එහාට නැ මුල් රටක්.. මගේ සීයා ලන්කාවේ.. නමුත් සීයගේ තාත්තා ඉන්දියාවේ.. අපේ අම්මට ඉන්දියන් ආබාශය තියනවා. නමුත් මට නැ. මම ඉන්දියන් සීන් දන්නෙම නැ. මොකද මගේ පරම්පරාව ඉන්දියන් ආබාශයක් නැති නිසා.. මගේ අක්කගේ පොඩි උනුත් එහෙමයි.. උන්ට ලන්කාව දැන් දන්නවා. නමුත් උන්ගේ දරුවො ලන්කාව ගැන දන්නේ නැ අනිවාර්යෙන්ම..
     
    Last edited:

    djbuwa

    Well-known member
  • Jun 2, 2007
    2,388
    82

    dan ithin kawuda bn kiwe rata giyata ehe settle wunata ehe ekek wennama one kiyala.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    එහෙමම වෙන්න ඕනෙ නෑ. ඔය රටකින්ම බැදගත්තනන් ළමයිනුත් ඔහෙම තමා. මාත් රට ගිය එකෙක් නෙමේ. ඒත් මගෙ යාලුවො හුගක් අය ඉන්නව. PR එකත් හම්බවෙනවනෙ එතකොට.
     
    ane manda man nan 3rd generation ekak thama hitiye na but oya kiyana polawata adare ekak na :baffled: jeewath wenne 1 paarai. polawata adare karala ba. thama thamnta deyak kargannawa misak wena monada :baffled: thamnta kela unama oya polawa enne nane beraganna kotinma thamnta thamn witharai :baffled:
     
    උබ කියන එකත් ඇත්ත. එක රටක්වත් තමුන් චාටර් නම් වැඩක් නැ.. නමුත් මොන හෙතුවකට හරි මට ලන්කාව කියන රට ගැන අනික්වට වඩා විශේශයක් තියනවා..
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :baffled::baffled:

    Why not, people who leave this country do come back :yes: i am one of those ;) and if they don't want to come back that's their choice :D

    meke godak un innawa iye pereda rata gihilla, sinhalath amathaka wela ape ratatath garahana un, LANKAWA honda ne kiyana untath, kawada hari sudda pukata pain gahala elawapu dawasata enna wenneth lankawatama thamai ithin :yes:

    ubala wage un lankawe inna one machan nathnan deshapaluwonta ubalawa andagena deshaya-palu karan inna thanak nathi wenawa :D
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    dan ithin kawuda bn kiwe rata giyata ehe settle wunata ehe ekek wennama one kiyala.
    උබ රට යන්න ඔනා නැ, කටුනයකට ගිහින් බලහන් රැට.. කොච්චර වෙන්ඩ පොශ් ශ්‍රි ලාන්කික, සින්හල දෙමල මුස්ලිම් උන් ඉන්නවද බලන්න.. එයාර්පොට් එක පනිනකන් සින්හල බැ. ඒ බොරුව බන්. ටොක්ස් ඔක්කොම ඉන්ග්ලිශ් වලින්.. ඒ සින්හල බැරි නිසාද? අගේට දන්නවා කවුන්ටරේ ඉන්නේ සින්හල එකෙක් කියලා. පාස්පොට් එක දික් කරලා ඉන්ග්ලිශ් වලින් නවනවා.. ඒ වෙන්ඩ පොශ්. නමුත් උගේ මුනුපුරු මිනිපිරියො ගත්තොත් ඇත්තටම සින්හල බැ, උන්ට ලන්කාව ගැන අදහසක් නැ. අනදර් කන්ට්‍රි ඉන් සවුත් එශියා.. ඒක සාදාරනයි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එහෙමම වෙන්න ඕනෙ නෑ. ඔය රටකින්ම බැදගත්තනන් ළමයිනුත් ඔහෙම තමා. මාත් රට ගිය එකෙක් නෙමේ. ඒත් මගෙ යාලුවො හුගක් අය ඉන්නව. PR එකත් හම්බවෙනවනෙ එතකොට.
    මම නම් දැන් හත් අට වතාවක් ලන්කාවට ඇවිත් තියනවා. එන හැම පාරම වීසා එක්ක ආවේ ෆොරීන් නිසා. නමුත් මම ඉන්ග්ලිශ් වලින් කතා කරන්න ගියේ නැ ඔෆිසර්ට. දන්න සින්හලෙන් ආව හෙතුව ඉන්න තැන කිව්වා. මොකටද බන් වෙන්ඩ ඉන්ග්‍රිසි කියවන්නේ අගේට දෙන්නම සින්හල දන්නවනම්. ඔක හොදට බලන්න පුලුවන් මෙහේ ප්‍රාන්ස්වල එකෙක් එක්ක ඉන්ග්ලිශ් වලින් කත කලොත් ගනන් ගන්නේ නැ. අමාරුවෙන් හරි ෆ්‍රෙන්ච් වලින් කිව්වොත් ඌ ඔනා දේ කරලා දෙනවා.. ඒ උන් ඉග්ලිශ් නොදන්න නිසා නෙමෙයි. උබ මගේ රටට ආවනම් මගේ බාශාව කතා කරපන්.. සරලයි..
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    අවන්කෙන් කියන්නේ
    මේ තියෙන සැප පහසුවට පුරුදු වෙලා ලංකාවට යන්න බැහැ බන්
    හැබය් හොද තැනකට ඇවිල්ල
    ලෙසටම හම්බ කරලා අවරුදු 60 වගේ ලංකාවට එන්න හොදය

    සැප පහසුවේ ඒ ටික ඉන්න
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    ow ban lankawe midi thiththa and anith unta kapana un karannema ithin araka hoda na meka hoda na rasneta pitchenawa heethalata gal gahenawa wage loke nathi begal gahanna thama :D

    man summer eka lankawe ban hitiye
    kiwwe nan komada 40 yanawa kiyala
    man awata passe 37 da koheda gya
    kisi ganak naha ban
    man me loka rastakut gahala awe eda

    oya mona hutta kiwat meke hitapu lankawe un balanna enna tbbe awrudu ussaweta
    eda awilla tynawa 15000 da koheda

    naaapu un ekka kiyak idiy kiyalada hithe