Best Country to Live for Sri Lankans

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    යකෝ සුද්දියො ලංකාවට එන්නෙ කොල්ලො හොයාගෙන. ඉතිං ඔහෙ එකෙක්ට සෙට් වෙන එක කජ්ජක්ද? ලංකාවෙ කෙල්ලන්ට තමා අවුල. උන්ව ඉතිං මොකෙක්වත් තඹ සතේකට ගනන් ගන්නෙ නෑ. ඒත් කොල්ලන්ට එහෙම නෑ. කොල්ලන්ට කැමතියි.

    redda ban mehe un asa kalu unta

    api black un newi ne kotinma kiyanawa nigas lata (Nigerian )
    unwa dakkama ape kello :lol:

    hutto eka ekka innawa kello 2,3

    kala kirenawa ban
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ලන්කාවට එන ඔක්කොම සුද්දො හොද උන් නෙමෙයි මචන්.. අප්‍රමාන චාටර් එවත් ඉන්නවා.. ඔය කෙල්ලන්ට රැවටෙන්න එපා. ඔකුන් ගොඩ වෙලාවට ප්‍රමොට් ටුවරිස්ට් චීප් ටිකට් වලට ඒශියා එන උන්.. එහෙමත් වෙලාවක තමා වැදගත් කෙල්ලෙක් සෙට් වෙන්නේ. ටුවරිසම් කරනවා නම් තෙරෙවි, ට්‍රැවල් පැකේජ් වලට ෆැමිලි පිටින් එන කෙල්ලෙක් ටොක් කරනව හැරෙන්න, ඔය බැක්පැක් රෙද්දවල් දාගෙන චාටර් වෙන්න එපා. සුකලා, සුකලා සුද්දි යයි, වීසා ග්‍රීන් කාඩ් ගහලා දෙයි.. මෙහේ ඇවිත් ට්‍රේලර් පාක් එකක පුක දෙන්න උනාම අනාතයි..
     
    ගොඩක් උන් බ්ලැක් බ්‍රවුන් පටලවගෙන ඉන්නේ.. යුඇස්/යුරොප් උන්ට නම් ඒශියා කිව්වොත් එක්කො ජැපනීස්, එක්කො කොරියන්, එක්කො චයිනීස්.. අපි වගේ හිපාටුවො ඔක්කොම ඉන්දියන්.. උන් බ්ලැක් කියන්නේ ඇෆ්‍රිකන් උන්ට. මෙහෙත් ඉන්නවා තැබිලි ගෙඩියට කපුටො වහපු ගානට උන්.. දැක්කම දුකයි..
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    ලංකාවෙ උන්ට තමා එයාල වැඩිපුරම කැමති. ඒකම තමා සුද්දියො ලංකාවට එන්නෙත්. සුද්දියො කොල්ලො හොයාගෙන යන වෙන එක රටක් තියනවද? සුද්දො ගණිකාවො හොයාගෙන හුගක් රටවලට යනව. ඒත් ලංකාවට එන්නෙ නෑ. ලංකාවෙ කෙල්ලන්ට උන් කැමති නෑ. ලංකාවෙ ආකර්ශණය තියෙන්නෙ කොල්ලන්ට.
    ලන්කාවට එන ඔක්කොම සුද්දො හොද උන් නෙමෙයි මචන්.. අප්‍රමාන චාටර් එවත් ඉන්නවා.. ඔය කෙල්ලන්ට රැවටෙන්න එපා. ඔකුන් ගොඩ වෙලාවට ප්‍රමොට් ටුවරිස්ට් චීප් ටිකට් වලට ඒශියා එන උන්.. එහෙමත් වෙලාවක තමා වැදගත් කෙල්ලෙක් සෙට් වෙන්නේ. ටුවරිසම් කරනවා නම් තෙරෙවි, ට්‍රැවල් පැකේජ් වලට ෆැමිලි පිටින් එන කෙල්ලෙක් ටොක් කරනව හැරෙන්න, ඔය බැක්පැක් රෙද්දවල් දාගෙන චාටර් වෙන්න එපා. සුකලා, සුකලා සුද්දි යයි, වීසා ග්‍රීන් කාඩ් ගහලා දෙයි.. මෙහේ ඇවිත් ට්‍රේලර් පාක් එකක පුක දෙන්න උනාම අනාතයි..
    දුප්පත් අතේ සතේ නැතුව හිටපු කොල්ලො කෝටිපතියො වෙනව එයාල හින්ද.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    ලන්කාවට එන ඔක්කොම සුද්දො හොද උන් නෙමෙයි මචන්.. අප්‍රමාන චාටර් එවත් ඉන්නවා.. ඔය කෙල්ලන්ට රැවටෙන්න එපා. ඔකුන් ගොඩ වෙලාවට ප්‍රමොට් ටුවරිස්ට් චීප් ටිකට් වලට ඒශියා එන උන්.. එහෙමත් වෙලාවක තමා වැදගත් කෙල්ලෙක් සෙට් වෙන්නේ. ටුවරිසම් කරනවා නම් තෙරෙවි, ට්‍රැවල් පැකේජ් වලට ෆැමිලි පිටින් එන කෙල්ලෙක් ටොක් කරනව හැරෙන්න, ඔය බැක්පැක් රෙද්දවල් දාගෙන චාටර් වෙන්න එපා. සුකලා, සුකලා සුද්දි යයි, වීසා ග්‍රීන් කාඩ් ගහලා දෙයි.. මෙහේ ඇවිත් ට්‍රේලර් පාක් එකක පුක දෙන්න උනාම අනාතයි..

    Aruta pissu ban. dan lankawata ena tharamak enne ticket+hotel ekata pay karala ena un inne. bagayak back packers la. family package aran enne tikak hari UK un.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Aruta pissu ban. dan lankawata ena tharamak enne ticket+hotel ekata pay karala ena un inne. bagayak back packers la. family package aran enne tikak hari UK un.
    මෙහෙ ජොබ් නැති අනාතයොත් දැන් වැකේශන් යන්නේ ශ්‍රී ලන්කා, ඉන්දියා. ඇයි බන් එන ඔනා කබ්බෙකුට රිටර්න් ටිකට් පෙන්නුව ගමන් ගැහුවා වීසා.. ඉතින් බඩුවක් දෙකක් ගහලා බීච් බොයි කෙනෙක්ට දිලා උරවගෙන ෆන් එකක් අරන් ගියැකි.. ගිය පාර මම ආපු වෙලේ දැක්කේ සීටීබී බස් වල මීගමුවේ ඉදන් නුවර යන සුද්දොත් ඉන්නවා..
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    troll.jpg

    ;););)
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මෙහෙ ජොබ් නැති අනාතයොත් දැන් වැකේශන් යන්නේ ශ්‍රී ලන්කා, ඉන්දියා. ඇයි බන් එන ඔනා කබ්බෙකුට රිටර්න් ටිකට් පෙන්නුව ගමන් ගැහුවා වීසා.. ඉතින් බඩුවක් දෙකක් ගහලා බීච් බොයි කෙනෙක්ට දිලා උරවගෙන ෆන් එකක් අරන් ගියැකි.. ගිය පාර මම ආපු වෙලේ දැක්කේ සීටීබී බස් වල මීගමුවේ ඉදන් නුවර යන සුද්දොත් ඉන්නවා..
    එහෙම වෙලත් ලංකාවෙ කෙල්ලන්ට වඩා ලස්සනයි හොදයි අපේ උන්ට වඩා ඉස්සරහින් ඉන්නව. එහෙම කෙල්ලෙක් සෙට් කරගන්න එක නරකද ලංකාවෙ කෙල්ලෙක් සෙට් කරගන්නෙ නැතුව. ලංකාවෙ වගේ මේකප් නාගෙන ඉන්නෙත් නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    මෙහෙ ජොබ් නැති අනාතයොත් දැන් වැකේශන් යන්නේ ශ්‍රී ලන්කා, ඉන්දියා. ඇයි බන් එන ඔනා කබ්බෙකුට රිටර්න් ටිකට් පෙන්නුව ගමන් ගැහුවා වීසා.. ඉතින් බඩුවක් දෙකක් ගහලා බීච් බොයි කෙනෙක්ට දිලා උරවගෙන ෆන් එකක් අරන් ගියැකි.. ගිය පාර මම ආපු වෙලේ දැක්කේ සීටීබී බස් වල මීගමුවේ ඉදන් නුවර යන සුද්දොත් ඉන්නවා..

    dan public transport yana un ambanak innawa. wadi hariyak russian un ehemai.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    එහෙම වෙලත් ලංකාවෙ කෙල්ලන්ට වඩා ලස්සනයි හොදයි අපේ උන්ට වඩා ඉස්සරහින් ඉන්නව. එහෙම කෙල්ලෙක් සෙට් කරගන්න එක නරකද ලංකාවෙ කෙල්ලෙක් සෙට් කරගන්නෙ නැතුව. ලංකාවෙ වගේ මේකප් නාගෙන ඉන්නෙත් නෑ.

    uba hari. lankawe kello nan lagin wath thiyanna ba. habai wadi hariyak ena kello wadak na ban. penuma witharai.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    man machan matara beach eka kittuwa ban inne

    meloke rahak naban ena hutte suddo

    koun awa kiyala ape ratata athi setakna
    එහෙම එන කෙල්ලෙක් ලංකාවෙ කොල්ලෙක් එක්ක සෙට් උනාම තියන වැරැද්ද මොකද්ද? ලංකාවෙ කෙල්ලෙක් එක්ක සෙට් වෙනවට වඩා කීයකින් සම්පතක්ද. උඹල රට ඉදලත් ඔය රටක ලස්සන කෙල්ලෙක් සෙට් කරගන්න බැරි උනාට මෙහෙ කොල්ලො ලංකාවෙ ඉදල පිටරට කෙල්ලො සෙට් කරගන්නව. ඒකට උඹල ඊරිසියයි. ලංකාවෙ කෙල්ලන්ගෙයි රට කෙල්ලන්ගෙයි වෙනස උඹල දන්නව ඇතිනෙ. ලංකාවෙ උන්ට හැරෙන්නවත් පුලුවන්ද සුද්දියෙක් එක්ක.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    dan public transport yana un ambanak innawa. wadi hariyak russian un ehemai.
    යුරොප් අපේ ලන්කාවේ උන් හිතන් ඉන්නවා හෙන දියුනුයි පොශ් කෙල්ලො ඉන්නේ කියලා. ටවුන් වලින් පිට ගිහින් බලන්න ඔනා ෆම් පැතිවල.. ලන්කාවේ පොලොන්නරුවේ පැතිවල ඉන්න කෙල්ලො හොදා.. රුමේනියා, ලැට්විවා, ලිතුවේනියා, රශියා, උක්‍රේන් වගේ රටවල ගම්වල ඉන්නවා ගොඩක් දුප්පත් කෙල්ලො දත් ටික දුබුරුම දුබුරුයි බුලත් කාලා වගේ.. බූට්ස් දාගෙන අල හිටවන බබුශ්කලා.. ඔවා තමා මොස්කව් ඇවිත් ටික කාලෙකින් හතර අතේට අල්ලන්නේ..
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    යුරොප් අපේ ලන්කාවේ උන් හිතන් ඉන්නවා හෙන දියුනුයි පොශ් කෙල්ලො ඉන්නේ කියලා. ටවුන් වලින් පිට ගිහින් බලන්න ඔනා ෆම් පැතිවල.. ලන්කාවේ පොලොන්නරුවේ පැතිවල ඉන්න කෙල්ලො හොදා.. රුමේනියා, ලැට්විවා, ලිතුවේනියා, රශියා, උක්‍රේන් වගේ රටවල ගම්වල ඉන්නවා ගොඩක් දුප්පත් කෙල්ලො දත් ටික දුබුරුම දුබුරුයි බුලත් කාලා වගේ.. බූට්ස් දාගෙන අල හිටවන බබුශ්කලා.. ඔවා තමා මොස්කව් ඇවිත් ටික කාලෙකින් හතර අතේට අල්ලන්නේ..
    ඒත් මචන් ඒ කෙල්ලො ලස්සනයිනෙ ලංකාවෙ මේකප් නාගෙන ඉන්න පොෂ් කෙල්ලන්ට වඩා. ඔව් ඔය රටවල කෙල්ලො හුගක් වගා කටයුතු කරන්න මහන්සි වෙනව තමා. ලංකාවෙ ගෑනුනෙ පොෂ් වෙන්න යන්නෙ. වෙන රටවල කෙල්ලො හුගක් වැඩ කරනව ශක්තිමත් ලංකාවෙ ගෑනුන්ට වඩා. ඒත් එයාල ලස්සනයි. ලංකාවෙ ගෑනු කකා බිබී මේකප් නාගෙන පොෂ් වෙන්න දගලනව.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒත් මචන් ඒ කෙල්ලො ලස්සනයිනෙ ලංකාවෙ මේකප් නාගෙන ඉන්න පොෂ් කෙල්ලන්ට වඩා. ඔව් ඔය රටවල කෙල්ලො හුගක් වගා කටයුතු කරන්න මහන්සි වෙනව තමා. ලංකාවෙ ගෑනුනෙ පොෂ් වෙන්න යන්නෙ. වෙන රටවල කෙල්ලො හුගක් වැඩ කරනව ශක්තිමත් ලංකාවෙ ගෑනුන්ට වඩා. ඒත් එයාල ලස්සනයි. ලංකාවෙ ගෑනු කකා බිබී මේකප් නාගෙන පොෂ් වෙන්න දගලනව.

    :baffled: :baffled:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ගොඩක් උන් බ්ලැක් බ්‍රවුන් පටලවගෙන ඉන්නේ.. යුඇස්/යුරොප් උන්ට නම් ඒශියා කිව්වොත් එක්කො ජැපනීස්, එක්කො කොරියන්, එක්කො චයිනීස්.. අපි වගේ හිපාටුවො ඔක්කොම ඉන්දියන්.. උන් බ්ලැක් කියන්නේ ඇෆ්‍රිකන් උන්ට. මෙහෙත් ඉන්නවා තැබිලි ගෙඩියට කපුටො වහපු ගානට උන්.. දැක්කම දුකයි..
    matath ekak hoyala diyan :love:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඒත් මචන් ඒ කෙල්ලො ලස්සනයිනෙ ලංකාවෙ මේකප් නාගෙන ඉන්න පොෂ් කෙල්ලන්ට වඩා. ඔව් ඔය රටවල කෙල්ලො හුගක් වගා කටයුතු කරන්න මහන්සි වෙනව තමා. ලංකාවෙ ගෑනුනෙ පොෂ් වෙන්න යන්නෙ. වෙන රටවල කෙල්ලො හුගක් වැඩ කරනව ශක්තිමත් ලංකාවෙ ගෑනුන්ට වඩා. ඒත් එයාල ලස්සනයි. ලංකාවෙ ගෑනු කකා බිබී මේකප් නාගෙන පොෂ් වෙන්න දගලනව.
    Dude not every girl / women in europe looks good.
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඒත් මචන් ඒ කෙල්ලො ලස්සනයිනෙ ලංකාවෙ මේකප් නාගෙන ඉන්න පොෂ් කෙල්ලන්ට වඩා. ඔව් ඔය රටවල කෙල්ලො හුගක් වගා කටයුතු කරන්න මහන්සි වෙනව තමා. ලංකාවෙ ගෑනුනෙ පොෂ් වෙන්න යන්නෙ. වෙන රටවල කෙල්ලො හුගක් වැඩ කරනව ශක්තිමත් ලංකාවෙ ගෑනුන්ට වඩා. ඒත් එයාල ලස්සනයි. ලංකාවෙ ගෑනු කකා බිබී මේකප් නාගෙන පොෂ් වෙන්න දගලනව.

    ඉන්දියාවෙ කෙලොන්ට ගහන්න ඒවා නෑ, ඊටපස්සෙ ඉන්නෙ ලැටින් ඇමරිකා.