kohomada hoyanne windows 4n eke memory card 4n memory capacity thiyena than
kohomada hoyanne windows 4n eke memory card 4n memory capacity thiyena than
කැමති කෙනෙක් ඕන කෙනෙක්ට වෝට් කරන්න.
මට කිසිම අව්ලක් නෑ මට වෝට් කරා හෝ නොකරා කියලා.
සිය කැමැත්ත ලෙස වෝට් කරන්න.
පෝල් එකක් නිසා මම අවුල් වෙන කෙනෙක් නෙවෙයි උබලා එක්ක.
වෝට් කරා හෝ නැතා මම එදා වගේම ඉන්නවා මේකේ.
හුකා...ආ ඔව් නේ.. අමතක උනා එහෙනම් ඕන්න ඕහේ තව ටිකක් ඉවසමු නේ

කෝ බං අකිලයා
Last Activity: 04-11-2016 02:38 PM
කෝ අද නැනේ![]()

තව මොනා ඉවසන්නද බං![]()
මචන්ලා මගේ lumia 925 එකේ ලඟකදී ඉඳලා පොඩි කේස් එකක් තියනවා...කෝල් එකක් ගනිද්දී Display එක auto lock වෙනවා..සාමාන්යෙන් එක වෙන්න ඕන ෆෝන් එක කනට ලං කරද්දිනේ..එත් මේ ලඟදි ඉදන් අතේ තියන් කෝල් කරද්දී ඒ සින් එක වෙනවා...කෝල් එකක් වැරදිලා කට් කරගන්න ගියාම තමයි කෙලවෙන්නේ බන්...එහෙම වෙන්න හේතුව මොකක්ද මචන්ලා?
අකිලයා හිටියානම් හරියට ලෙඩේ කියයි
Sensor එකේ අවුලක්ද දන්නේ නැ මචංඅකිලයා හිටියානම් හරියට ලෙඩේ කියයි

අනේ මන්ද බන්..ඒ සින් එක නිසා double tap function එකත් වැඩ කරන්නේ නෑ..සමහර වෙලාවට කෝල් එකක් යන අතරතුර front camera එක ළඟ පොඩ්ඩක් ඇඟිල්ලෙන් press කරාම display එක එනවා බන්....![]()
උඹෙත් Phone එක බිම වැටුනද