බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම නම් ගණන් බැලුවේ නෑ බන් බැලුවොත් ගන්න හිතෙන්නේ නැති හින්ද :lol: පොර්ක් බෝල්ස්, හැම්, ලිංගුස්, බැක් බේකන් තියෙන ජාති ඔක්කොම අරන් කෙල්ල කියපු ගාන ගෙව්වා ඉතින් :baffled::baffled::(:( බැනුම් කෝටියයි ගෙනාවම :rofl: යකෝ පස්ට ගණන්නේ දැන් :baffled: හැබැයි කොලිටිය නම් :love:


    edit :-

    පිස්සුද ෆොටෝ දාන්න ඊට හොඳා කෙලින්ම ජාපාල ඇට ටිකක් බොනවා :lol::rofl:

    මම හවස ගිහිල්ලා පුස්සැල්ලාව මීට් එකේ අලුත් කොච්චි සොසේජස් එක ගෙනාවා. උඹ තනියම ගිලපං මාමෙ. ඩල්
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එක ඇල්කොහොල් බින්දුදක් කටේ තිබ්බේ නෑ.
    ලොන්ත කොකටුවා සේ ගෙදරට වෙලා සිටිමි අම්මා උයලා දෙන එක කාලා.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තරියා එලිෆන්ට් හවුස් ඌරාව බුදිනවද කොහෙද. තනි ඉරට පල!!!!!
    හිටපංකෝ තව ටික දවසක්...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහි සිටින බේබද්දන් සියළු ම දෙනා හට යථාලාභසංතුෂ්ඨිමත් සුබ නව වසරක් මැ වේවා!!!!

    බොහෝ කුකුළන් ගේ ඉල්ලීමකි........

    මේ අපේ අවුරුදු මේසයයි.....
    attachment.php


    මේ අර හැතිකරයයි........
    attachment.php
     

    Attachments

    • IMG_20160413_205102.jpg
      IMG_20160413_205102.jpg
      37.3 KB · Views: 112
    • IMG_20160415_170132.jpg
      IMG_20160415_170132.jpg
      44.7 KB · Views: 124

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මෙහි සිටින බේබද්දන් සියළු ම දෙනා හට යථාලාභසංතුෂ්ඨිමත් සුබ නව වසරක් මැ වේවා!!!!

    බොහෝ කුකුළන් ගේ ඉල්ලීමකි........

    මේ අපේ අවුරුදු මේසයයි.....
    attachment.php


    මේ අර හැතිකරයයි........
    attachment.php

    Me inne kakkutto tika.....
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙහි සිටින බේබද්දන් සියළු ම දෙනා හට යථාලාභසංතුෂ්ඨිමත් සුබ නව වසරක් මැ වේවා!!!!

    බොහෝ කුකුළන් ගේ ඉල්ලීමකි........

    මේ අපේ අවුරුදු මේසයයි.....
    attachment.php


    මේ අර හැතිකරයයි........
    attachment.php

    හැතිකරේ නම් එල.... :D
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මෙහි සිටින බේබද්දන් සියළු ම දෙනා හට යථාලාභසංතුෂ්ඨිමත් සුබ නව වසරක් මැ වේවා!!!!

    බොහෝ කුකුළන් ගේ ඉල්ලීමකි........

    මේ අපේ අවුරුදු මේසයයි.....
    attachment.php


    මේ අර හැතිකරයයි........
    attachment.php
    Shhhhhhhh :confused:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :lol::lol: දැක්කද බං අර ෆොටෝ ටික.... කසිප්පු ගහන උනුත් ඔයිට වඩා පිලිවෙලට බොනවා...... :lol:


    වයිබර් පික් ලෝඩ් වෙන අව්ය්ලක් තියනවා මාමේ මට....ගොඩක් පික් පේන්නේ නෑ :no: