ElaRemix ටිකක්.
මම දැනට අහන්නේ මේ රීමික්ස් ටික. ලස්සන එළ මියුසික් ටිකක් නිසා මම අප්ලෝඩ් කරල ඕගොල්ලන්ට ඩව්න්ලෝඩ් කරගන්න ලින්ක් එකක් හැදුවා. මෙගාබයිට් 25යි තියෙන්නේ. ඩවුන්ලෝඩ් කරගන්න. නියම රීමික්ස් ටිකක්. ඔක්කොම සිංහළ හොඳේ.
*සිදුවු අපහසුතතාවයට මාගේ බලවත් කණගාටුව. ලින්කුව Mediafire වෙත යාවත්කාලීන කරන ලදී.
**Updated**2016/04/18 5:56AM
මේ තියෙන්නේ ElaRemix Nonstop ටිකක්. මේ ටිකත් පට්ට සුපිරි. බාගෙන බලන්න. මේ ටික මම recommend කරන්නේ සබ්,හෝම් තියේටර් එකෙන් අහනවට වඩා ෆෝන් එකේ Hand free එකෙන් අහන එක. මම නම් බස් වල දුර ගමන් එහෙම යනකොට මේවා අහන් තමයි යන්නේ. ඒ වෙලාවට පට්ට හැපනින් එකේ journey එක යන්නේ.
(46MB)

Last edited: