ElaRemix ටිකක්.

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    thumbs-up-hand-gesture-smiley-emoticon.gif
     
    • Like
    Reactions: DaFuq

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113

    ඔව් ඉතින් එකිනෙකාගෙ Choice එක වෙනස්නේ. උබ බන්දුට ආස වුණාට මට නම් ඌව පේන්න බෑ. ඒ වගේ තමයි.:yes:
    11.gif
     
    • Like
    Reactions: DaFuq

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    දුකයි මචන් අපේ රටේ සංගීතය ගැන.
    අපේ දැනට ඉන්නේ වයසක ගයක පරම්පරාව මල දවසට අපිට හුල්ලන්න තම වෙන්නේ. :(
    දැනට ඒ අඩුව පිරිමහන්න පිපීගෙන එන ගායකයෝ ඉන්නේ අතේ ඇඟිලි ගානට.
    උදාහරණයක් විදියට කසුන් කල්හාර, හේෂාන් ගමගේ, රනිඳු වගේ.
    දේශීය සම්ප්‍රදාය වෙන්න පුළුවන් බටහිර සම්ප්‍රදාය වෙන්න පුළුවන්.
    දෙයක් හරියට ඉගෙන ගෙන ඒ ඩේ පිලිවලට කරන්නේ.
    සින්දු කියන එකයි, සින්දු ගායනය කරන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා.
    ආනන්ද වීරසිරි මගේ ගුරුවරයා කියල දුන්නේ එහෙම.
    එකිනෙකාගේ කැමැත්ත වෙනස් එක ඇත්ත.
    එහෙමයි කියල හැමදේම හරි කියන්න බැනේ. :sorry:
    උඹේ හිත රිදුන නම් සමාවෙයන් මට
     
    • Like
    Reactions: DaFuq

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!

    අඩෝ පිස්සුද බං. උබ කියපුදේ සහතික ඇත්ත. සම්භාව්‍ය සාශ්‍රීය සංගීතයට ලංකානෙ තියෙන්නේ හරිම අඩු තැනක්. කවද හරි සාශ්‍රීය සංගීතය කියනදේ නැති වෙලා යයි. සිංහල කියන භාෂාව තියෙන්නේ මේ ලංකාව කියන පුංචි රටේ විතරනේ. ඒකයි හේතුව. පණ්ඩිත් අමරදේව,වික්ටර් රත්නායක,නන්දා මාලනී වගේ කළාකරුවෝ කවද බිහි වෙයිද
    2.gif
     
    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    මෙලෝ රහක් නෑ බන්, සුනිල් එදිරිසිංහ,කපුගේ වගේ පරන අයගේ සිංදු හදපන් slow tempo එකට
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,703
    2,498
    113
    Bevery Hills-90210
    ලංකාවේ අපිට සාත්‍රීය සංගීතයක් නැහැ. දැන් ඔය ගායනා කරන ස රි ග ම ප ද රාග එහෙම ඉන්දියාවේන මෙහාට ආපුවා. ගොඩක් වෙලාවට දකුණු ඉන්දියානු කේරල මලබාරී අයගේ සංගීත රාග තමයි අපේ ඉස්කෝල වල කියලා දෙන්නේ..

    අපේ හෙළ සංගීතය ඇවිල්ලා දවුල්, උඩැක්කි තම් මැට්ටම් එතකොට ස්වර වාදනය කරලා තියෙන් අර පොඩි නලාව වගේ එකෙන්.. එච්චර දියුණු මට්ටමකට තිබිලා නැහැ. ඒකයි එක තැනක හිරවෙලා තියෙන්නේ. . ඔය දකුණූ ඉන්දියානු සංගීතයේ රාග ඉගනගෙන වැඩක් නැහැ
    අපි දැන ගන්න ඔනේ අපේ එව්වා ටිකක් ඩිවලොප් කරලා ගන්න මිසක්.. ඔය දකුණූ ඉන්දියානු ජරව උගන්වන එක නෙවෙයි.. ලංකාවේ ඉස්කෝලවල මියුසික් කියලා රාග ටිකක් උගන්වනවා.
    එව්වා ඇවිල්ලා දකුණූ ඉන්දියානු මලයාලි කියන
    මිනිස්සුගේ සීන් එකක්... බුපාලි, බහිරව, බහිරවී කියලා එක කඑ ගොන් පාර්ට් උගන්නනවා බන් ලංකාවේ මියුසික් කියලා... එහෙම ඉගන ගත්ත එකෙකුටවත් ඔපෙරාවක් වගේ ටිකක් ඇඩිවාන්ස් දෙයක් අහලා රස විදින්න දන්නේ නැහැ.

    • Like
    Reactions: DaFuq

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අඩෝ පිස්සුද බං. උබ කියපුදේ සහතික ඇත්ත. සම්භාව්‍ය සාශ්‍රීය සංගීතයට ලංකානෙ තියෙන්නේ හරිම අඩු තැනක්. කවද හරි සාශ්‍රීය සංගීතය කියනදේ නැති වෙලා යයි. සිංහල කියන භාෂාව තියෙන්නේ මේ ලංකාව කියන පුංචි රටේ විතරනේ. ඒකයි හේතුව. පණ්ඩිත් අමරදේව,වික්ටර් රත්නායක,නන්දා මාලනී වගේ කළාකරුවෝ කවද බිහි වෙයිද
    2.gif

    ඔව් බන්, අපේ ළමයෙක්ට පරණ දුවිලි පිහිදාළ CD අහන්න දෙන්න වෙන්නේ, :(:(:(
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ලංකාවේ අපිට සාත්‍රීය සංගීතයක් නැහැ. දැන් ඔය ගායනා කරන ස රි ග ම ප ද රාග එහෙම ඉන්දියාවේන මෙහාට ආපුවා. ගොඩක් වෙලාවට දකුණු ඉන්දියානු කේරල මලබාරී අයගේ සංගීත රාග තමයි අපේ ඉස්කෝල වල කියලා දෙන්නේ..

    අපේ හෙළ සංගීතය ඇවිල්ලා දවුල්, උඩැක්කි තම් මැට්ටම් එතකොට ස්වර වාදනය කරලා තියෙන් අර පොඩි නලාව වගේ එකෙන්.. එච්චර දියුණු මට්ටමකට තිබිලා නැහැ. ඒකයි එක තැනක හිරවෙලා තියෙන්නේ. . ඔය දකුණූ ඉන්දියානු සංගීතයේ රාග ඉගනගෙන වැඩක් නැහැ
    අපි දැන ගන්න ඔනේ අපේ එව්වා ටිකක් ඩිවලොප් කරලා ගන්න මිසක්.. ඔය දකුණූ ඉන්දියානු ජරව උගන්වන එක නෙවෙයි.. ලංකාවේ ඉස්කෝලවල මියුසික් කියලා රාග ටිකක් උගන්වනවා.
    එව්වා ඇවිල්ලා දකුණූ ඉන්දියානු මලයාලි කියන
    මිනිස්සුගේ සීන් එකක්... බුපාලි, බහිරව, බහිරවී කියලා එක කඑ ගොන් පාර්ට් උගන්නනවා බන් ලංකාවේ මියුසික් කියලා... එහෙම ඉගන ගත්ත එකෙකුටවත් ඔපෙරාවක් වගේ ටිකක් ඇඩිවාන්ස් දෙයක් අහලා රස විදින්න දන්නේ නැහැ.

    :yes: තිත්ත ඇත්ත. කවදා මේ ආභාෂය ඉවත්වෙලා අපේම සංගීත ශෛලියක් ගොඩ නැගෙයිද. මගෙත් ඔය උගන්නන මල ජරා ඉන්දියානු සංගීතයට තියෙන්නේ S එකක්. රාග ටික කට පාඩම් කර කර පිස්සු කෙළින්නේ. :yes:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    DJ Samitha Prabath
    මෙන්න මූගෙ DJ පට්ට බන්. මූට ගහන්න එකෙක් නෑ. මම නම් ආසම මෙයාගෙ සින්දු වලට. :yes: