Best Country to Live for Sri Lankans

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
අවන්කෙන් කියන්නේ
මේ තියෙන සැප පහසුවට පුරුදු වෙලා ලංකාවට යන්න බැහැ බන්
හැබය් හොද තැනකට ඇවිල්ල
ලෙසටම හම්බ කරලා අවරුදු 60 වගේ ලංකාවට එන්න හොදය

සැප පහසුවේ ඒ ටික ඉන්න
මාත් හිතන් ඉන්නේ හොදට හම්බ කරලා 60 පැන්නම රිටයමන්ට් වීසා එකක් ගහලා ලන්කාවට යන්න. මම දැක්කා හොම්ස් පැකේජස් තියනවා ලන්කාවේ රිටය වෙලා අන්තිම කාලේ එන ෆොරීන් උන්ට.. ඒ කාලේ ආතල් එකේ කාලා බිලා ලන්කාවට වෙලා ඉන්නවා..
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line

uba monawda bn karanne? mage yaluwekuth innawa paris wala. :yes: uu nam thama uni yanawa. uge ayyath ekka inne.
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
man summer eka lankawe ban hitiye
kiwwe nan komada 40 yanawa kiyala
man awata passe 37 da koheda gya
kisi ganak naha ban
man me loka rastakut gahala awe eda

oya mona hutta kiwat meke hitapu lankawe un balanna enna tbbe awrudu ussaweta
eda awilla tynawa 15000 da koheda

naaapu un ekka kiyak idiy kiyalada hithe

eka thama ban wal bala Gahanna thama hama ekaama danne :D
man nan habai oya lankawe ewata yanna na godak ewaye ban inne okkoma amu pissu uttala lankawe Namath kanna ekko lankawatath nathi aussie tath nathi un inne :baffled:

oya kiyana katha dakalama athi wela ban oya hoda naha kiyana ekek awa nan balanna thibba :D
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
uba monawda bn karanne? mage yaluwekuth innawa paris wala. :yes: uu nam thama uni yanawa. uge ayyath ekka inne.
ගොඩක් ලන්කාවේ අය ඉන්නව මචන්. ලන්කාවෙදි තමා බොරුවට මරාගන්නේ සින්හල දෙමල මුස්ලිම් කියලා. මෙහේ ඔක්කොම ශ්‍රිලන්කන්ස්ලා කියලා අගේට ඉන්නවා. සමහර් ඔය ජතිවදේ ගැන සින්හල ගැන ලොකු පොස්ට් දාන බුවාලගේ රූම් මේට් හොයලා බැලුවොත් මුස්ලිම් එකෙක්.. අනාතයි..
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
ගොඩක් ලන්කාවේ අය ඉන්නව මචන්. ලන්කාවෙදි තමා බොරුවට මරාගන්නේ සින්හල දෙමල මුස්ලිම් කියලා. මෙහේ ඔක්කොම ශ්‍රිලන්කන්ස්ලා කියලා අගේට ඉන්නවා. සමහර් ඔය ජතිවදේ ගැන සින්හල ගැන ලොකු පොස්ට් දාන බුවාලගේ රූම් මේට් හොයලා බැලුවොත් මුස්ලිම් එකෙක්.. අනාතයි..

math me dawas wala podi research parak danawa europe wala uni gana. masters karanna yanna. paris wala ekak thiyanawa. eka poddak balanna one :D thawa denmark , germany , austria balanna one. unge scholarships scene thiyanawa GPA eka poddak wadipura thiyana unta. mehe thamai *utta class eken wadak na. :dull:
 
Last edited:

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මාත් හිතන් ඉන්නේ හොදට හම්බ කරලා 60 පැන්නම රිටයමන්ට් වීසා එකක් ගහලා ලන්කාවට යන්න. මම දැක්කා හොම්ස් පැකේජස් තියනවා ලන්කාවේ රිටය වෙලා අන්තිම කාලේ එන ෆොරීන් උන්ට.. ඒ කාලේ ආතල් එකේ කාලා බිලා ලන්කාවට වෙලා ඉන්නවා..

    60 paninakan lankawa tiboth hodai:rolleyes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :lol: ado ganiyek hoya ganna lesida?. hate stupid sri lankan women who can only cook rice. :dull:
    මගුලක් කියනවා. මේ ලගදි බැන්නා බැනිල්ලක් මම දන්නෙත් නැ මොකටද කියලා. මම ඇහුවෙත් නැ ෆෙන්ච් නිසා තෙරුනෙත් නැ.. ඒ නිසා ගනකුත් නැ..ජිවිතේ හරි සරලයි.. :P
    :P
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ප්‍රැන්ස් බන්. පැරිස් කිට්ටුව.. බැන්දනේ.. ගැනිගේ ගෙදර බින්න බැස්සා කියහන්කො..
    වයිෆ් ෆ්‍රෙන්ච් එක්කෙනෙක්ද?