දැන් කට්ටිය ඔලුබක්කො හදාන්න හිතන් ඉන්නවනම් මෙන්න ලේසි කරමයක්!!!!!!!!
මුලින්ම කියන්න ඔනේ මේකට පට්ට වෙලාවක් යනව
මේ එක මුලින්ම හැදුවේ වෙන්න ජපනා ඔනේ මම දන්න විදිහට ජපනා තමයි මෙක හොයගෙන තියෙන්නෙ නිකන්ද ජපනා හපනා කියන්නේ
වැඩේට බහිමු
අවශකරන ද්‍රව්‍ය
1.glue gun එකක්
2.card bordකාර්ඩ්බොර්ඩ් කිව්වට නිකන්ම එව්ව නෙවේ අර බිස්කට් පෙට්ටි හදලාතියෙන්නෙ එ ජාතියේ බොර්ඩ් (මම එවයෙ නම දන්නෙ නැ )

3. ඔයාල මෙන්න මේ එක ඩොව්න්ලොඅඩ් කරගන්න ඔනේ http://www.tamasoft.co.jp/pepakura-en/download/index.html
4.ඊට පස්සේ ඔයට අවශ කරන mask එකේ papekura ෆියිල් එක download කරන්න ඔනේ
http://www.paperkura.com/wp-content/uploads/2014/11/Black.Panther.Foam_.Kryro_.pdo
මෙන්න සාම්පල් එකක් මේක marvel ලගේ black panther කියන superhero ගෙ mask එක
ඉට පස්සේ එ papakura file එක papakura developer එකෙන් ඔපෙන් කරගෙන එ ටියන විදිහට එකෙන් print out අරන් cardbord එකට තියල කපාගන්න ඔනී ඊට පස්සෙ අලවගන්න ඔනේ papekura developer එකේ ටියන විදිහට
මේක සාමන්යෙන් කරන්නේ foam bord වලින් එත් අපිට කොහෙන්ඩ පූසෝ මාලු ඉටින් එකඉ කර්ඩ්බොර්ඩ් වලින් කරන්නේ
වැඩ් ලේසි වෙන්න මම දාන්නම් video එකක් එක බලගෙන හරියට කරපන්
මෙන්න video එක
ආ මෙක මතක ඇතුව තමන්ගේ ඔලුවේ size එක බලල එ ගානට ගැලපෙන්න adgest කරගන්න ඔනේ
මේ විදිහට ගොඩාක් දේවල් හඩන්න පුලුවන් Armour හිටන් හදන්න පුලුවන් FB එකෙ papekura library කියල ග්‍රොඋප් එකක් තියනව එකට join වෙල බලපන් පට්ට ඒව පිටරට උන් හදනව